මචංලා දැන් Honda dio,activa and activa i වල price කොහොම ද. ලගදී ගත්ත අය ඉන්නව ද? දන්න අය post එකක් දාගෙන යන්න.
Podi Silva - පොඩි සිල්වා;20946189 said:Dio, Z-Ray වැඩක් නෑ
ලයිට් එක හරවන පැත්තට හැරෙන්නේ නෑ








ray zr ekata hitha giya ban.Gannama huthuna photo eka dakka para.
matath hitha giya kiyapanko,last year eke math scooter ekak gatta,meka dila okak ganna hithai ban 
Podi Silva - පොඩි සිල්වා;20946189 said:Dio, Z-Ray වැඩක් නෑ
ලයිට් එක හරවන පැත්තට හැරෙන්නේ නෑ

cbr නුත් වැඩක් නෑ එහෙනම්
handle එකෙන් ලොකුවට හැරවෙන්නේ නෑ බන් යද්දී.
ස්කුටි නම් කිසිම ආසාවක් නෑ.

Honda PCX ekak ganin ban.