President of the Philippines swears at Channel 4 News reporter

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    so can you speak in english fluently ..:rofl: i never think unless you were born in english speaking family or you were lived in some foreign country. most of sri lankans can not pronounce words as people like english speaking countries. that is obvious. people who live in japan people who live china India those have native pronunciation connect with their motherwtounge.

    it's not about me. it's about president of our country. English is our official language, but it is not in japan. :baffled:

    Also i never said our president has to speak English fluently, i just said he can't. :P

    try to understand what people say, before trying to be a smartass :dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං සිංහලෙන් ලියල තියෙනවනං ලේසි වචනත් බොකොස් ගාල කියල දාන්න එපායැ ? :baffled: :baffled:

    සම්පූර්නෙන්ම සින්ග්ලිශ් වලින් ලියාගත්තම චාටර් නිසා අමාරු වචන විතර්ක් ලියාගන්නව ඇති. උඹට ඕක නොතේරෙන්න තොත්ත බබානෙ.., උඹ මෙතන ආතල් එකක් ගන්නෙ කියල මට තේරෙනව... :baffled: :baffled:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉතිං බං සිංහලෙන් ලියල තියෙනවනං ලේසි වචනත් බොකොස් ගාල කියල දාන්න එපායැ ? :baffled: :baffled:



    මූ කියල තියෙන එක නං තේරෙන්නෑ හැබැයි ඇත්ත කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් accent එකේ වෙනසක් තියෙනව එහෙම වෙනස් වුනා කියල ඉංග්‍රීසි බෑ කියන එක වැරදියි :no: :no:
    අනික ගොඩක් වෙලාවට වයසක අය f ශබ්දය වෙනුවට p ශබ්දය කියන්නෙ :sorry: :sorry:
    fuck වෙනුවට puck වගේ photo වෙනුවට poto වගේ ඉතිං ඒ ඒ මනුස්සයගෙ accent එක එහෙම කිව්ව කියල ඉංග්‍රීසි බෑ කියන්න බෑ :no::no:
    දැන් අපි වුනත් death දැක්කාම ඩෙත් කියනව මිසක් th "ස්" අකුරට ආසන්න ශබ්දයක් එන විදිහට කියන්නෑනෙ :no: :no:
    ඔව් බන් මෛත්‍රීගෙ ඉංග්ලිශ් මාරයි. සුද්දන්ටත් දෙනව සට සට ගාල. රනිලටවත් බෑ එච්චර:lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඔව් ඔව් රනිල් කිව්ව එලකිරි එකේ උන් මට ඉංග්‍රීසි බෑ කියනව කියල ඉතිං කව්ද එහෙම කියන්නෙ කියල බලන්න ආවෙ :baffled: :baffled:
    මාත් මෛත්‍රීපාල සිරිසේනගෙ සමහරක් වැඩ වලට විරුද්දයි ඒත් ඉංග්‍රීසි බෑ කියන එකනං සාක්ශි නැතුව ඉදිරිපත් කරන මඩක් කියලයි මං නං කියන්නෙ :sorry: :sorry:

    mama politics methenata gawa gaththe na....maithree ekka pudgalika tharahak uth na...english ba kiyela eka adupaduwak kiyela kiyanneth na...mama dekela nirikshenaya kerapu deyak witherai kiwwe...:)
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රඹා;20959348 said:
    දැන් පිලිපීනේ බුද්ධිමත් සිවිල් පුරවැසියො මූට බනිනව ඇති පලු යන්න ජාත්‍යන්තරේ තරහ කරගෙන කොහොමද රටක් ගෙනියන්නෙ කිය කිය:lol::lol:

    පදිරි යකෝ
    Rep+++++