කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ??

Help?

Member
Sep 17, 2014
281
22
0
uba catholika kiyala dala thibunata uba jeewitheta palliyakata gihin na wage.

ubata mara amaruwakne thiyenne virgins la gana. ai ube kella sister kenek wenda yandada naththan nangi hari akka hari sister kenek wenda yandada?
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම බැලුවොත් බං ඇමරිකාව වගේ රටක sisters ල ඉන්න විදිහක් නෑනෙ film වල පෙන්නන හැටියට ? :confused: :confused:
    cabin in the woods එකෙත් පරණ දෙවිවරුන්ට බිලි දෙන්න උන් අනික් බිලි හතරම ගැලපෙන්න අරං වර්ජින්ට විතරක් පෙට්ටිය කඩාගත්තු ඒත් වටේ යන්නැතුව ජීවත් වෙන කෙල්ලෙක්වනෙ තෝරගන්නෙ වර්ජින්ල නෑ කියල :sorry: :sorry:

    ඇමරිකාවෙ ෆිල්ම් ඇත්ත නම් මෙලහකට ඇමරිකාවක් නෑ බන්.., ඒලියන්ල ගහලම ෆ්ලැට් වෙලා...
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒක තමා උබ ඒ ආමේ වෙලත් එහෙම ඇහුවට
    මං බුද්ධාමේ වෙලත් එහෙම අහන්න හිතෙන්නේ නැනේ බන්
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේකනම් ඇත්ත මචන්.... හොඳ පසුබිමක හැදුනු ව්දේශික අය ඕන තරම් ඉන්නවා ලංකාවේ කෙල්ලොන්ට වඩා ගොඩක් හික්මීමක් තියන විනයක් තියන. ෆිල්ම් වල පෙන්නන විදිහේ අය සාපේක්ෂව අඩුයි.


    Sharma1 incoming in 3, 2, 1......
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක තමා උබ ඒ ආමේ වෙලත් එහෙම ඇහුවට
    මං බුද්ධාමේ වෙලත් එහෙම අහන්න හිතෙන්නේ නැනේ බන්

    අමරිකාවෙ කලු උන් අනිත් කලු උන්ට කතා කරන්නෙ 'නිගර්' කියල.., ඒත් සුද්දෙක් කල්ලෙක්ට නිගර් කිව්වොත් ලොකු කේස් එකෙක්.

    ස්කර්වි උගේ වීඩියෝ වල 'පොන්න සින්හලයො' කියල කියනව කිසි අවුලක් නෑ, ඒත් මුස්ලිම් එකක් 'පොන්න සින්හලයො' කියල වීඩියෝ එකක් හැදුවොත් උගේ ඇඩ්‍රසුත් නැති වෙයි.
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ඔක්කොම කන්‍යාවොද.? පෙට්ටිය කඩාගත්ත කෙල්ලෙක්ට කන්‍යාවක් වෙන්න බැරිද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්නකොට කන්‍යා බාවය චෙක් කරනවද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්න වයසක් තියනවද.? :confused::confused:

    ආගමට අපහාස කරනව කියල හිතන්න එපා මමත් කතෝලික පවුලක එකෙක් තමයි. :dull:

    Ironic ane manda ban ubala nam :( Catholic nam gedara ewun oka danne nadda?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක අහන්න ඕනෙ ගූගල් දෙයියන්ගෙන්. උන්නාන්සෙටැ අනුව නම් ඔය එක් කෙනෙක්වත් කන්‍යාවො නෙවෙයි. ලෝගුව දාගෙන ඉන්නකන් අරක නොකර ඉන්න ඕනෙලු. හැබැයි ලෝගුව දාගන්න කලින් කරපුව අවුලක් නෑලු.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක අහන්න ඕනෙ ගූගල් දෙයියන්ගෙන්. උන්නාන්සෙටැ අනුව නම් ඔය එක් කෙනෙක්වත් කන්‍යාවො නෙවෙයි. ලෝගුව දාගෙන ඉන්නකන් අරක නොකර ඉන්න ඕනෙලු. හැබැයි ලෝගුව දාගන්න කලින් කරපුව අවුලක් නෑලු.

    බන් පිටරට වල නම් ගොඩක් දුරට එහෙම තමයි. එහෙම නැති නිකායවලුත් තියනව හැබැයි. මම බැලුවෙ ලන්කාවෙ තත්වය...
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,205
    1
    58,585
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බන් පිටරට වල නම් ගොඩක් දුරට එහෙම තමයි. එහෙම නැති නිකායවලුත් තියනව හැබැයි. මම බැලුවෙ ලන්කාවෙ තත්වය...

    සාමාන්‍යයෙන් කතෝලික (ඒබ්‍රහම්ගෙ) ආගමේ ප්‍රජනනය දෙවියන්ගේ නියමයක් විදිහට නේද සලකන්නෙ? ඒ නිසා ලංකාවෙ විතරක් ඕක වෙනස් වෙයිද?
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඕවා මොනවද බං....
    ජේසු බිළිඳා ඉපදිලා ඉවර වෙද්දිත් මරියාතුමිය කන්‍යාවියක්ලුනේ..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සාමාන්‍යයෙන් කතෝලික (ඒබ්‍රහම්ගෙ) ආගමේ ප්‍රජනනය දෙවියන්ගේ නියමයක් විදිහට නේද සලකන්නෙ? ඒ නිසා ලංකාවෙ විතරක් ඕක වෙනස් වෙයිද?

    ඔව් බන්. කොහොමත් පූජක ජීවිතයට ආවම සෙක්ස් කරන්න බෑ.., ඉස්සරම සිස්ටර්ලට ගත්තෙ කන්‍යාවො විතරයි. ඒත් දැන් ගොඩක් බටහිර රටවල් වල ලොකුවට ඒක බලන්නෙ නෑ, මම බැලුවෙ ලන්කාවෙ තාම ඉස්සර ක්‍රමයද අනුගමනය කරන්නෙ කියල.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔව් බන්. කොහොමත් පූජක ජීවිතයට ආවම සෙක්ස් කරන්න බෑ.., ඉස්සරම සිස්ටර්ලට ගත්තෙ කන්‍යාවො විතරයි. ඒත් දැන් ගොඩක් බටහිර රටවල් වල ලොකුවට ඒක බලන්නෙ නෑ, මම බැලුවෙ ලන්කාවෙ තාම ඉස්සර ක්‍රමයද අනුගමනය කරන්නෙ කියල.

    මේ එතකොට කව්ද බන් අර පල්ලි වලට පවුල් පිටින් එන අය?
    ඒ ෆාදර්ස්ලා නෙවෙයිද? :confused: