Scooter එකකට ආසද?

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    imgBike1upd1436419469.png

    imgBike1upd1414660359.png

    imgBike1upd1414660954.png

    මචංලා දැන් Honda dio,activa and activa i වල price කොහොම ද. ලගදී ගත්ත අය ඉන්නව ද? දන්න අය post එකක් දාගෙන යන්න.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Podi Silva - පොඩි සිල්වා;20946189 said:
    Dio, Z-Ray වැඩක් නෑ
    ලයිට් එක හරවන පැත්තට හැරෙන්නේ නෑ

    cbr නුත් වැඩක් නෑ එහෙනම් :D
    handle එකෙන් ලොකුවට හැරවෙන්නේ නෑ බන් යද්දී.

    ස්කුටි නම් කිසිම ආසාවක් නෑ.
     
    cbr නුත් වැඩක් නෑ එහෙනම් :D
    handle එකෙන් ලොකුවට හැරවෙන්නේ නෑ බන් යද්දී.

    ස්කුටි නම් කිසිම ආසාවක් නෑ.

    නෑ බන් යනකොට නෙවේ නවත්තලා යනකොට තමා :baffled: :baffled:
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඩියෝ එකේ අපේ උන් කොච්චර ඉල්ලුවත් ඇලෝවීල් මොඩල් එක එව්වේ නෑ. :angry::angry: ඒකට තමා යමහා එකෙන් cygnus RAY ZR එකේ ඇලෝවීල් මොඩල් එක ඉක්මනට රිලීස් කලේ. අනික ඉස්සරහ ඩිස්ක්බ්‍රේක් එනවා. මටනම් ඩියෝ එකට වඩා පට්ට සැටිස් පට්ට ලුකින්!


    Normal ZR


    14117926_772135766222287_4585144820241955683_n.jpg



    alloy wheel version


    f36c7_Yamaha-Cygnus-Ray-ZR-side-profile-auto-expo-2016-1024x683.jpg


    CtaG7AdUMAQsmpb.jpg


    new-yamaha-ray-zr-p.jpg