රත්තරං;20951113 said:
කෙල්ලගේ ගෙදර උන්ට ජාතකේ අමතලා ඩිවෝස් එක ඉල්ලපන්. එක්කෝ බය වෙලා හැදෙයි නැත්නම් ඕකෙන් ගැලවෙයි. ජීවිතේ කෙටියි පුතා... නරි නාව නාව විදෝ විදෝ ඉන්න කාලයක් නෑ
රත්තරං;20951125 said:දැන් උඹ බැදලා ඉවරයි නේ.---
ඔහොම හිතලා ඉවසයි කියල තමා ගෑනුන්ගේ ගෙවල් වල උන් හිතාන කුනු ගොඩවල් කරේ ගහන්නේ...
එහෙම හුකා බයිලයක් මේ ලෝකේ නෑ.. "එන්ඩ් ඔෆ් ද ඩේ පීස්" මචන් ඕනේ.. ඒක නැත්නම් එතනින් එහාටමටනම් වටිනා දෙයක් නෑ

masayak dekak adaren salakala eth hari yanne natthan, parana love ekama matthe nahenawa nam, ilanga step ekata yanna thiyenne
eka thamai Divorce eka, ethakan poddak iwasala kellata adaren salakala katha baha karala indapan, banda gattha bere gahana try ekak dipan eka parata galola danna hadanne nathuwa
okkoma hari yai machan kalayath ekka, i am pretty sure about that.
Good luck machan! 
රත්තරං;20951125 said:දැන් උඹ බැදලා ඉවරයි නේ.---
ඔහොම හිතලා ඉවසයි කියල තමා ගෑනුන්ගේ ගෙවල් වල උන් හිතාන කුනු ගොඩවල් කරේ ගහන්නේ...
එහෙම හුකා බයිලයක් මේ ලෝකේ නෑ.. "එන්ඩ් ඔෆ් ද ඩේ පීස්" මචන් ඕනේ.. ඒක නැත්නම් එතනින් එහාටමටනම් වටිනා දෙයක් නෑ
හා නැද්ද

"මචන් දෙපැත්තෙම දෙමව්පියන්ව එකසැරේ ගෙන්නලා කෙල්ලත් ඉස්සරහා සේරම විස්තරේ කියපන්. .
එහෙම කරල විසදුමක් ගන්න බලපන්. . ඒ කොල්ලා මත්තෙම නැහෙනවනම් උබ කෙල්ලව දික්කසාද කරපන්. .
කෙල්ලයි උන්ගේ පවුලයි උබට ලොකු අපරාදයක් කරලා තියෙන්නේ. . උබ වැටෙන්න එපා බන්. .
හිතවත් යාලුවෙක්ට හරි ඔය විස්තර කියලා උබේ මනස හදාගන්න උදව් ගනින්. .
නැත්තන් කෙල්ලගේ ජීවිතෙත් උබේ ජීවිතෙත් ලොකු අනතුරක වැටෙනවා. . කොයිවෙලේවත් හදිස්සි වෙන්න එපා මේ වෙලේ උපරිම ඉවසපන්. ."
මේකටම තව දෙයක් එකතුකරන්නම්. .
උබ ඔය කොල්ලා ගැනත් හොයලා බලපන්. . ඌ දැන් මොකද කරන්නේ කියලා බලපන්. .
කෙල්ල පෙට්ටිය කඩාගෙන ඕක කියාගන්න බැරුව ඉන්නවද දන්නේ නෑ. .
උබ බලපන් කොල්ලත් අවුලෙන්ද ඉන්නේ කියලා. . කොල්ලත් අවුල්න් නම් කෙල්ලටත් ඌවම ඕනනම් උබ තීරනයක් ගනින්. .ම්පුලුවන්නම් උන් දෙන්නව එකතු කරපන්. .
උබට මේදේවල් කරන්න අමාරුවෙයි. . නමුත් මචන් හැම ක්රියාවකටම ප්රතික්රියාවක් තියෙන බව මතක තියාගනින්. .
කෙල්ලනම් උබව හොදට අන්දලා වගේ බන් ඒත් ඒකිගේ ආදරය අගයකරන්න වටිනවා. .
උබ පුලුවන්නම් තරහ ගන්නෙ නැතුව කෙල්ලගෙන් අහපන් එයා අදරේ කරන කොල්ලට එයාව බන්දලා දෙන්නද කියලා. .
උබ ඔය ප්රශ්නේ මුලින්ම අහලා කෙල්ල කියනදේ කියපන්. .

උඹ කියන දේත් ඇත්තක් තියනවා බං. ඒත් මහරජාණෝ උනත් කොටියට කෙලින්න කලින් පීස් ටෝක් වලට ගියා නේහා නැද්ද
This is gonna be hard to hear, but it is the only option.
DIVORCE.
Do it now. right now.
Or you can protect your families reputation and the 2500 year old sri lankan culture and live a fucked up life. Maybe u will commit suicide in few months.
Good Luck!
machan mata type karanna bee ubata mn kathakarannam weda nethi welawaka skype voice call ekak ganna. uba kathakaranna ona nee.mata kiyanna ona tika mn kiyannam
[email protected]
owa hariyata hithuwoth prashna nemei bn.oka ubata wisadaganna puluwan.me ube palaweni eka nisai ochchara hithata amaru. ubala dennata sathutin inna puluwan kalayath ekka adu wela yai.

ahuwa ban ahuwa owa ahala thamai mama randu une. naa ban sex karala naa. eya diwranawa ehema deyak une naa kiyala. awrudu 1.5 love ekak. kellage first love ekalu. kollata job ekak thibila naa ban. mata nam uu mona karath wadak naa ban. mata ugen wadak naa.
kella kiyanne tika kalayak dennalu hitha hada ganna. divorce wenna ona naalu, kala bala wenna epalu, aruwa ona naalu but eyata eka saretama uuwa amathaka karanna baalu. onna oka kiyanakota thamai ban mata daraganna baruwa mama mage jeewithe palaweni parata gahuwe ban. ai ban epa wennadda thamange alutha bandapu wife wena ekekta love kiwwama arath marry karatath passe. mona kunuharupayakda ban. shit.
gay
ow ban matath epama una ban. rawattanawa kiyala mehemath rawattanawada ban missu. mata dan ban hama kena ekkama kenthi.
This is gonna be hard to hear, but it is the only option.
DIVORCE.
Do it now. right now.
Or you can protect your families reputation and the 2500 year old sri lankan culture and live a fucked up life. Maybe u will commit suicide in few months.
Good Luck!
ara kiyala tiyenawa wage famliy dekama meet karala discuss karapan mchn.uba kiyapan divorce eka gannawamai kiyala.egolonge side eken wendath karanna deyak ne.uba oya inna tike kella kiyana ewa karana ewa video karapan.nattan ubata prove karanna beriwenawa court ekedi.family discuss karana ewath video record karapan.mae tike molen weda karanna.puluwan taram taraha control karaganna.
උබට වගේම දෙයක් කිරියේ තව එකෙක්ට වෙලා තිබ්බා. . ඌට ගොඩ එන්න සැහෙන්න හෙල්ප් එකක් දුන්නා ඒත් මන් දන්නේ නෑ අන්තිමට ඌට මොකද වුනේ කියලා. .
ඒ ත්රේඩ් එක හොයාගන්න පුලුවන්නම් උබට ඒ අදහස් වලින් ලොකු දෙයක් ගන්න පුලුවන් වෙයි. .
උබ එහෙමනම් කෙල්ල කියන විදියට ටික දවසක් ඉවසල බලපන්. .
ඒත් දෙමව්පියන්ට ඔයගැන කියලා තියපන්. .