Malaysia tourist visa

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    Malaysia visa ගන්නකොට දෙන bank documents වල bank එකේ රබර් සීල් එක ඕනෙමද ? travel agent කාරයා මැරෙන්න හදනවා bank letters වල රබර් සිල් එක ඕනෙලු. නැත්නම් visa reject වෙයිලු.

    Letter head එකේ දෙන ලියුම් වලට රබර් සීල් ගහන්නේ නෑ කියල bank එකෙන් කියනවා. මෙහෙම වෙච්ච අය තව ඉන්නවද?

    :oo::oo::oo:
    ithin bank documents wala eke letter head ne thiyanne:oo:
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    travel agent කාරයා මැරෙන්න හදනවා bank letters වල රබර් සිල් එක ඕනෙලු. නැත්නම් visa reject වෙයිලු
    රබර් සිල් එක නැතුව submit කරන්නේ නෑලු .

    කලින් visa ගන්න කොටත් සීල් ගහපු letter head document ද submit කලේ ?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,042
    113
    පිළි-ඇඳි-දොළ
    travel agent කාරයා මැරෙන්න හදනවා bank letters වල රබර් සිල් එක ඕනෙලු. නැත්නම් visa reject වෙයිලු
    රබර් සිල් එක නැතුව submit කරන්නේ නෑලු .

    කලින් visa ගන්න කොටත් සීල් ගහපු letter head document ද submit කලේ ?
    mathaka na:dull:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    Malaysia visa ගන්නකොට දෙන bank documents වල bank එකේ රබර් සීල් එක ඕනෙමද ? travel agent කාරයා මැරෙන්න හදනවා bank letters වල රබර් සිල් එක ඕනෙලු. නැත්නම් visa reject වෙයිලු.

    Letter head එකේ දෙන ලියුම් වලට රබර් සීල් ගහන්නේ නෑ කියල bank එකෙන් කියනවා. මෙහෙම වෙච්ච අය තව ඉන්නවද?

    :oo::oo::oo:

    bank seal onne naha ...lawer kenake ta kiyala seal ekka da ganna true copy kiyala
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,222
    4,582
    113
    Visa not getting rejected

    You need

    - 2 passport size photos
    - Company letter granting leave period
    - Bank statement for 5 months with current balance of minimum 1 lak (get one from the bank. charging around 150)
    - Hotel accommodation confirmation
    - Air ticket confirmation (if you have only)
    - If married and both couple is going - need a copy of marriage certificate

    Talk to any visa agent. hel get it done. i think its not done by the embassy.

    visa takes about 5days to 2weeks max

    visa fee = 5000 + 500 to the agent - 5500