උඹ මොන පළාතෙද? ඇයි ගේමද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    උඹ මොන පළාතෙද? ඇයි ගේමද?

    [FONT=&quot]උඹ මොන පළාතෙද[/FONT]? [FONT=&quot]ඇයි ගේමද[/FONT]?

    [FONT=&quot]මම මේ දවස්වල එළකිරියට එනවා අඩුයි.... ඒකට කාරණා දෙකක් හේතුවෙලා... එකක් ටිකක් කාර්ය බහුල වීම... ලොකුම දේ අසනීපයෙන් සිටීමයි.... ඒ වුණත් හදිසියේම ගොඩවැදුනේ වැදගත් යමක් කියල යන්නයි....[/FONT]

    [FONT=&quot]උඹලා කොළඹ ද[/FONT], [FONT=&quot]නුවර ද[/FONT], [FONT=&quot]ගාල්ල ද එහෙම නැත්නම් රජරට ද කියල වැදගත් වෙන්නේ නෑ... උඹල හොඳ සිංහල අම්ම තාත්තා කෙනෙකුට ජාතක වෙච්චි සිංහල කොල්ලෙක් නම්[/FONT], [FONT=&quot]කෙල්ලෙක් නම් විතරක් මේ ගැන හිතපල්ලා.... මේ වෙන කොට ආසන්න පරම්පරා දෙක තුනක සිංහලූන් මතවාදිව ගොඩක් ශක්තිමත් වෙලා... එක අරමුණක් එක ජාතියක් විදියට රොද බදින ප‍්‍රවණතාවයක් තියෙනවා.... ඒ එකමුතුකම හම්බයන්ට[/FONT], [FONT=&quot]සක්කිලියන්ට ඒ තරම් දිරවන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්න ඕන නෑ.... ඒ හින්ද මුං[/FONT], [FONT=&quot]විශේෂයෙන් ම හම්බයන් දැන් අලූත් ගේමකට රෙඩිවෙලා ඉන්නේ.... සාක්ෂි ඕන තරම් තියෙනවා... ඒ වුණත් මේ වෙලාවේ ඒවා කියන්න තරම් මට හොඳ වාතාවරණයක් නෑ.... උන්ගේ ගේම විතරක් පැහැදිලි කරන්නයි මට ඕන....[/FONT]

    [FONT=&quot]දැන් සිංහල නම්වලින් අපි පහත රට[/FONT], [FONT=&quot]අපි උඩරට[/FONT], [FONT=&quot]අපි රජරට ආදි වශයෙන් බෙදීමක් ඇති කරන්න මේ වේස හැතිකරේ පිඹුරුපත් සකස් කරල තියෙනවා.... සිංහල නම්වලින් [/FONT][FONT=&quot]Accounts[/FONT][FONT=&quot] හදලා ඒ ඔස්සේ මේ බෙදීම ඇති කරන්න උත්සහා කරනවා.... [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] වලම උදාහරණයක් කියනවා නම් බෑන් වෙච්චි තුවානි රියාස් දැන් එන්නේ [/FONT][FONT=&quot]Vidhu[/FONT][FONT=&quot] කියල [/FONT][FONT=&quot]Fake[/FONT][FONT=&quot] එකකින්.... විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගන්නට ලැබුණු පරිදි [/FONT][FONT=&quot]SMS[/FONT][FONT=&quot] මගින් පල්ලි මූලික වෙලා ඒ ඒ පල්ලිට අයත් ප‍්‍රදේශයේ මුස්ලිම් ජනතාව දැනුවත් කරමින් අමුතුම තාලේ වැඩපිළිවෙලකට ලෑස්තිවෙන බවත් කියන්න ඕන...[/FONT]

    [FONT=&quot]කොහොම වුණත් උඹලා මේ මෝඩ වැඬේට අහුවෙන මෝඩයෙක් වෙන්න එපා.... උඹ නියෝජනය කරන පළාත[/FONT], [FONT=&quot]සිංහල භාෂාව වහරන රටාව[/FONT], [FONT=&quot]ගමේ ද[/FONT], [FONT=&quot]නගරයේ ද කියන කතාව වැඩක් නෑ.... උඹ සිංහලයෙක් නම් සිංහල උරුමය වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක විතරමයි වැදගත් වෙන්නේ.... මේ පුංචි [/FONT][FONT=&quot]Thread[/FONT][FONT=&quot] එකට පවා සිංහල නම්වලින් මට විරුද්ධව හාල්පාරුවන් රිප්ලයි දෙයි.... උඹල ඒව ගණන් ගන්න එපා.... පටන් ගත්ත අරගලය[/FONT], [FONT=&quot]මතවාදය තව තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියපල්ලා.... ජාතියක් විදියට එක අරමුණකට වැඩ කරපල්ලා.... බෙදෙන්න එපා.... ඒකේ අවාසිය අපිටමයි....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඉක්මණින් [/FONT][FONT=&quot]EK[/FONT][FONT=&quot] වලට ආයෙත් එන්නම්.... සිංහලයාට ජය වේවා....!!!!

    [/FONT]
    [FONT=&quot][FONT=&quot]බම්ප් එකක් දාල යන්න අමතක කරන්න එපා... :yes:[/FONT][/FONT]
     
    Last edited:

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    ""මේ පුංචි Thread එකට පවා සිංහල නම්වලින් මට විරුද්ධව
    හාල්පාරුවන් රිප්ලයි දෙයි.... උඹල ඒව ගණන් ගන්න එපා.... පටන් ගත්ත අරගලය, මතවාදය තව
    තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනියපල්ලා.... ජාතියක් විදියට එක අරමුණකට වැඩ කරපල්ලා....
    බෙදෙන්න එපා.... ඒකේ අවාසියි අපිටමයි....""
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    මේ අරගලය online විතරක් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි

    මම හිතන්නෙ සිංහල සංවිධාන වල හාමුදුරුවරු දේශපාලුවන්ට කඩේ යන එක නවත්තලා පංසල් වල ඉන්න අනිත් හාමුදුරුවරු දැනුවත් කල යුතුයි

    ඒ හාමුදුරුවරු පංසලට එන බෞද්ධයන්ව දැනුවත් කල යුතුයි හම්බ කඩ වලට යන්න එපා කියල
     
    Last edited:

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................Bump...............................................................................
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,175
    113
    රූකඩ රාජ්ජේ
    අද මේකේ ත්‍රෙඩ් එකක් තිබුනා ඔය ගැන කියලා..උබත් ලියපු හොදයි......ඉක්මන් සුවය පතමි මචං......

    මට ඒත් අද මතක් උනා උබව එළකිරියේ දැක්කෙවත් නෑ කියලා දවස් කිහිපයකින්...........
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අද මේකේ ත්‍රෙඩ් එකක් තිබුනා ඔය ගැන කියලා..උබත් ලියපු හොදයි......ඉක්මන් සුවය පතමි මචං......

    මට ඒත් අද මතක් උනා උබව එළකිරියේ දැක්කෙවත් නෑ කියලා දවස් කිහිපයකින්...........

    ඔව් බං... දවක් කීපයක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙලත් හිටියා..... තවම 100% ක් ෆිට් නෑ.... Thanks... :)
     

    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ෆෙස්බුක් පේජ් වලින් දාන නුවර,දකුනේ,කොලබ කොටවන පින්තූර ශෙයාර් කරන්න එපා. බලලා නිකම් ඉන්න. :yes::yes:
     
    • Like
    Reactions: charitha chandi

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    ෆෙස්බුක් පේජ් වලින් දාන නුවර,දකුනේ,කොලබ කොටවන පින්තූර ශෙයාර් කරන්න එපා. බලලා නිකම් ඉන්න. :yes::yes:

    :yes:
     

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    දකුණේ මිනිහ කොලඹ ඇවිල්ල ජොබ් එක කරද්දී බොරු පොෂ් කාරයෝ "අහ්හ් අර හඳට ගල් ගාපු පැත්තෙන් නේද" කියල දකින දකින තැන කියනකොට ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද?

    "බෙන්තර ගගේන් එහා ඇස් ඇරුනේ නැති පුස් පැටියෙක් වත් ගේන්න එපාලු" එහෙමත් කියල කියනකොට ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද අයුබෝවන් ?

    "දකුණේ මිනිහ කපට්යි" කියල කියද්දී ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද ?

    ඕවා එදා ඉඳන් තිබුණ ප්‍රශ්ණ..! ඔය කියමන් ඒදා ඉන්දලාම තිබුන ඒව..! දැන් ඕවට දකුණේ උන් මොනවා හරි හදන් fight back කරවන. වැඩකට ඇති දේවල් නෙවෙයි බන්. ඔය ලොකු පොඩි, පොෂ් උන් ගොඩේ උන් පරතරේ, ඔය වැට හදාගත්තේ කොළඹ මින්ස්සුම නෙවිද කියල පොඩ්ඩක් හිතල බලන්න. දැන් කියනවා කෑවෝ කෑවෝ කියල.

    ලැජ්ජයි අලුත් පරම්පාරවත් ඔය පටු අදහස් තියන් ඉන්න එක..! ඔව් හැම එකා ගාවම නැ බන්..! හැබැයි නැති උනුත් අන්න අර වගේ ටෝක් දීල කුලප්පු කරවනව..! තමන්ව කැපී පේන්න විදයක් නැතිම සක්කිලි තමා ඔය බොරු පකිස් ටෝක් දීල මේ ප්‍රශ්න ඇති කරන්නේ. ඕකෙන් ප්‍රයෝජන ගන්නේ කොහෙවත් ඉන්න වෙන හැත්තක්