Nssan B211 or B310? Help

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ
ඔය දෙකටම කීයක් යයියෑ.. :yes:

පවර් ස්ටීරිං වලට නම් 30ක් යනවාම තමයි. ඒසී වලටත් 30-40ක් යයි, මට හරියටම ෂුවර් නෑ. ඇල්ටෝ වගේ පොඩි කාර් වල කෑලි දාල හදාගන්න පුළුවන් වෙයි ඊට අඩුවට සමහරවිට
 
Leb

Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    AC nam hadaganna puluwan. 30-40k yanawa hebei

    0910rc_10_z+retrofit_vintage_ac_systems+mark_iv_air_conditioner.jpg

    AC and electric power steering install karagatta nam hari

    machan oya AC eka mehe ganna thiyanawada okata thawa kali enawada nathnam ochcharamada thiyenne
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    2 ta aduwen wahana thiyanawagodak ewa dirala condition aul,
    3th 2th athara thiyana ewa dirum adui habai condition a tharamma hoda na
    3th 4th athara hoda condition ewa thiyanawa eth gewana ganata sadaranaida kiyana ekai prashne hb11 pawa 3.5 idala thiyanawa thawama inne monawa karannada kiyala hithaganna bariwa kata hari aduwata hoda b211 ekak set unoth kiyanna
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2 ta aduwen wahana thiyanawagodak ewa dirala condition aul,
    3th 2th athara thiyana ewa dirum adui habai condition a tharamma hoda na
    3th 4th athara hoda condition ewa thiyanawa eth gewana ganata sadaranaida kiyana ekai prashne hb11 pawa 3.5 idala thiyanawa thawama inne monawa karannada kiyala hithaganna bariwa kata hari aduwata hoda b211 ekak set unoth kiyanna

    පුළුවන් නම් ලාන්සර් බොක්ස් එකකට ට්‍රයි කරපං.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක් ගත්තත් කමක් නෑ..හොද පළපුරුදු බාස් කෙනෙක් එක්ක යන්න...බොඩි දිරුම් තියෙනවද බලන්න,එන්ජින් එක බලන්න වාහනේ පදිනකොට කොහොමද කියලා...වින්ඩ්ස්ක්රින් ඒකට වතුර බාල්දියක් හලලා බලන්න ඩෑෂ්බෝඩ් අස්සෙන් වතුර එනවද කියලා..බලන්න නම් තව ගොඩක් දේවල් තිබේ..

    ඒ කියන අවුල් මුකුත් නැත්තන් ගන්න...අතේ තව සල්ලි ටිකක් තියා ගන්න ඉදිරියේදී එන පොඩි පොඩි අඩු පාඩු හදා ගන්න...නොකඩවා ලෙඩ එනවා නම් වහාම විකුනන්න..

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ජන්තු අයියා;20942172 said:
    මොකක් ගත්තත් කමක් නෑ..හොද පළපුරුදු බාස් කෙනෙක් එක්ක යන්න...බොඩි දිරුම් තියෙනවද බලන්න,එන්ජින් එක බලන්න වාහනේ පදිනකොට කොහොමද කියලා...වින්ඩ්ස්ක්රින් ඒකට වතුර බාල්දියක් හලලා බලන්න ඩෑෂ්බෝඩ් අස්සෙන් වතුර එනවද කියලා..බලන්න නම් තව ගොඩක් දේවල් තිබේ..

    ඒ කියන අවුල් මුකුත් නැත්තන් ගන්න...අතේ තව සල්ලි ටිකක් තියා ගන්න ඉදිරියේදී එන පොඩි පොඩි අඩු පාඩු හදා ගන්න...නොකඩවා ලෙඩ එනවා නම් වහාම විකුනන්න..

    me okkomath ekka aniwa chassis number balapan dirala passala/kotalada kiyala..
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    පුළුවන් නම් ලාන්සර් බොක්ස් එකකට ට්‍රයි කරපං.
    Lancer Box hoda ewa hoyanna hari amarui athe thiyenneth podi ganak

    mata b211 eka hithin ath arinna anith ewage thiyana hoda monawada kiyala kiyanna aththatama mama b211 eke look ekatai asa thel kirillath 18k wathara karana ewa thiyanawa AC PS gana thawama wadi uwamanawak na ah dum parikshaneth b211 ekata one na kiyanawa a nisa eka gana bayawenna oneth na
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ජන්තු අයියා;20942172 said:
    මොකක් ගත්තත් කමක් නෑ..හොද පළපුරුදු බාස් කෙනෙක් එක්ක යන්න...බොඩි දිරුම් තියෙනවද බලන්න,එන්ජින් එක බලන්න වාහනේ පදිනකොට කොහොමද කියලා...වින්ඩ්ස්ක්රින් ඒකට වතුර බාල්දියක් හලලා බලන්න ඩෑෂ්බෝඩ් අස්සෙන් වතුර එනවද කියලා..බලන්න නම් තව ගොඩක් දේවල් තිබේ..

    ඒ කියන අවුල් මුකුත් නැත්තන් ගන්න...අතේ තව සල්ලි ටිකක් තියා ගන්න ඉදිරියේදී එන පොඩි පොඩි අඩු පාඩු හදා ගන්න...නොකඩවා ලෙඩ එනවා නම් වහාම විකුනන්න..

    thanks machan
    nada wena aiya kenek ekka thamai balanna yanne pora mechanic kenek habai manussaya wahane dirum thiyanawada balanawa aya dashboard eka hodata thiyanawada balanawa anith ewa hadaganna puluwa kiyala :rolleyes::rolleyes::rolleyes:
    me dawaswala wassa nisa wathurabaldi sellama dannath kalin badu mattu ;);)
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    machan oya AC eka mehe ganna thiyanawada okata thawa kali enawada nathnam ochcharamada thiyenne

    කම්ප්‍රෙසර් කන්ඩෙන්සර් වගේ AC සිස්ටම් එකක සේරම කෑලි ටික මේකටත් අදාලයි. මේකෙ ඇතුලෙ තියෙන්නෙ කූලර් එකයි බ්ලෝවර් එකයි විතරයි
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    thanks machan
    nada wena aiya kenek ekka thamai balanna yanne pora mechanic kenek habai manussaya wahane dirum thiyanawada balanawa aya dashboard eka hodata thiyanawada balanawa anith ewa hadaganna puluwa kiyala :rolleyes::rolleyes::rolleyes:
    me dawaswala wassa nisa wathurabaldi sellama dannath kalin badu mattu ;);)

    දිරුම් වහලද, කැට්ලොයි තිබේද බලන්න කාන්දමක් අරන් යන්න. පේන්ට් එක අලුත් නම් කරල බලන්නම ඕන වැඩක්
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    machan ape gedara thibuna B210 ekak b211 wagema thamai. carb eka suddda karapu eka witharai wadakata kiyala kare. vandiya nam supiri , theluth karanawa 18k withara. baya nathuwa ganin.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ude b211 ekak baluwa eke dirum godai kalin tinkering karala ewa nikan montisori lamai rupa alawala wage thahadu alawala thiyenne aparade ban hoda wahana minissu kanawa
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    ජන්තු අයියා;20945396 said:
    ඒක නම් ඇත්ත..ටින්කර් හැත්ත කාර් කනවා..

    hoda waddoth nathiwama nemei minissu salli passe duwana nisa wada ikmanata karala dala keeyak hari kadaganna balanne danata balapu godak wahana wala paint eka aluthen gahapuwa thibbe godak (99%) ewa ara issara lipwala goma ganne a wage paint eka aparade salli:angry::angry:
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    බොඩි කොහොමද? එන්ජින්?

    ඉන්ටීරියර්නම් සුප්පා :love:

    ada balanna yanna hitiye ude wada wagayakata gihin office yaddi parakku una heta welawa thibboth yanawa

    poddak withara dirum thiynawa kiyala keewa balalama kiyannamko