මෙහෙමත් අම්ම කෙනෙක්

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    මෙහෙමත් අම්ම කෙනෙක්

    mCHEA9J.jpg
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    pahadili madi lamaya monawa karanawada kiyala. thawa tikak ath karala photo eka gaththanam kiyanda thibuna.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mekita lankawa hariyanne,

    European side එක හරියන්නෙත් නැ බන්.. එහෙ එවුන් මිට වඩා civilized වෙලා ඉන්නෙ මචන්.. brazil , USA වගෙනම් ගැලපෙනව බන්..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    European side එක හරියන්නෙත් නැ බන්.. එහෙ එවුන් මිට වඩා civilized වෙලා ඉන්නෙ මචන්.. brazil , USA වගෙනම් ගැලපෙනව බන්..

    :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    European side එක හරියන්නෙත් නැ බන්.. එහෙ එවුන් මිට වඩා civilized වෙලා ඉන්නෙ මචන්.. brazil , USA වගෙනම් ගැලපෙනව බන්..
    යුරෝපෙ රටවල ඕව සාමාන්‍ය දේවල් බන්. යුරෝපෙ රටවල ළමයි ඕන තරම් අම්මලට තුරුල් වෙලා ඔය වගේ ඉන්නව ලොකු වෙනකම්ම. හැබැයි මේකිනම් කරන්නෙ ෂෝ එකට. ඒත් යුරෝපෙ මෙහෙම කරනව ආදරේටයි ළමයගෙයි අම්මගෙයි බැදීම වැඩි කරන්නයි. උඹලට ඉතින් ඔක්කොම මැජික්.
     
    • Like
    Reactions: chalirox

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    මේ ලමයව අපයෝජනය කරනව කියල කාන්තා හා ළමා කාර්ය්‍යාංශයට පැමිණිළි කරහන් :lol:

    මේ බැල්ලි හිට් වෙන්න දඟලන දැඟලිල්ල
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ ලමයව අපයෝජනය කරනව කියල කාන්තා හා ළමා කාර්ය්‍යාංශයට පැමිණිළි කරහන් :lol:

    මේ බැල්ලි හිට් වෙන්න දඟලන දැඟලිල්ල

    :sorry::sorry::sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යුරෝපෙ රටවල ඕව සාමාන්‍ය දේවල් බන්. යුරෝපෙ රටවල ළමයි ඕන තරම් අම්මලට තුරුල් වෙලා ඔය වගේ ඉන්නව ලොකු වෙනකම්ම. හැබැයි මේකිනම් කරන්නෙ ෂෝ එකට. ඒත් යුරෝපෙ මෙහෙම කරනව ආදරේටයි ළමයගෙයි අම්මගෙයි බැදීම වැඩි කරන්නයි. උඹලට ඉතින් ඔක්කොම මැජික්.

    පල පොන්නයො යන්න .!! දන්න ලබ්බක් නෑ පොර ටෝක් දෙනව... බටහිර රට වල අඩුරුදු 8 පැන්නුවම ලමයෙක් අම්ම එක්ක නිදාගන්නෙ නෑ, විශේශ අවස්තාව්ක් ඇරුනම. එහෙම දෙයක් දැකල කවුරුහරි පැමිණිලි කරොත් ලමා අපයෝජන කේස් වැටෙනව...
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    European side එක හරියන්නෙත් නැ බන්.. එහෙ එවුන් මිට වඩා civilized වෙලා ඉන්නෙ මචන්.. brazil , USA වගෙනම් ගැලපෙනව බන්..

    USA hodai ban !
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    European side එක හරියන්නෙත් නැ බන්.. එහෙ එවුන් මිට වඩා civilized වෙලා ඉන්නෙ මචන්.. brazil , USA වගෙනම් ගැලපෙනව බන්..

    පිස්සුද බන් උබ හිතන්නෙ ඇමරිකාවෙ ඉන්නෙ සත්තු කියලද... මේ වගේ ෆොටෝ එකක් එහෙ දාල කේස් එකක් ගියොත්. අපයෝජන කේස් වැටිල අවුරුදු ගානක් හිරේ ඉන්න් පුලුවන්. හිරේදි අනිත් ගෑනු පොලු බස්සයි මේකිට...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell