Gastritis - pls help machan

redhat

Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    Gastritis hadila endorscopy ekak karala thiyanwada umbalage

    ara cable ekak kata athulen daala ?


    ridenwada ? kohomada ?


    mata gastrities hadila consultant kenek gen beheth gattha beheth bona kota honda una but nawatthapu gaman apahu awa... pora kiuwa apahu awoth endorscopy ekak karan enna kiyala


    bayai ban karanna

    mekata wena visadumak nadda


    pls help
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Gastritis hadila endorscopy ekak karala thiyanwada umbalage

    ara cable ekak kata athulen daala ?


    ridenwada ? kohomada ?


    mata gastrities hadila consultant kenek gen beheth gattha beheth bona kota honda una but nawatthapu gaman apahu awa... pora kiuwa apahu awoth endorscopy ekak karan enna kiyala


    bayai ban karanna

    mekata wena visadumak nadda


    pls help

    karapu ekek thread ekaka comment karala thibba :)bump
     

    kanchana123

    Member
    Apr 1, 2008
    229
    15
    0
    Ova karann epa ban sinhala behet karapan mama goda giye sinhala behet karala, ingiriye policiye langa hoda weda nona kenek ennavalu
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,895
    13,393
    113
    පෘථිවිය
    Katata batayak dala camera ekak yawanawa
    Eken balanne tuwala tiyenawada kiyala...

    Gastric hedunama honda karanna amarui...
    Hebai kana kema palanaya karoth aniwaryen honda wenawa

    Thakkali kanna epa ata pitin, uyalawath
    Ushnadayi kema monawath kanna epa

    Isso, dallo kanna epa...

    Welawata kalin kema kanna
    Miris aduwen

    Kema avuruddak palanaya karanna wei thadinma
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,107
    2,487
    113
    Redhat lab - Aukland
    මට දැන් මේක හැටිලා ටිකක් කල් ... දන්නා කියන ඔක්කොම ගොඩ වෙදකම් කරා හරි ගියේ නැහැ
    අන්තිමට තමා කොන්සල්ටන්ට් කෙනෙක් ලඟට ගියේ

    කෑම පරිස්සමෙන් කන්නේ... පහේ නැතුව කන්නේ

    කොලොස්ටරෝල් චෙක් කලෙත් නැහැ... සමහරු කියනවා කොලා වැඩි උනහමත් බද දානවා කියල

    ෆාස්ටින් ඉන්න බහ මේ ප්‍රස්නේ නිසා



    එපා වෙලා ඉන්නේ
     
    මට දැන් මේක හැටිලා ටිකක් කල් ... දන්නා කියන ඔක්කොම ගොඩ වෙදකම් කරා හරි ගියේ නැහැ
    අන්තිමට තමා කොන්සල්ටන්ට් කෙනෙක් ලඟට ගියේ

    කෑම පරිස්සමෙන් කන්නේ... පහේ නැතුව කන්නේ

    කොලොස්ටරෝල් චෙක් කලෙත් නැහැ... සමහරු කියනවා කොලා වැඩි උනහමත් බද දානවා කියල

    ෆාස්ටින් ඉන්න බහ මේ ප්‍රස්නේ නිසා



    එපා වෙලා ඉන්නේ
    රෝග නිධානයට ප්‍රතිකාර ගන්නෙ නැතුව රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කළාම තමා ඔහොම වෙන්නේ. ඉස්සරහට හමේ රෝග, කොණ්ඩය වියලීම්, විළුඹ පැලීම්, අත් කකුල් වල අස්ථි ඇතුලෙන් එන වේදනාව. ඇස් පෙනීමේ දුර්වලකම , කන් ඇසීමේ දුර්වල කම, කෑම ප්‍රිය නොවීම. අරමුණකින් වලින් තොරවීම, ශරීරයේ ජවය මඳ බව, අලස බව , දරාගැනීමේ හැකියාව මඳ කම, විශේෂයෙන් කෙටි සිහිය, කෙටි මතකය හා කෙටි කල්පනා ශක්තියේ පැහැදිලි දුර්වලතා ආදී මෙකී නොකී බොහෝ ගැටළු අනිවා ඩෙෆා උග්‍ර විය හැකියි. :yes:
     
    Last edited:
    • Like
    Reactions: Double S

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Gastritis hadila endorscopy ekak karala thiyanwada umbalage

    ara cable ekak kata athulen daala ?


    ridenwada ? kohomada ?


    mata gastrities hadila consultant kenek gen beheth gattha beheth bona kota honda una but nawatthapu gaman apahu awa... pora kiuwa apahu awoth endorscopy ekak karan enna kiyala


    bayai ban karanna

    mekata wena visadumak nadda


    pls help
    MAMA KIWWATA MENNA MEA BEHETHA PODDAK BEELA BALANNA TIKA TIKA. SINHALA BEHETH BADU KADEKATA GIHILLA -----NIMBA ARISHTAYA-----KIYALA THIYENAVA SINHALA BEHETHAK. EKEN TIKA TIKA BONNA. GASTRIC ANIVARYEN SANIPA VENAVA. AYURVEDA SANSTHAVEN HADANA EKA NAM VADA HODAI.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    mama karalath na.Eth ridenne na.Poddak apahasui.Kela berenawa katin.Ubatanam awlak na.Balan inna unta sasara kala kirenawa.

    Eka paratama Endoscopy ekakata yanna ona na.Issarawela masa 2k wage beheth beela balanna.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    kati witharak newei passa paththenuth danawa.
    thel kama, paan, fast foods wage dewal kanna epa misis wadiya gannath epa. hoda karaganiima kese wethath control karanna puluwan.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    mehemai cn eka ,, Ugurata spray ekak gahanawa hiri watena eeta passe thamai bate danne . bade hulan pireddi tikak amarui eth doctor a baten ma hulan arinawa . apahasuwak podiyata thiyenawa eth wedanawak nam na . mama kiyala karo gaththa balenma .. doctor kiwwa salli nasthi kara ganna ona nam karanna kiyala oka karanne godak ma gas wadi ayatai .. mama bade amaruwak nisa ekasiya ganata baya wela unne . baladdi gas thamai
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ova karann epa ban sinhala behet karapan mama goda giye sinhala behet karala, ingiriye policiye langa hoda weda nona kenek ennavalu

    එයාගෙන් බෙහෙත් අරන් මටත් හොඳ වුනා.:yes:

    හැබැයි. එන්ඩස්කොපි එක කරල තත්වෙ කොහොමද කියල දැනගෙන ඩොක්ටර්ල කියන දේ අහල මිසක් සිංහල බෙහෙත් කරන්න යන්න එපා. මචන් වෙන ලෙඩ වලටත් දැන් ගැස්ට්‍රයිටිස් කියල බෙහෙත් කරනව සමහරු ලෙඩේ හරියට හොයා නොගෙන. මං බෙහෙත් ගත්ත කෙනෙක් විදියට කියන්නෙ බඩේ තුවාල එහෙම තියනවනම් ඒව හොඳකරගෙන අමාරු ගොඩක්ම අඩුවුනාට පස්සෙ සිංහල බෙහෙත් කරන්න.

    මටනම්මචන් අඩුවුනා නෙමේ හොඳවුනා කියල කියන්න පුලුවන්. හැබේයි හිතූමතේ බෙහෙත් කරන්න ගන්න එපා. තත්වෙ දැනගෙන බෙහෙත් කරන්න.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    oka karala dapan machan bade thuwalayak nan wedi wunoth ubata lifetimema sera jathi kanna,beer ekak bonna beri wei sellan newe.aye aye enawanan ube acid enawa wedi scene ekak tiyenne.oya kiyana tharam amaru ne uguru gel ekak ganawa numb karanna.etakota bate yanawa therenne nelu.eth ara kela hirawenawa eka thamai tikak amaru.badawal walata yanakota podi pain ekak enawalu eka nothing lu.e wage newe hodata gastirc hadunoth ena pain eka.ubata thama hariyata ewilla ne.samaharunta awidinakotath kalanthe danawa bade thuwala wunama.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Gastritis hadila endorscopy ekak karala thiyanwada umbalage

    ara cable ekak kata athulen daala ?


    ridenwada ? kohomada ?


    mata gastrities hadila consultant kenek gen beheth gattha beheth bona kota honda una but nawatthapu gaman apahu awa... pora kiuwa apahu awoth endorscopy ekak karan enna kiyala


    bayai ban karanna

    mekata wena visadumak nadda


    pls help

    ඕනෙමනම් ඕක කරගනින්. ටිකක් වමනෙට වගේ එනව මුලින්ම කැමරා බටේ දාද්දි. ඇතුලට ගියාට පස්සෙ නම් අවුලක් නෑ.. මට කරල නෑ.. ඒත් දැකල තියනවා. ඕක කරත් උඹට අඩු ගානෙ මාස 6ක් වත් වරද්දන්නෙ නැතුව එකදිගට බෙහෙත් බොන්න වෙයි හොද වෙන්න.
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Mata karala thiyanawa. Ubata wagema honda wenne nathi nisa matath kale.. Karanna kalin canola eken liquid ekak inject karanawa.. Uguratath mokakdoo spray karanawa... Eeta passe ubata karana kiyana ewa dannenewath naa. Kotinma uba danne naa oka karala iwra wenakan..

    Kisima dekata baya wenna epa ban.. Ridenawa kiyala naamayakwath naa.. Gihin karaganin..