President of the Philippines swears at Channel 4 News reporter

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    This is the moment the President of the Philippines, Rodrigo Duterte, curses at Jonathan Miller, a Channel 4 News correspondent.

    :lol::lol::lol:අරූට කට උත්තර නැහැ:lol::lol:..ඔන්න නායකයෝ..:):love:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඌ මේක පිලිපීනේ ඉදන් කිව්ව හින්ද, උඹට පට්ට නායකයා. ලංකාවේ එකෙක් කිව්ව නම් රෙදි උස්සගෙන ත්‍ර්ඩ් දාන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ඌ මේක පිලිපීනේ ඉදන් කිව්ව හින්ද, උඹට පට්ට නායකයා. ලංකාවේ එකෙක් කිව්ව නම් රෙදි උස්සගෙන ත්‍ර්ඩ් දාන්නේ.

    කොහේ හරි ඉදන් කියන්න ඕන දේ කිව්වනේ..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    "So, i would say do not talk about it, the lives of my people"
    :lol::lol: paw channel 4 :sorry::sorry:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    This man is equivalent to Putin as well as Gota.

    I do not think a person like MY3, can stand on his two legs if he has to deliver the same speech.

    Most likely MY3 will bow down to anybody if he can get some money as political contribution.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් පිලිපීනේ බුද්ධිමත් සිවිල් පුරවැසියො මූට බනිනව ඇති පලු යන්න ජාත්‍යන්තරේ තරහ කරගෙන කොහොමද රටක් ගෙනියන්නෙ කිය කිය:lol::lol:
     
    • Like
    Reactions: D_Mad and vito

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    රඹා;20959348 said:
    දැන් පිලිපීනේ බුද්ධිමත් සිවිල් පුරවැසියො මූට බනිනව ඇති පලු යන්න ජාත්‍යන්තරේ තරහ කරගෙන කොහොමද රටක් ගෙනියන්නෙ කිය කිය:lol::lol:

    :lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රඹා;20959348 said:
    දැන් පිලිපීනේ බුද්ධිමත් සිවිල් පුරවැසියො මූට බනිනව ඇති පලු යන්න ජාත්‍යන්තරේ තරහ කරගෙන කොහොමද රටක් ගෙනියන්නෙ කිය කිය:lol::lol:

    :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ! හිටනුත් මෙහෙම කතා කරනව ඉන්ග්‍රීසි පුලුවන් උනා නම්. :baffled: :baffled:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    මෙහෙම කෙලින් කතා කරන මිනිස්සු බන් ඉන්න ඕන මෙහෙත්
    අපේ හිකනලා හිටියනං yes sir කියල සරමෙත් මුත්තරා පහකරගෙන ඔලුව නමයි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,147
    8,811
    113
    Dubai
    මෙන්න කොන්දක් තියෙන ජනාධිපතිවරු..ඒකට අපේ රටේ.. කලකිරෙනවා යකෝ
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    Watch from 9:20
    හාපෝ ඉවරයි ඉවරයි ජාතියන්තරේ තරහ වෙයි. මිලිබෑන්ඩ්ව හම්බන්තොට ගෙනියල මයියොක්ක කව්වපු එකට හිත රිදිල ඉන්න වෙලාවෙ තවත් කේන්ති ගස්සන්නද යන්නෙ මේව දාල:lol::lol::lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    රඹා;20959748 said:
    හාපෝ ඉවරයි ඉවරයි ජාතියන්තරේ තරහ වෙයි. මිලිබෑන්ඩ්ව හම්බන්තොට ගෙනියල මයියොක්ක කව්වපු එකට හිත රිදිල ඉන්න වෙලාවෙ තවත් කේන්ති ගස්සන්නද යන්නෙ මේව දාල:lol::lol::lol:
    ;)
    ඌ මේක පිලිපීනේ ඉදන් කිව්ව හින්ද, උඹට පට්ට නායකයා. ලංකාවේ එකෙක් කිව්ව නම් රෙදි උස්සගෙන ත්‍ර්ඩ් දාන්නේ.