MLT පඩිය උදව් help

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Basic salary eka adui. 35000 - 40000 vithara. ekata gewim ekathu wenawa lakshetaka kittu wenna. Samples walatath gewanama macha. e kiyanne wadiyen samples thiyenawanam wadiyen malla pirenawa :yes::yes::yes::yes: kohomahari lakshekata kittu wenna salary eka set wenawa MLT kenekta

    Man ada nikamata ahuwa yaluwagen. :D

    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    Basic salary eka adui. 35000 - 40000 vithara. ekata gewim ekathu wenawa lakshetaka kittu wenna. Samples walatath gewanama macha. e kiyanne wadiyen samples thiyenawanam wadiyen malla pirenawa :yes::yes::yes::yes: kohomahari lakshekata kittu wenna salary eka set wenawa MLT kenekta

    Man ada nikamata ahuwa yaluwagen. :D

    ඊටත් වැඩිය හොයන උන් ඉන්නවා මචං.උන්ට රෑට කරන ටෙස්ට් වලට වැඩිපුර ගෙවනවා(රෑ කිව්වට 3න පස්සෙද කොහෙද) උන් කරන්නේ 2 විතර නොර්මල් ලැබ් එකට එවන සාම්පල් බාරගන්න එක නවත්තනවා එකල්ල රිපෝර්ට් ඉක්මනට ඕන නම් නයිට් ලැබ් එකට එවන්න කියනවා. එකේදිත් එකටම කරන පරීක්ෂණවල එක එක කැලි වලට වෙන් වෙන්ව ගෙවනව :P
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඊටත් වැඩිය හොයන උන් ඉන්නවා මචං.උන්ට රෑට කරන ටෙස්ට් වලට වැඩිපුර ගෙවනවා(රෑ කිව්වට 3න පස්සෙද කොහෙද) උන් කරන්නේ 2 විතර නොර්මල් ලැබ් එකට එවන සාම්පල් බාරගන්න එක නවත්තනවා එකල්ල රිපෝර්ට් ඉක්මනට ඕන නම් නයිට් ලැබ් එකට එවන්න කියනවා. එකේදිත් එකටම කරන පරීක්ෂණවල එක එක කැලි වලට වෙන් වෙන්ව ගෙවනව :P

    :yes::yes::yes:

    mage yaluwa Lab dekaka weda. re 12ta gedara yanne. dawalta General hospital eke. reta privat hospital eke :D :D:D