මේකෙ ඉන්න පොඩි උන් ටික අනිත් ත්‍රෙඩ් වල අඬා වැළපෙනව කෙල්ලෙක් නෑ, කෙල්ලෙක් යාළු කරගන්නෙ කොහොමද, කෙල්ලෙක් එක්ක කතා කරද්දි දිව පැටලෙනව කියල. මේවයෙ ඩිවෝස් ගන්න උපදෙස් දෙනව![]()
True Story

මේකෙ ඉන්න පොඩි උන් ටික අනිත් ත්‍රෙඩ් වල අඬා වැළපෙනව කෙල්ලෙක් නෑ, කෙල්ලෙක් යාළු කරගන්නෙ කොහොමද, කෙල්ලෙක් එක්ක කතා කරද්දි දිව පැටලෙනව කියල. මේවයෙ ඩිවෝස් ගන්න උපදෙස් දෙනව![]()

Getting a Divorce isn't as easy as these people think they have no fukin clue on what a divorce is and how it effects the people who get them and close members around them![]()

උබ ඔය කියන ටික වෙයි කියල බලාපොරොත්තුවෙන් තමා ඕක මුගේ කරේ ගැහුවේ මාමන්ඩියත්,. ආ බැදලනේ දැන්, දැන් ඉතින් මූන දෙන්න වෙනවා, විසදගම්මු... ඔය චොකා බයිලා බලාපොරොත්තුවෙන් තමා කරේ ගහන්නේඋඹ කියන දේත් ඇත්තක් තියනවා බං. ඒත් මහරජාණෝ උනත් කොටියට කෙලින්න කලින් පීස් ටෝක් වලට ගියා නේහා නැද්ද

Kellata danenna wadiyen adare karanna. X bf amathaka wenna tharamata

මේකෙ ඉන්න පොඩි උන් ටික අනිත් ත්‍රෙඩ් වල අඬා වැළපෙනව කෙල්ලෙක් නෑ, කෙල්ලෙක් යාළු කරගන්නෙ කොහොමද, කෙල්ලෙක් එක්ක කතා කරද්දි දිව පැටලෙනව කියල. මේවයෙ ඩිවෝස් ගන්න උපදෙස් දෙනව![]()

දැන් කරන්න දෙයක් නෑ සහෝ...
කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
ඒකට කෙල්ල පලි නෑ.
උබ කියන විදියට
කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...
දැන් මොලේ කල්පනා කරපං.
උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
කෙල්ල එක්ක කතා කරපං සහෝ.
උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
කතා කරපං කෙල්ල එක්ක.
අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්‍රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්‍රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.
මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
ඔහොම උනාම ලොකු තරහක් එනව.
ඒකට කෙල්ල පලි නෑ බං.
ඒකි අසරණයි.
උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
එහෙම උනොත් උබ ඉවරයි.
උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
හැබැයි
ඊට වැඩිය හොදයි
ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
කොල්ලව අමතක වේවි.
කෙල්ලට ටික ටික තේරුම් කරපං.
සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
අනිව වැඩේ හොඩ.
මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
වැඩේ අනිව ගොඩ.

"මචන් දෙපැත්තෙම දෙමව්පියන්ව එකසැරේ ගෙන්නලා කෙල්ලත් ඉස්සරහා සේරම විස්තරේ කියපන්. .
එහෙම කරල විසදුමක් ගන්න බලපන්. . ඒ කොල්ලා මත්තෙම නැහෙනවනම් උබ කෙල්ලව දික්කසාද කරපන්. .
කෙල්ලයි උන්ගේ පවුලයි උබට ලොකු අපරාදයක් කරලා තියෙන්නේ. . උබ වැටෙන්න එපා බන්. .
හිතවත් යාලුවෙක්ට හරි ඔය විස්තර කියලා උබේ මනස හදාගන්න උදව් ගනින්. .
නැත්තන් කෙල්ලගේ ජීවිතෙත් උබේ ජීවිතෙත් ලොකු අනතුරක වැටෙනවා. . කොයිවෙලේවත් හදිස්සි වෙන්න එපා මේ වෙලේ උපරිම ඉවසපන්. ."
මේකටම තව දෙයක් එකතුකරන්නම්. .
උබ ඔය කොල්ලා ගැනත් හොයලා බලපන්. . ඌ දැන් මොකද කරන්නේ කියලා බලපන්. .
කෙල්ල පෙට්ටිය කඩාගෙන ඕක කියාගන්න බැරුව ඉන්නවද දන්නේ නෑ. .
උබ බලපන් කොල්ලත් අවුලෙන්ද ඉන්නේ කියලා. . කොල්ලත් අවුල්න් නම් කෙල්ලටත් ඌවම ඕනනම් උබ තීරනයක් ගනින්. .ම්පුලුවන්නම් උන් දෙන්නව එකතු කරපන්. .
උබට මේදේවල් කරන්න අමාරුවෙයි. . නමුත් මචන් හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙන බව මතක තියාගනින්. .
කෙල්ලනම් උබව හොදට අන්දලා වගේ බන් ඒත් ඒකිගේ ආදරය අගයකරන්න වටිනවා. .
උබ පුලුවන්නම් තරහ ගන්නෙ නැතුව කෙල්ලගෙන් අහපන් එයා අදරේ කරන කොල්ලට එයාව බන්දලා දෙන්නද කියලා. .
උබ ඔය ප්‍රශ්නේ මුලින්ම අහලා කෙල්ල කියනදේ කියපන්. .
දැන් කරන්න දෙයක් නෑ සහෝ...
කෙල්ලගෙ පැත්තෙන් උබට වෙලා තියෙන්නෙ මාරම අසාධාරණයක්.
ඒකට කෙල්ල පලි නෑ.
උබ කියන විදියට
කෙල්ලගෙ ගෙදර එවුන්, කෙල්ලගෙ වගේම උබගෙත්
දෙන්නගෙම ජීවිත වලට කෙලවල හොදටම.
ඒ උන්ගෙ සතුට වෙනුවෙන්...
දැන් මොලේ කල්පනා කරපං.
උබ කෙල්ලව ඩිවෝර්ස් කරන්න එපා.
කෙල්ල එක්ක කතා කරපං සහෝ.
උබ කියල තියෙනව කෙල්ලට ගැහුව කියල. මම ඔය තත්වෙ හිටියනම් මාත් කරන්නෙ ඔයටිකමයි.
ඒත් දැන් උබ එහෙම කරොත් කෙල්ල උබත් එක්ක තවත් අවුල් වේවි. ඩිවෝර්ස් උනොත් උබට වගේම කෙල්ලටත් ඒක ලොකු කැලලක්. කෙල්ලට කෙසේ වෙතත් උබට ලොකු අවුලක් ඒක.
හැබැයි ඒක උබේ සමාජ තත්වය අනුව තමයි තීරණය වෙන්නෙ.
කතා කරපං කෙල්ල එක්ක.
අහපං කලින් හිටපු කොල්ල ගැන විස්තර.
යාලුවෙක් විදියට ටික ටික ලං වෙයන්.
sex වලට ඉස්සර වෙන්න එපා. මාස ගාණක් ගියත් කමක් නෑ ඒකට. මොකද උද්ගත වෙලා තියෙන තත්වය ඊට වඩා බරපතල නිසා. උබ ඉවසපං. කැරි විදියට ඉවසපං. උදේ පාන්දර නැගිටල කෙල්ලට තේ එක හදපං. උබ එයාට ලං වෙයන් ටික ටික. මේව එක පාර වෙන දේවල් නෙවෙයි. උබට ඉවසල හෙමිහිට කරන්න වෙනව. ඔය කැප කිරීම කරපං. මොකද අවුලක් තියෙන තැන අනිව කවුරු හරි කෙනෙක් ඉස්සර වෙලා කූල් ඩවුන් වෙලා ඉවසන්න ඕන. අනිව එතකොට වැඩේ හොඩ යනව.
උබ ඒ කැප කිරීම කරපං. මොකද කෙල්ල ගෙදර බල කිරීමටනෙ උබව මැරි කරල තියෙන්නෙ. ඒක නිසා. උබ කෙල්ලට දොස් කියන්නෙ නැතුව. පුලුවන් තරම් කෙල්ලගෙ සැමිය විදියට නැතුව යාලුවෙක් විදියට ලං වෙයන්.
කෙල්ල කලින් ආදරය කරපු කොල්ලට වඩා උබ හොදයි කියල කෙල්ලට ඒත්තු යනකම් උබ වැඩේ දිගටම කරපං. sex වලට නම් ට්‍රයි කරන්නම එපා. කෙල්ලට ලවු එක හිතින් අමතක වෙනකම් උබ නියම කොල්ලෙක් වගේ කෙල්ලගෙ ලගින් ඉදගෙන ඒකි කතා නොකරත් උබ ඒකිත් එක්ක කතා කරපං. හිනා වෙයන් විහිලු කරපං. සමාව ගනින් උබ ගහපු එකට. තේරුම් කරල දියන් ඒක උනේ ඇයි කියල. දැන් වෙන්න ඕන දේවල් වෙලා නිසා අතීතය අමතක කරල ඉස්සරහ ගැන හිතමු කියපං.
කෙල්ලට ඕව එක පාර තේරෙන්නෙ නෑ. ඒක නිසා උබ දිගටම ඔය ක්‍රමය අනුගමනට කරපං යාලුවෙක් වගේ. සැමියෙක් විදියට නෙවෙයි.
පස්සෙ අනිව කෙල්ලට ඒකිගෙ කලින් කොල්ලට වැඩිය උබව සෙට් වෙන්න ගනීවි.
ඕන කෙනෙකුට ඕනම කෙනෙක් අමතක වෙනව බං තමන්ට ලගින් ඉන්න කෙනා ටික ටික හිතට අල්ලනකොට.
එහෙම නොවෙන්නෙ තමන්ගෙ අම්මට තාත්තට විතරයි.
මම කිව්වෙ බොහොම කෙටියෙන්. මම කියපුව උබ ඔලුවට දාගෙන හොදට හිතල වැඩේට සෙට් වෙයන්. දැන් උන දේ උනා. ඒක අමතක කරපං.
ඔහොම උනාම ලොකු තරහක් එනව.
ඒකට කෙල්ල පලි නෑ බං.
ඒකි අසරණයි.
උබ කාගෙන්වත් පලි ගන්නෙ නැතුව ජීවිතේ හදා ගනින්.
වැටෙන්න එපා පුතෝ. වැඩිය කල්පනා කරන්න යන්න එපා.
එහෙම උනොත් උබ ඉවරයි.
උපදෙස් ගන්නවනම් දහ දොලොස් දෙනෙක්ගෙන් ගන්නත් එපා
එහෙම උනොත් ඒත් උබ ඉවරයි.
යාලුවොත් එක්ක ඉන්න එක හොදයි,
හැබැයි
ඊට වැඩිය හොදයි
ගෙදර ඇවිත් මූණ නොබැලුවත් කෙල්ල එක්ක ඉන්න එක.
එතකොට කෙල්ලට දවසම පේන්නෙ උබව. කතා කරන්නෙ උබත් එක්ක.
කොල්ලව අමතක වේවි.
කෙල්ලට ටික ටික තේරුම් කරපං.
සැක කරන්න එපා. බනින්න එපා. හොදින් කතා කරපං.
අනිව වැඩේ හොඩ.
මම කියන්නෙ උබ දැන් ඉදන් කෙල්ලට ට්‍රයි කරන කොල්ලෙක් වගේ හිතපං.
වැඩේ අනිව ගොඩ.

අනිව බං.
ඒ කතාව හරි.
එකෙන්ම හරි.
මේකෙ ඉන්නෙ ගොඩක් වෙලාවට පොඩි අය.
ඩිවෝර්ස් එක කියන්නෙ විසදුමක් නෙවෙයි.
මම යාලුවො ගොඩක් අශ්‍රය කරන එකෙක්. ඒ නිසා මට ටිකක් විතර ඔය හා සමාන කේස් වල අත්දැකීම් තියෙනව.
ඒක නිසා උබේ තරහව නැති කරගනින්.
උබට තිතෙයි මුං මේ මොනවද කියවන්නෙ කියල. ඒත් විසදුමකට එන්න නම්
අනිව
උබ කූල් ඩවුන් වෙලා ඉන්න ඕන.
එහෙම් නොවුනොත් ප්‍රශ්නය තව වැඩි වෙනව.
උබ EK ඒකේ පරණ මෙම්බර් කෙනෙක්නෙ ඒකයි මෙහෙම කියන්නෙ.
යාලුවා
දැන් උන දේ උනා.
ඒකට කාටවත් දොස් කියල වැඩක් නෑ.
උබෙත් වැරැද්ද. කෙල්ල ටික කාලයක් ආශ්‍රය නොකරපු එක.
උබ හදිසි වෙලා බැන්ද කෙල්ල හැඩ නිසා.
දැන් උබේ වාරෙ ඉවසල කෙල්ලගෙ පැත්තෙන් හිතල ප්‍රශ්නෙ හෙමිහිට සෝල් කර ගන්න එක.
උබ කියාවි කෙල්ලගෙ පැත්තෙන් හිතන්නෙ කොහොමද කියල මේ වෙලා තියෙන දේවල් වලට.
ඒත් උබට එහෙම කරන්නම වෙනව බං.
ඉවසපං. තේරුම් ගනින්. තේරුම් කරල දියන්. ඒ විදියට හැසිරියං.

මේකයි කරන්න ඕන. ඉස්සර ලවි කරපු කොල්ලගෙ විස්තර අහගනින් ගෑනිගෙන්. අහගෙන ඌ හොයාගනින්. හොයාගෙන ගෑනි එක්ක පලයන් උගෙ ගාවට. ගිහින් ගෑනි එතන තියල කියපන් තීරනයක් ගන්න කියල. එකි අරු එක්ක ඉන්නම් කිව්වොත් ඌටම දීල උබ වරෙන්. පස්සෙ ඩිවෝස් එක යවපන්.