නැකැත් රාල;20946250 said:ඉතින් අරගෙන කොරහන්කෝ. අපිත් කැමති සිංහල එකෙක්ට දෙන්න. මුල ඉඳලම කරන්න හැදුවේත් එක තමා.. යකෝ කිලෝ එකෙන් රුපියලක් තියාගත්තත් ලක්ෂය දෙකක් ලාබෙ. කරනවානම් තව කොච්චර තියනවද බන්.
මම මගේ කොට්ටාවේ බ්රාන්ච් එකට කමිෂන් බේස් සේල්ස් කරන්න පුළුවන් කෙනෙක්ව හොයනවා. අපේ උන් හොයන්නේ බේසික් සැලරි. උන් කැමතියි 15000 බේසික් එකකුයි 5% කමිෂන් එකකුයි දෙනවනම් වැඩ කරන්න. නමුත් අපේ උන් ඇඹරෙනවා බේසික් නෑ 35% කමිෂන් දෙන්නම් කිව්වම. නමුත් හිතලා බලහන් ලක්ෂ දෙකක බිස්නස් එකක් ගෙනාවොත් බේසික් ගන්න එකාට ලැබෙන්නේ 25000/= නමුත් 35% කමිෂන් ගන්න එකාට ලැබෙනවා 70000/= අපේ උන්ට ආත්ම විශ්වාසය අඩුයි. ඒ වගේ චැලේන්ජ් එකක් ගන්න. නමුත් මුස්ලිම් උන් එක පයින් කැමතියි එහෙම දේකට.
mchn, container okkoma ubelagenda ?
mchn 200,000 kg transport karanna container 8 yanawada? thawa oya procedure eka gana vistara karanawada mchn...lankawe onema thanakata transport karanawada?
ado parippu kilo ekak dan 200i ne.oya mona parippuda
එකෙන්ම මාත් කියන්න හිටියෙ. ඔය වගෙ බිස්නස් එකක ප්රොසිඩියර් එක ගැන දැම්මානම් වටිනවා හැදේන් සිංහල කොල්ලෙක්ට. අපිත් ගොඩක් දෙවල් දන්නෙ නැහැ නේ බන් .එකනෙ වෙලා තියෙන්නෙ.
දන්න එවුන් කියලා දෙන්නෙත් හරිම අඩුවෙන්.

ඔබ කිව්ව කතාව හරි .මාත් මැදපෙර දිග රටක ඉන්නෙ. ඔය අත් දැකීම මටත් තියේනවා. සිංහලයා නරකයි කියනවා නෙමෙ .නමුත් ටිකක් විතර අභිමානෙ වැඩි නිසා මොඩයි .වැඩ දන්නවා එත් අභිමානෙ වැඩි නෙ. අපිට වඩා අඩුවෙන් වැඩ දන්න එවුන් තමා ඉන්දියන් මලබාරි. එත් උන්ගෙ කැපවීම හොඳයි ,කට්ට කන්න දන්නවා, පිස්සු කෙලින්න යන්නෙ නැහ. අන්තිමට උන්ගෙ එවුන් නවතින්නෙ සුපර්මාර්කට් එකක් ගහලා එක්කො ෂොපින් මොල් එකක් දාලා.
මලබාරි නම් මට පෙන්නන්න බැහැ. එත් උන්ගෙ කැපවීම අගයනවා අපෙ උන්ට වැඩිය.

නැකැත් රාල;20946634 said:

mchn, container okkoma ubelagenda ?
mchn 200,000 kg transport karanna container 8 yanawada? thawa oya procedure eka gana vistara karanawada mchn...lankawe onema thanakata transport karanawada?
නැකැත් රාල;20946632 said:මචං මේවගේ දෙයක් නම් මෙහෙම විස්තර කරන්න අමාරුයි මට කෝල් එකක් දියන් මල්ලි. දන්න දෙයක් අනිවා කියලා දෙන්නම්.
නමුත් ඕකෙන් බඩගින්නේ තීවෘ බව දැනීම අඩුවෙනවා. ඒක අන්තිම භයානකයි. ඒකෙන් තමා Drive එක නැත්තටම නැති වෙන්නේ. ඒ නිසා තමා Fine Dining ක්රමය හදලා තියෙන්නේ.බඩගින්නේ ඉන්නකොට ආහාර ජීර්ණ පද්ධතියට රුධිර සැපයුම අඩු වෙනවා. ඒ සැපයුම මොළයට යනවා
ඔබ කිව්ව කතාව හරි .මාත් මැදපෙර දිග රටක ඉන්නෙ. ඔය අත් දැකීම මටත් තියේනවා. සිංහලයා නරකයි කියනවා නෙමෙ .නමුත් ටිකක් විතර අභිමානෙ වැඩි නිසා මොඩයි .වැඩ දන්නවා එත් අභිමානෙ වැඩි නෙ. අපිට වඩා අඩුවෙන් වැඩ දන්න එවුන් තමා ඉන්දියන් මලබාරි. එත් උන්ගෙ කැපවීම හොඳයි ,කට්ට කන්න දන්නවා, පිස්සු කෙලින්න යන්නෙ නැහ. අන්තිමට උන්ගෙ එවුන් නවතින්නෙ සුපර්මාර්කට් එකක් ගහලා එක්කො ෂොපින් මොල් එකක් දාලා.
මලබාරි නම් මට පෙන්නන්න බැහැ. එත් උන්ගෙ කැපවීම අගයනවා අපෙ උන්ට වැඩිය.
මේකයි බන් වැඩේ මමත් බැලුවා එකපාර ඔහොම ලොට් එකක් ගන්න කෙනෙක් ඉන්නවද කියලා. .
බලපු ගොඩක් තැන්වල ගෝනි 10ට අඩුවෙන් ගන්නේ. . ටිකක් ලොකුවට කරන තැන්වලත් ගෝනි 25ක් හෝ 30ක් ගන්නේ. .
සින්හල මිනිහෙක්ට ඔහොම ලොකු ලොට් එකක් ගන්න කෙනෙක්ව හොයාගන්න එක සෑහෙන්න ලොකු ගේමක්. .
අනික බන් කිලෝ ලක්ශ 2ක් කියන්නේ කිලෝ එක 98 ගානේ ගත්තත් රු. ලක්ශ 196ක බිස්නස් එකක්. . එහෙම බිස්නස් එකකින් රු ලක්ශ 2ක් ලාබ අරන් කිසි තේරුමක් නෑ කියලා හිතෙනවා..