සිංහල උන්ට වැඩ බැරිද?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    නැකැත් රාල;20946250 said:
    ඉතින් අරගෙන කොරහන්කෝ. අපිත් කැමති සිංහල එකෙක්ට දෙන්න. මුල ඉඳලම කරන්න හැදුවේත් එක තමා.. යකෝ කිලෝ එකෙන් රුපියලක් තියාගත්තත් ලක්ෂය දෙකක් ලාබෙ. කරනවානම් තව කොච්චර තියනවද බන්.

    මම මගේ කොට්ටාවේ බ්‍රාන්ච් එකට කමිෂන් බේස් සේල්ස් කරන්න පුළුවන් කෙනෙක්ව හොයනවා. අපේ උන් හොයන්නේ බේසික් සැලරි. උන් කැමතියි 15000 බේසික් එකකුයි 5% කමිෂන් එකකුයි දෙනවනම් වැඩ කරන්න. නමුත් අපේ උන් ඇඹරෙනවා බේසික් නෑ 35% කමිෂන් දෙන්නම් කිව්වම. නමුත් හිතලා බලහන් ලක්ෂ දෙකක බිස්නස් එකක් ගෙනාවොත් බේසික් ගන්න එකාට ලැබෙන්නේ 25000/= නමුත් 35% කමිෂන් ගන්න එකාට ලැබෙනවා 70000/= අපේ උන්ට ආත්ම විශ්වාසය අඩුයි. ඒ වගේ චැලේන්ජ් එකක් ගන්න. නමුත් මුස්ලිම් උන් එක පයින් කැමතියි එහෙම දේකට.
    ඔබ කිව්ව කතාව හරි .මාත් මැදපෙර දිග රටක ඉන්නෙ. ඔය අත් දැකීම මටත් තියේනවා. සිංහලයා නරකයි කියනවා නෙමෙ .නමුත් ටිකක් විතර අභිමානෙ වැඩි නිසා මොඩයි .වැඩ දන්නවා එත් අභිමානෙ වැඩි නෙ. අපිට වඩා අඩුවෙන් වැඩ දන්න එවුන් තමා ඉන්දියන් මලබාරි. එත් උන්ගෙ කැපවීම හොඳයි ,කට්ට කන්න දන්නවා, පිස්සු කෙලින්න යන්නෙ නැහ. අන්තිමට උන්ගෙ එවුන් නවතින්නෙ සුපර්මාර්කට් එකක් ගහලා එක්කො ෂොපින් මොල් එකක් දාලා.
    මලබාරි නම් මට පෙන්නන්න බැහැ. එත් උන්ගෙ කැපවීම අගයනවා අපෙ උන්ට වැඩිය.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    mchn, container okkoma ubelagenda ?

    mchn 200,000 kg transport karanna container 8 yanawada? thawa oya procedure eka gana vistara karanawada mchn...lankawe onema thanakata transport karanawada?

    එකෙන්ම මාත් කියන්න හිටියෙ. ඔය වගෙ බිස්නස් එකක ප්‍රොසිඩියර් එක ගැන දැම්මානම් වටිනවා හැදේන් සිංහල කොල්ලෙක්ට. අපිත් ගොඩක් දෙවල් දන්නෙ නැහැ නේ බන් .එකනෙ වෙලා තියෙන්නෙ.
    දන්න එවුන් කියලා දෙන්නෙත් හරිම අඩුවෙන්.

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එකෙන්ම මාත් කියන්න හිටියෙ. ඔය වගෙ බිස්නස් එකක ප්‍රොසිඩියර් එක ගැන දැම්මානම් වටිනවා හැදේන් සිංහල කොල්ලෙක්ට. අපිත් ගොඩක් දෙවල් දන්නෙ නැහැ නේ බන් .එකනෙ වෙලා තියෙන්නෙ.
    දන්න එවුන් කියලා දෙන්නෙත් හරිම අඩුවෙන්.

    ඔව් බං සිංහල දෙමල දෙගොල්ලගෙම මේ ලොකු ඔළුවෙන් ඉන්න සීන් එක තියෙනවා. හෙමින් ගමන් කවදාවත් නෑ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mchn, container okkoma ubelagenda ?

    mchn 200,000 kg transport karanna container 8 yanawada? thawa oya procedure eka gana vistara karanawada mchn...lankawe onema thanakata transport karanawada?

    කන්ටේනර් එකකට සාමාන්‍යයෙන් ටොන් 25 (25000kg)අල්ලන්නේ. කොහෙටද ට්‍රාන්ස්පෝර්ට් ඕනේ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔබ කිව්ව කතාව හරි .මාත් මැදපෙර දිග රටක ඉන්නෙ. ඔය අත් දැකීම මටත් තියේනවා. සිංහලයා නරකයි කියනවා නෙමෙ .නමුත් ටිකක් විතර අභිමානෙ වැඩි නිසා මොඩයි .වැඩ දන්නවා එත් අභිමානෙ වැඩි නෙ. අපිට වඩා අඩුවෙන් වැඩ දන්න එවුන් තමා ඉන්දියන් මලබාරි. එත් උන්ගෙ කැපවීම හොඳයි ,කට්ට කන්න දන්නවා, පිස්සු කෙලින්න යන්නෙ නැහ. අන්තිමට උන්ගෙ එවුන් නවතින්නෙ සුපර්මාර්කට් එකක් ගහලා එක්කො ෂොපින් මොල් එකක් දාලා.
    මලබාරි නම් මට පෙන්නන්න බැහැ. එත් උන්ගෙ කැපවීම අගයනවා අපෙ උන්ට වැඩිය.

    ලෝකේ දියුණු වෙන්නේ ගොඩක් දක්ෂ මිනිස්සු නෙමෙයි බන්. ටිකක් දක්ෂ ගොඩක් කැපවීම තියෙන මිනිස්සු.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එකෙන්ම මාත් කියන්න හිටියෙ. ඔය වගෙ බිස්නස් එකක ප්‍රොසිඩියර් එක ගැන දැම්මානම් වටිනවා හැදේන් සිංහල කොල්ලෙක්ට. අපිත් ගොඩක් දෙවල් දන්නෙ නැහැ නේ බන් .එකනෙ වෙලා තියෙන්නෙ.
    දන්න එවුන් කියලා දෙන්නෙත් හරිම අඩුවෙන්.

    මචං මේවගේ දෙයක් නම් මෙහෙම විස්තර කරන්න අමාරුයි මට කෝල් එකක් දියන් මල්ලි. දන්න දෙයක් අනිවා කියලා දෙන්නම්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    නැකැත් රාල;20946634 said:

    මචන් ලීබඩු අපනයනය කරන්න විදියක් නැද්ද?
    ගැනුම්කරුවෙක් ඉන්නවනම් සෙට් කරපන්කෝ. . :dull:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    mchn, container okkoma ubelagenda ?

    mchn 200,000 kg transport karanna container 8 yanawada? thawa oya procedure eka gana vistara karanawada mchn...lankawe onema thanakata transport karanawada?

    20T-25T = 20000-25000Kg per 20FT container depending to d vezel liner
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නැකැත් රාල;20946632 said:
    මචං මේවගේ දෙයක් නම් මෙහෙම විස්තර කරන්න අමාරුයි මට කෝල් එකක් දියන් මල්ලි. දන්න දෙයක් අනිවා කියලා දෙන්නම්.

    වෙන්නෙ මොකක්ද කියලා දන්නෙ නැතිව ප්‍රශ්න අහන්නෙ කොහොමද?
    මමත් නැකත් අයියා කිව්වමයි ඔය seen එක දන්නෙ
    කිව්වත් වගේ මේ ගැන thread එකක් දාන එක වටිනවා​
     
    බඩගින්නේ ඉන්නකොට ආහාර ජීර්ණ පද්ධතියට රුධිර සැපයුම අඩු වෙනවා. ඒ සැපයුම මොළයට යනවා
    නමුත් ඕකෙන් බඩගින්නේ තීවෘ බව දැනීම අඩුවෙනවා. ඒක අන්තිම භයානකයි. ඒකෙන් තමා Drive එක නැත්තටම නැති වෙන්නේ. ඒ නිසා තමා Fine Dining ක්‍රමය හදලා තියෙන්නේ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේකයි බන් වැඩේ මමත් බැලුවා එකපාර ඔහොම ලොට් එකක් ගන්න කෙනෙක් ඉන්නවද කියලා. .
    බලපු ගොඩක් තැන්වල ගෝනි 10ට අඩුවෙන් ගන්නේ. . ටිකක් ලොකුවට කරන තැන්වලත් ගෝනි 25ක් හෝ 30ක් ගන්නේ. .
    සින්හල මිනිහෙක්ට ඔහොම ලොකු ලොට් එකක් ගන්න කෙනෙක්ව හොයාගන්න එක සෑහෙන්න ලොකු ගේමක්. .
    අනික බන් කිලෝ ලක්ශ 2ක් කියන්නේ කිලෝ එක 98 ගානේ ගත්තත් රු. ලක්ශ 196ක බිස්නස් එකක්. . එහෙම බිස්නස් එකකින් රු ලක්ශ 2ක් ලාබ අරන් කිසි තේරුමක් නෑ කියලා හිතෙනවා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඔබ කිව්ව කතාව හරි .මාත් මැදපෙර දිග රටක ඉන්නෙ. ඔය අත් දැකීම මටත් තියේනවා. සිංහලයා නරකයි කියනවා නෙමෙ .නමුත් ටිකක් විතර අභිමානෙ වැඩි නිසා මොඩයි .වැඩ දන්නවා එත් අභිමානෙ වැඩි නෙ. අපිට වඩා අඩුවෙන් වැඩ දන්න එවුන් තමා ඉන්දියන් මලබාරි. එත් උන්ගෙ කැපවීම හොඳයි ,කට්ට කන්න දන්නවා, පිස්සු කෙලින්න යන්නෙ නැහ. අන්තිමට උන්ගෙ එවුන් නවතින්නෙ සුපර්මාර්කට් එකක් ගහලා එක්කො ෂොපින් මොල් එකක් දාලා.
    මලබාරි නම් මට පෙන්නන්න බැහැ. එත් උන්ගෙ කැපවීම අගයනවා අපෙ උන්ට වැඩිය.

    මෙන්න මූ ඇවිත් මුට බය වෙලා හිටපල්ලා
    මූ හෙන පඩියක් ගන්නව
    මූට වැදගෙන ඉදපල්ල.

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කියන ඔක්කොම පිලිගනිල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ කිව්ව ගමන් පුකේ දාර පිහ දාගෙන වරෙල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ ද්වනිය අහපල්ල

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩියට බයේ කොටි නැගිටින්නෙ නෑ අම්මප

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා කවුරුවත් බැංකු සුද්ද කරන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආබිධිත රණවිරුවන්ට කදුලු ගෑස් ගහන්නෙ නෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය නිසා ආණ්ඩුව වට්ටන්න බෑ

    මූ හෙන පඩියක් ගන්නව
    මූ ගෙ පඩිය අහල මම මානසිකව වැටුන

    ආයි නැගිටින්ට බෑ
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේකයි බන් වැඩේ මමත් බැලුවා එකපාර ඔහොම ලොට් එකක් ගන්න කෙනෙක් ඉන්නවද කියලා. .
    බලපු ගොඩක් තැන්වල ගෝනි 10ට අඩුවෙන් ගන්නේ. . ටිකක් ලොකුවට කරන තැන්වලත් ගෝනි 25ක් හෝ 30ක් ගන්නේ. .
    සින්හල මිනිහෙක්ට ඔහොම ලොකු ලොට් එකක් ගන්න කෙනෙක්ව හොයාගන්න එක සෑහෙන්න ලොකු ගේමක්. .
    අනික බන් කිලෝ ලක්ශ 2ක් කියන්නේ කිලෝ එක 98 ගානේ ගත්තත් රු. ලක්ශ 196ක බිස්නස් එකක්. . එහෙම බිස්නස් එකකින් රු ලක්ශ 2ක් ලාබ අරන් කිසි තේරුමක් නෑ කියලා හිතෙනවා..

    ow eth mchn 110-120 ta vitara denna puluwannam tikak loku ganak tiyaganna puluwan,

    mchn ube transport denawane, itapasse ube atharamadiyava undercut karala kelinma ganudenuwa karoth atharamadiyata kela venawane ? danne nathi nisai ahuwe mchn, varadak hitanna epa..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Uba kochchara moda da balala idapan mulinma.. anunta nan bana kiyanawa... buyer kenekwa ubama hoyagaththa nan oya laksha deka uba thiyagannawane.. anika ubai, okata invest karapu ekai dennama kochchara buruwoda balapan.. mulinma buyer kenek, ekko targeted market ekak or distribution method ekak hadagena apai import karanna.. ehemath na genalla iwarawela thamai kalpana karanne dan kohomada meka wikunanne kiyala.... hahaha...
    Anunta wadi bana kiyanna kalin uba business ekak karananhati igenagena idpanko..