අනේ මචං ඕව මොනවට ද?
ඒ අය දෙවියන් වෙනුවෙන් කැප වෙලා ඉන්නව නේ ඒ ඇති නේ.....
ඔව්..කන්‍යා සොහොයුරිය කියන්නේ එකනේ..කන්‍යාභාවය තමයි එයාලගේ කැප කිරීම..
කන්‍යාවක් නොවන කෙනෙක් ට සිස්ටර් කෙනෙක් වෙන්න බැහැ..ගන්නකොට ඒවා බලල ගන්නේ..(ගන්නකොට හරි, එහෙම නැත්තම් එයාගේ ඉගෙනීම කාලය ඉවර වෙනකොට බලනවා මම දන්නා තරමින්)..
වයසක් එහෙම නැහැ..එත් පොඩි ළමයි ගන්නේ නැහැ (දන්නා තරමින්) සාමන්යෙන් අවුරුදු 14-15 වගේ වයසෙන් යනවා ගැහැණු ළමයි...(මම දන්නා නංගි කෙනෙකුත් ගියා අපි දහම් පාසල් ඉන්න කාලේ..) ෆාදර් ල වෙන්න යන ළමයිනුත් යන්නේ ඒ වගේ වයසෙන්...ලොකු වෙලා යනවා අඩුයි..
ඕක ඇහුවයි කියල අපහාසයක් වෙන්නේ නැහැ..ඕක සාමාන්‍ය පිළිවෙත..![]()
එතකොට දූශනයට ලක්වෙච්ච ගෑනු ලමයෙක්ට යන්නත් බැරිද.?


කන්‍යාභාවය තමයි එයාලගේ කැප කිරීම..

කනයාවියෝ කොහෙද බං මේ කාලේ..