me wage seen ekak matath wenne
http://www.ghacks.net/2012/03/22/fix-mouse-double-clicking-when-you-click-once/
http://www.ghacks.net/2012/03/22/fix-mouse-double-clicking-when-you-click-once/
yakoo ada Kaden aluthen ekak genath hi keruwa
A4Tech ekak rupiyal 600k una
eketh single click kalama double wadinawa. click karana hama welawema meka wenneth na...
මමත් ගිය මාසේ අලුත් මවුස් එකක් ගත්තා. පරණ දෙකේම ඔය ලෙඩේ ආව හින්දා. වෙලාවකට හොදට වැඩ තමයි...

. ikmanata mouse button sawuthu wela double click venava.. matath oya case eka vuna
.. gena gena mouse eka masayai..
.. (rs 500/600 eva kohomath ivarai) passe logitec ekak gatta .. thama gindara wage wada..

samaharu click karana videhe avulak teyanava.. ikmanata mouse button sawuthu wela double click venava.. matath oya case eka vuna
.. gena gena mouse eka masayai..
.. (rs 500/600 eva kohomath ivarai) passe logitec ekak gatta .. thama gindara wage wada..
![]()
මමත් ගිය මාසේ අලුත් මවුස් එකක් ගත්තා. පරණ දෙකේම ඔය ලෙඩේ ආව හින්දා. වෙලාවකට හොදට වැඩ තමයි...
![]()
මගෙනම් windows 10 තිබ්බේ. ෆොර්මැට් කරලා වෙන windows එකක් දාලා අලුත් මවුස් එකක් දැම්මේ.![]()

එල එල හදාගත්තනම් හොදයි.සිරාවට බං, අද මවුස් එක ගෙනත් නිකං ගහල බැලුව.. ඒත් එහෙමයි..
පස්සෙ ෆෝමැට් නොකර වින්ඩෝස් අලුතෙන් දාල බැලුව.. ඒත් හරියන්නෙ නෑ..
පස්ස මුලු හාඩ් එකම ෆෝමැට් කරල වින්ඩෝස් දැම්මට පස්සෙ හරි ගියා වගේ..![]()
කොහොමද හරි ගියෙ කියපන්කො![]()

එකක් ඔබද්දි දෙක තුන එබෙන්න ගත්ත ඇදගෙන යද්දි අතෑරෙන්න ගත්ත මට එපාම වෙලා හොඳට අත මිට මොලෝල එකක් දුන්න දැන් මාසයක් වගේ වෙනව හරි ගියා හරි ගියාමයි තාම එක පාරක්වත් අතෑරුන්නෑ![]()
![]()

එකක් ඔබද්දි දෙක තුන එබෙන්න ගත්ත ඇදගෙන යද්දි අතෑරෙන්න ගත්ත මට එපාම වෙලා හොඳට අත මිට මොලෝල එකක් දුන්න දැන් මාසයක් වගේ වෙනව හරි ගියා හරි ගියාමයි තාම එක පාරක්වත් අතෑරුන්නෑ![]()
![]()