Maranayak penawa anith ayata wate inna ayata.eyata ne.කෙනෙක් නැති උනත් මරණය තියනවා නේ. චුතිසිත වෙන දවස.
බුදු රහත් කෙනෙක් උනත් ස්කන්ධ පරිනිර්වාණ දවසක් එනවා. (මරණය නෙමෙයි)
Maranayak penawa anith ayata wate inna ayata.eyata ne.කෙනෙක් නැති උනත් මරණය තියනවා නේ. චුතිසිත වෙන දවස.
බුදු රහත් කෙනෙක් උනත් ස්කන්ධ පරිනිර්වාණ දවසක් එනවා. (මරණය නෙමෙයි)
kawadawath nohatagath dekin wisatara ahaanwa wage.
Niwane swabawaya mohothakata ath widinna puluwan kiyala kiyanawa kayanupassanawa karama.etakota tama balanna wenne.dan kotchara explain karath teeumak nerhi wedak
oya mewa danagatte mokenda mnwhri poth walinda nttn hamuduruwo namakagen wageda nttn experience daමම කියන්නෙත්, සැප කියන්නෙත්, දුක කියන්නෙත්, ලෝකය කියන්නෙත් හේතු-ප්‍රථ්‍ය ඇතුලේ වෙන විද්‍යාමාන වීමක්. මේ විද්‍යාමාන වීමේ යථා ස්වාභය මම කියලාවත්, ලෝකය කියලවත්, සැප වත් දුක වත් කියලා ගන්න දෙයක් නැහැ, ගන්න බැහැ.
මොහොතක් පවතින්නේ මොහොත තුල ගොඩනැගෙන ලෝකය (පන්ච උපාදානස්කන්ධය) සහ ලෝකය අත්විදින කෙනෙක් පවතින නිසා. ලෝකය නැත්තම් උපාදානස්කන්ධය හට නොගැනීමම තමයි නිවන. ඉතින් මොහොතක් නැත්තම්, පවතින කාලයක් ගැන කතා කරන්නේ කොහොමද?
------ Post added on Sep 1, 2025 at 7:25 PM
කෙනෙක් නැති උනත් මරණය තියනවා නේ. චුතිසිත වෙන දවස.
බුදු රහත් කෙනෙක් උනත් ස්කන්ධ පරිනිර්වාණ දවසක් එනවා. (මරණය නෙමෙයි)
oya mewa danagatte mokenda mnwhri poth walinda nttn hamuduruwo namakagen wageda nttn experience da
ඔයා කොහොමද තියෙනවා/ නැහැ කියන්නේ? ඔයාට පුලුවන් ඔයා මේ වෙනකන් දැනගත්ත දේවල් වලින් නිගමනයනට එන්න විතරයි.
මේ වෙනකන් දැනගත්ත දේවල්, දැනගන්න දේවල් fundamentally ම වැරදියිනම් ඔයා එන නිගමනයට වටිනාගමක් තියෙයිද?
බුදු රහත් කෙනෙක් උනත් ස්කන්ධ පරිනිර්වාණ දවසක් එනවා. (මරණය නෙමෙයි)
Cogito, ergo sum
නිවන කියල අමුතු හුත්තක් නෑ බං. උඹල කවදා හරි මැරුණට පස්සෙ එ‍්ක නිවන තමයි. සසර කියල පකකුත් නෑ. පින් පව් කරා හෝ නෑ කියල අමුතු ලබ්බක් වෙන්නෙත් නෑ. ඉපදෙනවා, මැරුණාම එතනින් සේරම ඉවර වෙනවා. සරලවම එච්චරයි.
පින් පව්, දිව්‍ය ලෝක, අපාය, සසර හුත්තවල් සේරම මේ ලෝකෙ ඉන්නකල් හොඳ වැඩ කරන්නයි, නරක වැඩවලින් වැළකෙන්නයි සමාජයෙ බහුතරයක් පුරුදු කරලා, එ‍්කෙන් පොදුවෙ යහපත් සමාජයක් හදන්න ගොතපු අමුම අමු වැල් බයිලාවක් විතරයි. එ‍්ක පිළි පැද්දාම මේ ලෝකෙ ජීවිතේ නම් ඉතින් යහපත් වෙනවා. එච්චරම තමයි.
තනිකරම computer game එකක් ගහලා දිනනවා වගේ කිසිම සැබෑ රෙද්දක් නැති, හැබැයි හිත හැදෙන්නයි, හොඳින් ජීවත් වෙන්නයි, සතුටින් ඉන්නයි උදව් වෙන rules , recommendations ටිකක් විතරයි බුදු දහම කියන්නෙ. එහෙම නැතිව නිවන, හුවන ලබ්බක් ඕකෙ නෑ. තාර බර අැරලා යථාර්ථය තේරුම් ගන්න මොළේ පාද ගනින් ගොන් හැත්ත. එ‍්ක දැනගෙන cultural sensitivity අරක මේක නිසා කට පියාගෙන ඉන්නවා නම්, සමාජ තත්ත්වය පෙන්නන්න, වෙන වෙන වාසි ගන්න පින් කරනවා නම් අවුලක් නෑ ඉතින්.
හැබැයි උඹ මේ මලක්, පහනක් උස්සන් ගිහින් පන්සලකට වෙලා ගාථා කියල වැන්දා කියලා, හාමුදුරුවොන්ට දානෙ දුන්නා කියලා, පිළිම හදන්ඩ සල්ලි දුන්නා කියල, චෙෙත්‍ය වටේ රෙදි එතුවා කියල, බෝ ගහට වතුර හැලුවා කියල මැරුණට පස්සෙ දිව්‍ය ලෝකෙ යන්ඩ පුළුවන් ජාතියෙ වැල් බයිලා අැත්තටම විශ්වාස කරන එළ හරකෙක් නම් සොරිම තමයි ඉතින්.![]()
mama kiyana hagime sankalpaye nohatagath bawa.mulin ekak tibila passe awasan kare nethi drushtiya.mama kiyana hagime sankalpaye sadakalika avassanaya![]()
mama kiyana hagime sankalpaye nohatagath bawa.mulin tibila passe awasan kare nethi drushtiya.
මචන්, මාර්ගඵල ලබන්න බැරි වීම හෝ නිවන මිස් වීම නිසා පෘතක්ජනයෙකුට වෙන්න පුළුවන් නරකම දේ (උඹ හිතන විදියට) මොකද්ද?ඔව්. මම ඉන්නවා, නැහැ, කලින් හිටියා නිවන් දැක්කම නැහැ, කලිනුත් නැ දැනුත් නැ නිවන් දැක්කහමත් නැහැ.. මෙන්න මෙහෙම එක එක දෘස්ටි ගොඩක් හදා ගන්න පුලුවන්. දෘස්ටිය නිසාම තමයි මාඒගඵල ලබන්න බැරිත්.
හටගත්තා/ නොහටගත්තා කියන්නෙත් තව අන්ත දෙකක්. වචන වෙනස් වුනා කියලා වැඩක් නැ තාම ඉන්නේ අන්තෙකනම්. නිවන මිස් වෙන්නේ මේ වගේ තැන් වලින්.
සරලව හැම දැනගනැනීමකම තියෙන්නේ ඇත/ නැත සන්සන්දනයක්. සාපේක්ෂ සන්සන්දනයක් ඇතුලේ "ඇත්තක්" හම්බෙන්නැහැ.
දැක්කා නෙහ්? තම්බින්ට බුද්දාගම උගන්නන්න වෙලානිවන යනු අවසානයක් හෝ ආරම්භයක් ලෙස සරලව අර්ථ දැක්විය නොහැකියි. නිවන (nibbāna) යනු සියලු දුක් කෙළවර වීමයි - තණ්හාව, ද්වේෂය හා මෝහය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීමයි.
බුදුරජාණන් වහන්සේ උදාන පාළියේ (Ud 8.1) දී නිවන විස්තර කරන්නේ මෙසේයි:
"යත්ථ ආපො ච පඨවී, තෙජො වායො න ගාධති" - එනම් "ජලය, පොළොව, ගින්න, වාතය යන සතර මහා භූතයන්ට පවා පිහිටක් නොමැති තැන" යනුවෙනි.
නිවන:
- සසර චක්‍රයේ අවසානයයි
- සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වීමයි
- කිසිවක් උපදින හෝ නිරුද්ධ වන තැනක් නොවේ
- කාලයෙන් තොර තත්ත්වයකි
මෙය වචනවලින් විස්තර කිරීමට අපහසු අත්දැකීමක්. බුදුරජාණන් වහන්සේ පවා නිවන විස්තර කළේ "මෙය නොවේ" යන ආකාරයෙනි.
මචන්, මාර්ගඵල ලබන්න බැරි වීම හෝ නිවන මිස් වීම නිසා පෘතක්ජනයෙකුට වෙන්න පුළුවන් නරකම දේ (උඹ හිතන විදියට) මොකද්ද?
2030 kalin sowan wemu nattan apaye tamai aye
sammutiyen 2030 kalin une nattan anatai
සෝවාන් වෙන්න පුලුවන් දැන්, අනාගතේදි සෝවාන් වෙන්න බැහැ
------ Post added on Sep 2, 2025 at 7:22 PM
sammutiyen 2030 kalin une nattan anatai