Rieju marathon mrt 125

Sadeepa Arosha

Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    එළ බන් මම ආසම බයික් ටික ගැන විතරයි ටිකක් හරි දන්නේ.

    01 aprilla dosudrove
    02 ducati hypermortad
    03 drz 400
    04 yamaha wrx250
    05 kawasaki klx 250sf

    බයික් එකේ විස්තර ටිකක් දාපන් :angry::angry::angry:
    එන්ජින් කැපෑසිටි අරව මේව.

    වීඩියෝ රීවිව් එකකුත් දාපන්. :D:yes:

    මාත් පට්ට ආසයි සුපර්මොටෝ වලට. පස්ස ගගහ ඉන්නේ ඔෆිස් යන්න කැෂුවල් කිිට් එකට එච්චර සෙට් වෙන්නැති නිසා සහ පදින්න කියල වෙලාවක් නැති නිසා. :sorry:



    onna machn VIDEO 1k damma sound :D
     
    Last edited:

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මොකක්ද බන් මේ අදමයි ඇහුවෙත්. මමත් හිතන් ඉන්නව නෙක්ස්ට් ඉයර් drz 400sm එකක් බස්සන්න. හොද කන්ඩිෂන් එකක් තමයි හොයාගන්න අමාරු.

    තොට මොන DRZද හිඟන වේසියේ දීපාල්ගෙ හමර් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලිල පල :D