මොකද මේ..

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    මවුස් එක සින්ගල් ක්ලික් කළාම ඩබල් ක්ලික් වෙනව...
    පරණ මවුස් එක ඔහොම වෙලා වැඩ නැතුවම ගියා.. දැං අලුත් එකක් ගෙනාව.
    ඒකෙත් එහෙම වෙනව :sorry:
     
    • Like
    Reactions: RottenCOLT

    blue_in_rio

    Well-known member
  • මවුස් එක සින්ගල් ක්ලික් කළාම ඩබල් ක්ලික් වෙනව...
    පරණ මවුස් එක ඔහොම වෙලා වැඩ නැතුවම ගියා.. දැං අලුත් එකක් ගෙනාව.
    ඒකෙත් එහෙම වෙනව :sorry:

    පිස්සුද මනුස්සයෝ ? system එකේ mouse settings වල, one click එක bauble click වෙලා ඇත්තේ.ඉස්සෙල්ලා ඒක චෙක් කරලා හිටින් :confused::confused:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ooon google karama udimma aawa....
    bill gates kiyanne..api newe..
    To do this, follow these steps:
    Open the Mouse dialog box. To do this, use one of the following methods: ...
    Verify the button assignments in IntelliPoint software. On the Buttons tab, under Button Assignment, make sure that the Left button setting is Click (default), and not Double-click. ...
    Click OK.
    Troubleshoot mouse double-clicking when you single-click
    https://support.microsoft.com/en-us/kb/266738
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබට තේරුනෙ නැති උනාට උබෙ ඇගිල්ලෙ අව්ලක් තියෙන්නෙ .ඔය ලෙඩේට කියන්නෙ පාකින්සන් කියල .බෙහෙත් ගනින්:baffled::baffled::baffled:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බාල මවුස් ඔහොමයි බන්. :confused: යාලුවෙක්ගෙ එකක් ගෙනත් ගහලා බලන්න උබේ එක වැඩ නැතිව ඇති.
    වෙන තෙරුමක්ද මන්දා අවේ. :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    බාල මවුස් ඔහොමයි බන්. :confused: යාලුවෙක්ගෙ එකක් ගෙනත් ගහලා බලන්න උබේ එක වැඩ නැතිව ඇති.
    වෙන තෙරුමක්ද මන්දා අවේ. :lol:

    yakoo ada Kaden aluthen ekak genath hi keruwa
    A4Tech ekak rupiyal 600k una :angry:
    eketh single click kalama double wadinawa. click karana hama welawema meka wenneth na...