එහෙම බැලුවොත් බං ඇමරිකාව වගේ රටක sisters ල ඉන්න විදිහක් නෑනෙ film වල පෙන්නන හැටියට ?![]()
cabin in the woods එකෙත් පරණ දෙවිවරුන්ට බිලි දෙන්න උන් අනික් බිලි හතරම ගැලපෙන්න අරං වර්ජින්ට විතරක් පෙට්ටිය කඩාගත්තු ඒත් වටේ යන්නැතුව ජීවත් වෙන කෙල්ලෙක්වනෙ තෝරගන්නෙ වර්ජින්ල නෑ කියල![]()
![]()
මේකනම් ඇත්ත මචන්.... හොඳ පසුබිමක හැදුනු ව්දේශික අය ඕන තරම් ඉන්නවා ලංකාවේ කෙල්ලොන්ට වඩා ගොඩක් හික්මීමක් තියන විනයක් තියන. ෆිල්ම් වල පෙන්නන විදිහේ අය සාපේක්ෂව අඩුයි.
ඒක තමා උබ ඒ ආමේ වෙලත් එහෙම ඇහුවට
මං බුද්ධාමේ වෙලත් එහෙම අහන්න හිතෙන්නේ නැනේ බන්
කතෝලික කන්‍යා සොයුරුයො ( සිස්ටර්ල ) ඔක්කොම කන්‍යාවොද.? පෙට්ටිය කඩාගත්ත කෙල්ලෙක්ට කන්‍යාවක් වෙන්න බැරිද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්නකොට කන්‍යා බාවය චෙක් කරනවද.? සිස්ට කෙනෙක් වෙන්න ගන්න වයසක් තියනවද.?
ආගමට අපහාස කරනව කියල හිතන්න එපා මමත් කතෝලික පවුලක එකෙක් තමයි.
Catholic nam gedara ewun oka danne nadda? Ironic ane manda ban ubala namCatholic nam gedara ewun oka danne nadda?

එහෙම නම් ඉතින් උබේ අම්මාගෙන් හරි වෙන වැඩිහිටි කෙනෙක්ගෙන් ඇහුව නම් තමයි හොඳ.![]()
Sharma1 incoming in 3, 2, 1......

ඕක අහන්න ඕනෙ ගූගල් දෙයියන්ගෙන්. උන්නාන්සෙටැ අනුව නම් ඔය එක් කෙනෙක්වත් කන්‍යාවො නෙවෙයි. ලෝගුව දාගෙන ඉන්නකන් අරක නොකර ඉන්න ඕනෙලු. හැබැයි ලෝගුව දාගන්න කලින් කරපුව අවුලක් නෑලු.
බන් පිටරට වල නම් ගොඩක් දුරට එහෙම තමයි. එහෙම නැති නිකායවලුත් තියනව හැබැයි. මම බැලුවෙ ලන්කාවෙ තත්වය...
සාමාන්‍යයෙන් කතෝලික (ඒබ්‍රහම්ගෙ) ආගමේ ප්‍රජනනය දෙවියන්ගේ නියමයක් විදිහට නේද සලකන්නෙ? ඒ නිසා ලංකාවෙ විතරක් ඕක වෙනස් වෙයිද?
ඔව් බන්. කොහොමත් පූජක ජීවිතයට ආවම සෙක්ස් කරන්න බෑ.., ඉස්සරම සිස්ටර්ලට ගත්තෙ කන්‍යාවො විතරයි. ඒත් දැන් ගොඩක් බටහිර රටවල් වල ලොකුවට ඒක බලන්නෙ නෑ, මම බැලුවෙ ලන්කාවෙ තාම ඉස්සර ක්‍රමයද අනුගමනය කරන්නෙ කියල.
