patta bandayak machothamnge jiwitet parissam karan anit ayage jiwitat parisam karan padapan

එළ බන් මම ආසම බයික් ටික ගැන විතරයි ටිකක් හරි දන්නේ.
01 aprilla dosudrove
02 ducati hypermortad
03 drz 400
04 yamaha wrx250
05 kawasaki klx 250sf
බයික් එකේ විස්තර ටිකක් දාපන්
එන්ජින් කැපෑසිටි අරව මේව.
වීඩියෝ රීවිව් එකකුත් දාපන්.
මාත් පට්ට ආසයි සුපර්මොටෝ වලට. පස්ස ගගහ ඉන්නේ ඔෆිස් යන්න කැෂුවල් කිිට් එකට එච්චර සෙට් වෙන්නැති නිසා සහ පදින්න කියල වෙලාවක් නැති නිසා.![]()
මරුසිරා;20947424 said:පට්ට ..ඕව ලංකාවී රේගිස්ටර් කරන්න දෙනවද දැන් ?

මොකක්ද බන් මේ අදමයි ඇහුවෙත්. මමත් හිතන් ඉන්නව නෙක්ස්ට් ඉයර් drz 400sm එකක් බස්සන්න. හොද කන්ඩිෂන් එකක් තමයි හොයාගන්න අමාරු.

තොට මොන DRZද හිඟන වේසියේ දීපාල්ගෙ හමර් එකේ ෆුට්බෝඩ් එකේ එල්ලිල පල![]()
