මවුස් එක සින්ගල් ක්ලික් කළාම ඩබල් ක්ලික් වෙනව...
පරණ මවුස් එක ඔහොම වෙලා වැඩ නැතුවම ගියා.. දැං අලුත් එකක් ගෙනාව.
ඒකෙත් එහෙම වෙනව

Thoge mongal gathiya mouse ekatath gahalada koheda![]()

මවුස් එක සින්ගල් ක්ලික් කළාම ඩබල් ක්ලික් වෙනව...
පරණ මවුස් එක ඔහොම වෙලා වැඩ නැතුවම ගියා.. දැං අලුත් එකක් ගෙනාව.
ඒකෙත් එහෙම වෙනව![]()

පිස්සුද මනුස්සයෝ ? system එකේ mouse settings වල, one click එක bauble click වෙලා ඇත්තේ.ඉස්සෙල්ලා ඒක චෙක් කරලා හිටින්

උබට තේරුනෙ නැති උනාට උබෙ ඇගිල්ලෙ අව්ලක් තියෙන්නෙ .ඔය ලෙඩේට කියන්නෙ පාකින්සන් කියල .බෙහෙත් ගනින්![]()

යාලුවෙක්ගෙ එකක් ගෙනත් ගහලා බලන්න උබේ එක වැඩ නැතිව ඇති.
Mu oka nodanna ekek kiyala hithuwada. Muge motherboard eka gihilla wage![]()
බාල මවුස් ඔහොමයි බන්.යාලුවෙක්ගෙ එකක් ගෙනත් ගහලා බලන්න උබේ එක වැඩ නැතිව ඇති.
වෙන තෙරුමක්ද මන්දා අවේ.![]()