දකුණේ මිනිහ කොලඹ ඇවිල්ල ජොබ් එක කරද්දී බොරු පොෂ් කාරයෝ "අහ්හ් අර හඳට ගල් ගාපු පැත්තෙන් නේද" කියල දකින දකින තැන කියනකොට ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද?
"බෙන්තර ගගේන් එහා ඇස් ඇරුනේ නැති පුස් පැටියෙක් වත් ගේන්න එපාලු" එහෙමත් කියල කියනකොට ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද අයුබෝවන් ?
"දකුණේ මිනිහ කපට්යි" කියල කියද්දී ඌත් මොනවා හරි කියන්න හදා ගන්නේ නැද්ද ?
ඕවා එදා ඉඳන් තිබුණ ප්රශ්ණ..! ඔය කියමන් ඒදා ඉන්දලාම තිබුන ඒව..! දැන් ඕවට දකුණේ උන් මොනවා හරි හදන් fight back කරවන. වැඩකට ඇති දේවල් නෙවෙයි බන්. ඔය ලොකු පොඩි, පොෂ් උන් ගොඩේ උන් පරතරේ, ඔය වැට හදාගත්තේ කොළඹ මින්ස්සුම නෙවිද කියල පොඩ්ඩක් හිතල බලන්න. දැන් කියනවා කෑවෝ කෑවෝ කියල.
ලැජ්ජයි අලුත් පරම්පාරවත් ඔය පටු අදහස් තියන් ඉන්න එක..! ඔව් හැම එකා ගාවම නැ බන්..! හැබැයි නැති උනුත් අන්න අර වගේ ටෝක් දීල කුලප්පු කරවනව..! තමන්ව කැපී පේන්න විදයක් නැතිම සක්කිලි තමා ඔය බොරු පකිස් ටෝක් දීල මේ ප්රශ්න ඇති කරන්නේ. ඕකෙන් ප්රයෝජන ගන්නේ කොහෙවත් ඉන්න වෙන හැත්තක්





