This is the moment the President of the Philippines, Rodrigo Duterte, curses at Jonathan Miller, a Channel 4 News correspondent.

අරූට කට උත්තර නැහැ
..ඔන්න නායකයෝ..

අරූට කට උත්තර නැහැ
..ඔන්න නායකයෝ..

අරූට කට උත්තර නැහැ
..ඔන්න නායකයෝ..
ඌ මේක පිලිපීනේ ඉදන් කිව්ව හින්ද, උඹට පට්ට නායකයා. ලංකාවේ එකෙක් කිව්ව නම් රෙදි උස්සගෙන ත්‍ර්ඩ් දාන්නේ.

රඹා;20959348 said:දැන් පිලිපීනේ බුද්ධිමත් සිවිල් පුරවැසියො මූට බනිනව ඇති පලු යන්න ජාත්‍යන්තරේ තරහ කරගෙන කොහොමද රටක් ගෙනියන්නෙ කිය කිය![]()

රඹා;20959348 said:දැන් පිලිපීනේ බුද්ධිමත් සිවිල් පුරවැසියො මූට බනිනව ඇති පලු යන්න ජාත්‍යන්තරේ තරහ කරගෙන කොහොමද රටක් ගෙනියන්නෙ කිය කිය![]()

හාපෝ ඉවරයි ඉවරයි ජාතියන්තරේ තරහ වෙයි. මිලිබෑන්ඩ්ව හම්බන්තොට ගෙනියල මයියොක්ක කව්වපු එකට හිත රිදිල ඉන්න වෙලාවෙ තවත් කේන්ති ගස්සන්නද යන්නෙ මේව දාල
Watch from 9:20

රඹා;20959748 said:හාපෝ ඉවරයි ඉවරයි ජාතියන්තරේ තරහ වෙයි. මිලිබෑන්ඩ්ව හම්බන්තොට ගෙනියල මයියොක්ක කව්වපු එකට හිත රිදිල ඉන්න වෙලාවෙ තවත් කේන්ති ගස්සන්නද යන්නෙ මේව දාල![]()

ඌ මේක පිලිපීනේ ඉදන් කිව්ව හින්ද, උඹට පට්ට නායකයා. ලංකාවේ එකෙක් කිව්ව නම් රෙදි උස්සගෙන ත්‍ර්ඩ් දාන්නේ.