රජරටට වගේ නෙවෙයි දකුණට ට්රිප් එකක් ගියත් හෙන මුස්පේන්තුයි.
මං නෙවෙයි කියන්නෙ නන්දා මාලිනී.
කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා...(වතුර නෑ )
කිරි වෙහෙරේ මළුව වටේ පහන් වැටම නිවිලා...(කරන්ට් නෑ ,පොල්තෙලුත් නෑ )
ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ...(බ්රේක්ඩවුන් ,නෝ ගරාජ් සිදාදියටම එන්න වෙනවා )
නිදි මැරැවා තැන් තැන්වල තිස්සමහාරාමේ...(නෝ හොටෙල්ස් ,අඩු ගානෙ අම්බලමක්වත් නෑ )
#දකුණලොකුද
#makeරජරටgreatagain
-Chathura Wellage-
නුවර කියන්නෙ අතෑරලා යන්න ඕන මහ පජාත තැනක් බව නොබෝදා අප අතරින් සමුගත් අමරදේව මාස්ටර්ම කියල තියෙනව බන්.....
ඇයි සින්දුවක තියෙන්නෙ "කෙළෙස් මළ පිරි "නුවර" අතහැර - බවුන් වඩනට වනේ වැඩි ඔබ" කියලා.......
-සයිබර වරිගෙ උණ්ඩියා-
රජරට ඉන්න උන්ගෙ තරම සුනිල් එදිරිසිංහ මහත්තයා කියල තියෙනවා....
"බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ......
කෝච්චියේ සිරගෙයි ලැග එන්නේ...."
-සයිබර වරිගෙ උණ්ඩියා-
වන්නි කැළේ ඉඳන් එන එකාටත් නුවර කියන්නෙ හද්ද පජාත ප්ලේස් එකක් යකෝ....උනුත් එකෙන්ම ආපහු යනවා ...
හරි හමං පාරක් තොටක් නෑලු....
පාර පුරාම එරමිණිය කටු තියෙන ප්ලේස් එකක් ඒක ලොකු ටෝක්ස් දුන්නට.....
දොට්ට පිළට යන්නෙත් කටු ගාලෙ වෙන්න ඇති..........
බොරු නම් මෙන්න සින්දුව......
"මල් වියනෙන් බැඳි මහ බැද්දේ උන් - අකුරු කරන්නට "නුවරට" ගිය මං....
"නුවර" පිරිලා එරමිණි කටුවැල් - ආයෙත් බැද්දට එනවා මං......
තෙන් තෙදිනං තෙදිනං තෙදිනානේ...... "
-සයිබර වරිගෙ උණ්ඩියා-
මේ දිනවල ක්රියාත්මක වන #civilwar සම්බන්ධයෙන් අපි පාර්ශ්ව ගණනාවක අදහස් විමසුවා.
මෛත්රීපාල සිරිසේන: මෙහෙම යුද්ධයක් ඇති වෙන්න යනවා කියලා මාත් දැන ගත්තේ පත්තරෙන්.සහජීවනය අගයන ආණ්ඩුවක් විදියට මේ කඩාකප්පල්කාරී ක්රියා කරන අය අල්ලලා මඩු වලිගෙන් තලනවා හිටං.
රනිල් වික්රමසිංහ: මේ සිද්ධිය ගැන විමර්ශනයට අපි කොමිටියක් පත් කරනවා.ඒකේ නිර්දේශ මත ඉදිරි පියවර ගන්නවා.වගකිව යුතු සියළු පාර්ශ්ව වලට වේලිච්ච වට්ටක්කා කන්න දෙනවා.
මහින්ද රාජපක්ෂ: අපේ කාලේ අනිත් පළාත් වල උන් නැටුවෙ නෑ අපේ හාමුදුරුවනේ.දකුණ උස්සලා තිබ්බේ අපි තමයි.මේ ඔක්කොම දේශපාලන පළිගැනීම්.
අනුර කුමාර දිසානායක: උඩරට,පහතරට,රජරටමොකක්ද මේ?මේවට අපේ ගම්වල කිව්වො කබ්බො ෆෝම් වෙනවා කියලා.කබ්බොත් නෙමෙ....යි.මුං නිකංම නිකං සිප්පි.නැද්ද හා?මේවා ආණ්ඩුවේ උප්පරවැට්ටි.ජ වි පෙ ආණ්ඩුවක් යටතේ අපි මේ සියළුම පළාත් අහෝසි කරනවා සහත්ත්ත්තිකයි.
විමල් වීරවංශ: සිවිල් වෝ නාමයෙන් මේ එන්නේ..........ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේරට ෆෙඩරල් කිරීමේ වුවමනාව.ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් පඩි ගන්න ෆේස්බුක් බලකාය තමයි...... අම්මෙ තාත්තේ මේ මතවාදය නිර්මාණය කරන්නේ.
වාසුදේව නානායක්කාර: මොන *කයද යකෝ පළාත් වලට බෙදිලා මරා ගන්නේ?
එස්.බී.දිසානායක: මේ පළාත් වලට බෙදිලා මරා ගන්න උන්ව ගෝල්ෆේස් ගෙනල්ලා,ඇඳුම් ගළවලා,පිස්සො වගේ...පිස්සො වගේ...ගාලු පාර දිගේ ඇවිද්දවන්න ඕනේ.ඔව්.
ලක්ෂ්මන් කිරිඇල්ල: ඕන ගොනෙකුට පුළුවන් දකුණේ,රජරට,කොළඹඉපදෙන්න.නුවර ඉපදෙන්න නම් මංවගේ මී ගොන්... සමාවෙන්න.අපි වගේ පාරම්පරික උරුමය තියෙන වාසනාවන්තයෝ වෙන්න ඕනේ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය: ධනවාදයේ තුන්වන කාර්තුව අවසානයේ මෙහෙම දේවල වෙන එක අනිවාර්යයි.මේකක්රොම්පදෝරු බුර්ෂුවා පන්තියේ උන් සාපේක්ෂ වාසි ගන්න මිල ඉල්ලුම් නම්යතාවය හීන වන ආන්තික ඵලදාව මත සැළසුම් කරලා ඒ අනුව දළ දේශීය නිෂ්පාදිතය පළාත්බද ආර්ථික වර්ධන වේගයෙන් බෙදන්න දරන වෑයමක්.මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න අපි අත් පත්රිකා වැඩසටහනක් සංවිධානය කරනවා.ගීතා කුමාරසිංහ: දකුණේ ඉන්න කෝටි දෙකක ජනතාව එක්ක හැප්පෙන්න බෑ....කොරලා බලමු...අපිත් වැල්ලෙ තමයි මල්ලී...
රවී කරුණානායක: Honourable Speaker.I propose to introduce a new taxation system based on the land area of each province of the country. (විපක්ෂය දෙසින්: බදු ගහන ඒවාත් සිංහලෙන් කියන්න.ඇයි ඒවා අපිට තේරෙන්නේ නෑ කියලා හිතුවද?)
ආසිරි වනිගරත්න: සිවිල් වෝ එක දිනන්න ගණදෙවි ආශිර්වාදය ගන්න.මේක ඇත්තම යුද්ධයක් වුණොත් දෙයියෝ යාළු කරගෙන එක දවසෙන් ඕස්ට්රේලියාවට වීසා ගන්න.ඊළග වැඩමුළුව දෙසැම්බර් පළවෙනිදා.
සිරි සමන්තභද්ර හිමි: පළාත් වලට බෙදිලා මට අපහාස කරන්නේ අඥානයෝ.ඔය එක්කෙනෙක්ට වත් පුළුවන් ද මාත් එක්ක මූණට මූණ කතා කරන්න?.බෑ.මේවා ඔක්කොම අපහාස විතරයි.
සුදු මැණිකේ : මගේ සීනී කුරුල්ලෝ ,දවල්ට කෑවද?(රෙදි නෑ පින්වතුනි.
-Gayan Chamudya Sapuge-
JUST FOR FUN!

https://www.facebook.com/groups/690706781076500/