කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මචං ඕව මොනවට ද?
    ඒ අය දෙවියන් වෙනුවෙන් කැප වෙලා ඉන්නව නේ ඒ ඇති නේ.....

    ඔව්..කන්‍යා සොහොයුරිය කියන්නේ එකනේ..:baffled::rofl: කන්‍යාභාවය තමයි එයාලගේ කැප කිරීම..:yes:

    කන්‍යාවක් නොවන කෙනෙක් ට සිස්ටර් කෙනෙක් වෙන්න බැහැ..ගන්නකොට ඒවා බලල ගන්නේ..(ගන්නකොට හරි, එහෙම නැත්තම් එයාගේ ඉගෙනීම කාලය ඉවර වෙනකොට බලනවා මම දන්නා තරමින්)..:yes:

    වයසක් එහෙම නැහැ..එත් පොඩි ළමයි ගන්නේ නැහැ (දන්නා තරමින්) සාමන්යෙන් අවුරුදු 14-15 වගේ වයසෙන් යනවා ගැහැණු ළමයි...(මම දන්නා නංගි කෙනෙකුත් ගියා අපි දහම් පාසල් ඉන්න කාලේ..) ෆාදර් ල වෙන්න යන ළමයිනුත් යන්නේ ඒ වගේ වයසෙන්...ලොකු වෙලා යනවා අඩුයි..

    ඕක ඇහුවයි කියල අපහාසයක් වෙන්නේ නැහැ..ඕක සාමාන්‍ය පිළිවෙත..:P

    එතකොට දූශනයට ලක්වෙච්ච ගෑනු ලමයෙක්ට යන්නත් බැරිද.? :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යේක දන්නෑ බ්‍රෝ. .
    අපිලටනම් 72 විර්ගින්ස් ගැරන්ටීඩ්. . :rolleyes:

    මට මේකට කියන්න ජෝක්ස් එකක් ඔලුවට ආව ඒත් ඒක කියන්න හොඳ නෑ.. :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    :lol:කනයාවියෝ කොහෙද බං මේ කාලේ..:rofl:

    :lol:කනයාවියෝ කොහෙද බං මේ කාලේ..:rofl:

    සාමන්යෙන් කතෝලික පවුල් පසුබිමක, පල්ලියට ගොඩක් ලැදිව ජීවත් වෙන ගැහැණු ළමයි ඉන්නවා ඕනේ තරම් කන්‍යාභාවය රැකගෙන..එකට හේතුව තමයි දේවස්ථානවලින් ලැබෙන හික්මීම, ඉගැන්වීම, විනය වගේ දේවල්..:yes:

    පිරිමි ළමයි උනත් ගොඩක් විනයානුකූලව ජීවත් වෙනවා...සතිපතා, සතියේ අතර මැද දිනවල නිතර දිවය පූජාව, ආගමික කටයුතු වල යෙදෙද්දී ඒ යහපත් කම කියන එක නිකන් ම ලැබෙනවා...පල්ලියේ හෝ ඉස්කෝල වල කවුරුත් කියන්නේ නැහැ පෙට්ටි කඩාගන්නේපා කියල...එක අර ආගමික ලැදියාව එක්ක නිකන් ම එන දෙයක්..නමට ආගම අදහන කතෝලික හෝ අනෙකුත් ආගම් වල කෙල්ලෝ නම් ඕක තියන් ඉන්නවද දන්නේ නැහැ හැබැයි...

    අපි බටහිර / යුරෝපා මානසිකත්වෙන් කළු සුද්දෝ වගේ හිතුවට, මේ ගොබ්බ රටේ ඉදන් සුද්දෝ වගේ හැසිරෙන්න හැදුවට බටහිර රටවල ආගමට ලැදිව ගොඩක් විනයක් හික්මීමක් ඇතුව ජීවත් වෙන ගැහැණු ළමයි ගොඩක් ඉන්නවා...

    උඹල චිත්‍රපටි වල දකින්නේ 100% නෙමෙයි..ලංකාවේ උනත් පිරිසිඳු කම රැකගෙන ඉන්න කෙල්ලෝ ගොඩක් ඉන්නවා ආගම මොකක් උනත්..:yes::yes:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Do you have to be a virgin to become a nun?

    The requirements for becoming a nun vary depending on the order of the church; in most cases, women are no longer required to be virgins to become a nun. However, there are a number of other requirements they must meet.

    In the Catholic and Benedictine orders, women must be single in order to become nuns. Widows are also accepted as nuns, but a woman who has been divorced is not. In order to become a nun, a divorced woman must seek and receive an annulment first. Women with children can only become nuns after those children are grown up. Only women who are Catholic or Roman Catholic are accepted in each order. Women from outside those religions must convert first.
    Many church orders have differing regulations regarding age requirements, with some limiting the accepted ages to 18-25 while others accept women in their 40s and 50s. Most orders require some kind of validation of the physical and mental health of the candidate as well. Prior to being accepted to a training program, women must also be debt-free. While some orders encourage women to obtain a college degree before seeking to enter a training program, a degree is not required woman who is accepted into a nun preparation program typically goes through several years of training before being ordained.
     
    අපේ පල්ලියෙ ගීතිකා කන්ඩායමේ කෙල්ලොත් පෙට්ටිය ආරක්ශා කරගෙන පොඩි පොඩි ආතල් අරගෙන ඉන්නව..., :yes: :yes:
     
    ලන්කාවට ආගම දුන්න රටවල් වෙනස් වෙලා., ඒත් ලන්කාව තාම ඒව රැකගෙන ඉන්නව. :rofl::rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එතකොට දූශනයට ලක්වෙච්ච ගෑනු ලමයෙක්ට යන්නත් බැරිද.? :sorry:

    ඕක මචන් හරියට දන්නේ නැහැ..

    මෙහෙම කතාවකුත් තියෙනවා..කන්‍යා සොහොයුරියක් වුනාට පස්සේ තමයි එයාගේ ඒ පැවිදි ජීවිතය ආරම්භ වෙන්නේ...පැවිදි වුණායින් පස්සේ කිසිම ඒ වගේ වැඩක් කරන්න බැහැ...

    මම ඉස්සෙල්ල කිව්වා කන්‍යා භාවය පරික්ෂා කරනවා කියල..ඒ මම කොහෙන් හරි දැක්ක විස්තරයක තිබ්බේ...මේ වගේ සිද්දියකින් කන්‍යා භාවය නැති උනා කියල සිස්ටර් කෙනෙක් වෙන්න බාධාවක් වෙන්න නම් බැහැ...

    මම උබට හරියටම ඕක හොයල කියන්නම්...ටිකක් ඉදපන්..:confused::confused:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සාමන්යෙන් කතෝලික පවුල් පසුබිමක, පල්ලියට ගොඩක් ලැදිව ජීවත් වෙන ගැහැණු ළමයි ඉන්නවා ඕනේ තරම් කන්‍යාභාවය රැකගෙන..එකට හේතුව තමයි දේවස්ථානවලින් ලැබෙන හික්මීම, ඉගැන්වීම, විනය වගේ දේවල්..:yes:

    පිරිමි ළමයි උනත් ගොඩක් විනයානුකූලව ජීවත් වෙනවා...සතිපතා, සතියේ අතර මැද දිනවල නිතර දිවය පූජාව, ආගමික කටයුතු වල යෙදෙද්දී ඒ යහපත් කම කියන එක නිකන් ම ලැබෙනවා...පල්ලියේ හෝ ඉස්කෝල වල කවුරුත් කියන්නේ නැහැ පෙට්ටි කඩාගන්නේපා කියල...එක අර ආගමික ලැදියාව එක්ක නිකන් ම එන දෙයක්..නමට ආගම අදහන කතෝලික හෝ අනෙකුත් ආගම් වල කෙල්ලෝ නම් ඕක තියන් ඉන්නවද දන්නේ නැහැ හැබැයි...

    අපි බටහිර / යුරෝපා මානසිකත්වෙන් කළු සුද්දෝ වගේ හිතුවට, මේ ගොබ්බ රටේ ඉදන් සුද්දෝ වගේ හැසිරෙන්න හැදුවට බටහිර රටවල ආගමට ලැදිව ගොඩක් විනයක් හික්මීමක් ඇතුව ජීවත් වෙන ගැහැණු ළමයි ගොඩක් ඉන්නවා...

    උඹල චිත්‍රපටි වල දකින්නේ 100% නෙමෙයි..ලංකාවේ උනත් පිරිසිඳු කම රැකගෙන ඉන්න කෙල්ලෝ ගොඩක් ඉන්නවා ආගම මොකක් උනත්..:yes::yes:

    මේකනම් ඇත්ත මචන්.... හොඳ පසුබිමක හැදුනු ව්දේශික අය ඕන තරම් ඉන්නවා ලංකාවේ කෙල්ලොන්ට වඩා ගොඩක් හික්මීමක් තියන විනයක් තියන. ෆිල්ම් වල පෙන්නන විදිහේ අය සාපේක්ෂව අඩුයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපේ පල්ලියෙ ගීතිකා කන්ඩායමේ කෙල්ලොත් පෙට්ටිය ආරක්ශා කරගෙන පොඩි පොඩි ආතල් අරගෙන ඉන්නව..., :yes: :yes:

    :rofl::rofl: ගොඩක් කෙල්ලෝ එහෙම තමා..:D

    පොඩි පොඩි ආතල් නම් මොනාද..අපිත් ගන්නේ :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මේකනම් ඇත්ත මචන්.... හොඳ පසුබිමක හැදුනු ව්දේශික අය ඕන තරම් ඉන්නවා ලංකාවේ කෙල්ලොන්ට වඩා ගොඩක් හික්මීමක් තියන විනයක් තියන. ෆිල්ම් වල පෙන්නන විදිහේ අය සාපේක්ෂව අඩුයි.

    :yes::yes: එක ඇත්ත..ලංකාවේ ඉන්නේ චිත්රපටි බලල අපි මේ වගේ උනොත් තමා පොෂ් වෙන්න පුළුවන් කියල හිතන ගොබ්බ මානසිකත්ව තියෙන උන්...

    අපේ උන් විනාස වෙනවා..උන් හොදට ඉන්නවා :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: එක ඇත්ත..ලංකාවේ ඉන්නේ චිත්රපටි බලල අපි මේ වගේ උනොත් තමා පොෂ් වෙන්න පුළුවන් කියල හිතන ගොබ්බ මානසිකත්ව තියෙන උන්...

    අපේ උන් විනාස වෙනවා..උන් හොදට ඉන්නවා :rofl:

    ඔව් බන් උප සන්කෘති ඕන තරම් තියනව.:yes: ලන්කාවෙ සමහර කෙල්ලො පෙට්ටිය රැකගෙන අනිත් හිල් පුදවනෙ.:rofl: පෙට්ටිය රැක ගන්නෙ කසාදයක් බදින්න බැරි වෙයි කියල. ඒත් කසාද බදින්න වගේම සමාජ පිලිගැනීමටත් කන්‍යාබාවයේ අවශ්යතාවය නැති රටවල් ව්ල කෙල්ලො ඔන තරම් ඉන්නව ඇගට මැස්සෙක්ට වත් වහන්න ඉඩ නොදෙන.:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    ඔව් බන් උප සන්කෘති ඕන තරම් තියනව.:yes: ලන්කාවෙ සමහර කෙල්ලො පෙට්ටිය රැකගෙන අනිත් හිල් පුදවනෙ.:rofl: පෙට්ටිය රැක ගන්නෙ කසාදයක් බදින්න බැරි වෙයි කියල. ඒත් කසාද බදින්න වගේම සමාජ පිලිගැනීමටත් කන්‍යාබාවයේ අවශ්යතාවය නැති රටවල් ව්ල කෙල්ලො ඔන තරම් ඉන්නව ඇගට මැස්සෙක්ට වත් වහන්න ඉඩ නොදෙන.:yes:

    :yes: සිරා
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    ඔව් බන් උප සන්කෘති ඕන තරම් තියනව.:yes: ලන්කාවෙ සමහර කෙල්ලො පෙට්ටිය රැකගෙන අනිත් හිල් පුදවනෙ.:rofl: පෙට්ටිය රැක ගන්නෙ කසාදයක් බදින්න බැරි වෙයි කියල. ඒත් කසාද බදින්න වගේම සමාජ පිලිගැනීමටත් කන්‍යාබාවයේ අවශ්යතාවය නැති රටවල් ව්ල කෙල්ලො ඔන තරම් ඉන්නව ඇගට මැස්සෙක්ට වත් වහන්න ඉඩ නොදෙන.:yes:

    මම දන්න ලංකාවේ කෙල්ලෙක් හිටිය (මගේ හොඳ යාලුවෙක්). ස්ටුඩන්ට් ඇවිත් හිටියෙ. ලංකාවේ තව පොරක් එක්ක ලිවින් ටුගෙදර් හිටියෙ. අවුරුදු ගානකට පස්සෙ උන් දෙන්න වෙන් උනා. පස්සෙ ඉතාම විශ්වාස කටයුතු අරන්චිමර්ගයකින් ආරංචි උනා කෙල්ල තාම virgin කියල. මොකද කරේ කියල උන් දෙන්නගෙන්ම තමයි අහන්න ඕන. දැන් එයා ලංකාවේ ලොකු ජොබක් කරනවා.. මේ දවස්වල ගෙවල්වලින් බඳින්න හොයනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දන්න ලංකාවේ කෙල්ලෙක් හිටිය (මගේ හොඳ යාලුවෙක්). ස්ටුඩන්ට් ඇවිත් හිටියෙ. ලංකාවේ තව පොරක් එක්ක ලිවින් ටුගෙදර් හිටියෙ. අවුරුදු ගානකට පස්සෙ උන් දෙන්න වෙන් උනා. පස්සෙ ඉතාම විශ්වාස කටයුතු අරන්චිමර්ගයකින් ආරංචි උනා කෙල්ල තාම virgin කියල. මොකද කරේ කියල උන් දෙන්නගෙන්ම තමයි අහන්න ඕන. දැන් එයා ලංකාවේ ලොකු ජොබක් කරනවා.. මේ දවස්වල ගෙවල්වලින් බඳින්න හොයනවා.

    :rofl: :rofl:

    ලන්කවෙ වර්ජින් කෙල්ලන්ව තමයි බඳින්න හොඳම නැත්තෙ...
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    kasada badapu ayata pujakawaraya labannath ba.podi kalema thamai yanna one.loku wela yannath ba thamunta hithuna kiyala yannath ba.gihin eliyata awath palliyen bandinnath ba.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඉස්සර ඉතාලි වැල බලද්දි නං එහෙම පාටක් පෙනුනෙ නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම බැලුවොත් බං ඇමරිකාව වගේ රටක sisters ල ඉන්න විදිහක් නෑනෙ film වල පෙන්නන හැටියට ? :confused: :confused:
    cabin in the woods එකෙත් පරණ දෙවිවරුන්ට බිලි දෙන්න උන් අනික් බිලි හතරම ගැලපෙන්න අරං වර්ජින්ට විතරක් පෙට්ටිය කඩාගත්තු ඒත් වටේ යන්නැතුව ජීවත් වෙන කෙල්ලෙක්වනෙ තෝරගන්නෙ වර්ජින්ල නෑ කියල :sorry: :sorry: