President of the Philippines swears at Channel 4 News reporter

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
යකෝ! හිටනුත් මෙහෙම කතා කරනව ඉන්ග්‍රීසි පුලුවන් උනා නම්. :baffled: :baffled:

දැන් උඹ මොන පදනමකිංද හිටංට ඉංග්‍රීසි බෑ කියන්නෙ ? :baffled: :baffled:
 
dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    This man is equivalent to Putin as well as Gota.

    I do not think a person like MY3, can stand on his two legs if he has to deliver the same speech.

    Most likely MY3 will bow down to anybody if he can get some money as political contribution.

    Gota is already a US Citizen:baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,813
    113
    Dubai
    image.jpg

    :sorry::sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොලේ බලාගෙන කියවීම පදනම් කරගෙන... :baffled: :baffled:

    ඉතිං බං එහෙනං අමරදේවගෙ මලගෙදර රනිල් වික්‍රමසිංහ සිංහල කියෙව්වෙත් කොලයක් බලාගෙනනෙ මට මතක විදිහට :baffled: :baffled:
    එතකොට රනිල්ට සිංහලත් බැරිද ? :baffled: :baffled:
    ඉතිං කියන්න ඕනෙ ඒව කලිං ලියාගෙන ඇවිත් කියනව ඇති සිංහල කතා කරන අයත් සිංහලෙන් කියන ඒවත් ලියාගෙන ගිහිං කියවන්නෙ ඉතිං අතිගරු ජනාධිපති හිටං මහතාත් එහෙම කරනව ඇති :baffled::baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ඉතිං බං එහෙනං අමරදේවගෙ මලගෙදර රනිල් වික්‍රමසිංහ සිංහල කියෙව්වෙත් කොලයක් බලාගෙනනෙ මට මතක විදිහට :baffled: :baffled:
    එතකොට රනිල්ට සිංහලත් බැරිද ? :baffled: :baffled:
    ඉතිං කියන්න ඕනෙ ඒව කලිං ලියාගෙන ඇවිත් කියනව ඇති සිංහල කතා කරන අයත් සිංහලෙන් කියන ඒවත් ලියාගෙන ගිහිං කියවන්නෙ ඉතිං අතිගරු ජනාධිපති හිටං මහතාත් එහෙම කරනව ඇති :baffled::baffled:

    Maithree ta english ba kiyena eka prasidda rahasak:cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒ උනාට අති ගරු හිට0 මහතා සි0හල කියවද්දි කෝලේ බලාගෙන කියවන්නෙ නෑනෙ හිට0...:baffled: :baffled:

    ඒකෙන් පුලුඹිබු (ලිව්ව හරිද :baffled:) වෙනවනෙ හිට0 තුමාට ඉන්ගිරිස් බෑ කියල
    හිට0 :baffled: :baffled:....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Maithree ta english ba kiyena eka prasidda rahasak:cool:

    ප්‍රසිද්ද රහසක් කියන්නෙ කොලෝ බලං කියන හින්ද කියනව ඉංග්‍රීසි බෑ කියල ඕක මතක තියං ඉඳල ඒක අහපු තව කෙනෙක් ප්‍රවෘති බලද්දි බලනව කොහොමද කියන්නෙ කියල කොලයක් බලාගෙන අන්න පිලිගන්නව හිටංට ඉංග්‍රීසි බෑ කියල ඕකනෙ වෙන්නෙ :sorry: :sorry:
    එහෙම නැතුව හිටං තුමා කිසිම තැනක කියල නෑනෙ මට ඉංග්‍රීසි බෑ කියල :no: :no:
    කියන එකක් නෑ තමා ඒ වුනාට අඩුම ගානෙ හිටං තුමාගෙ ඉංග්‍රීසි විභාග ප්‍රතිඵලයක්වත් ඉදිරිපත් කරල නෙමේනෙ ඉංග්‍රීසි බෑ කියන්නෙ ? :dull: :dull:
    ඇඹරිලා තියෙන ගස් දැක්ක කියල අඩි සටහන් දැක්ක කියල පිළිගන්න එපා අලි දකිනකංම පිළිගන්න එපා :no: :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ උනාට අති ගරු හිට0 මහතා සි0හල කියවද්දි කෝලේ බලාගෙන කියවන්නෙ නෑනෙ හිට0...:baffled: :baffled:

    ඒකෙන් පුලුඹිබු (ලිව්ව හරිද :baffled:) වෙනවනෙ හිට0 තුමාට ඉන්ගිරිස් බෑ කියල
    හිට0 :baffled: :baffled:....

    ඉතිං හිටං තුමාට ඉංග්‍රීසියෙන් කියද්දි අමතක වෙන ගතියක් ඇති කොච්චර ඉගෙන ගත්තත් කිසිම භාශාවක් මව් භාශාව තරං සෙට් වෙන්නෑනෙ :no: :no:
    එහෙමනං බං programmers ල pseudo code බලාගෙන කියවන්නෙ ඒකෙන් නිගමනය කරන්න වෙනවනෙ උට language එකක් හරියට බෑ කියල :sorry: :sorry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    ප්‍රසිද්ද රහසක් කියන්නෙ කොලෝ බලං කියන හින්ද කියනව ඉංග්‍රීසි බෑ කියල ඕක මතක තියං ඉඳල ඒක අහපු තව කෙනෙක් ප්‍රවෘති බලද්දි බලනව කොහොමද කියන්නෙ කියල කොලයක් බලාගෙන අන්න පිලිගන්නව හිටංට ඉංග්‍රීසි බෑ කියල ඕකනෙ වෙන්නෙ :sorry: :sorry:
    එහෙම නැතුව හිටං තුමා කිසිම තැනක කියල නෑනෙ මට ඉංග්‍රීසි බෑ කියල :no: :no:
    කියන එකක් නෑ තමා ඒ වුනාට අඩුම ගානෙ හිටං තුමාගෙ ඉංග්‍රීසි විභාග ප්‍රතිඵලයක්වත් ඉදිරිපත් කරල නෙමේනෙ ඉංග්‍රීසි බෑ කියන්නෙ ? :dull: :dull:
    ඇඹරිලා තියෙන ගස් දැක්ක කියල අඩි සටහන් දැක්ක කියල පිළිගන්න එපා අලි දකිනකංම පිළිගන්න එපා :no: :no:

    Maithree katha kerena widihen therenewa eke...ochchera wishlesheneyak keranne deyak na....:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං හිටං තුමාට ඉංග්‍රීසියෙන් කියද්දි අමතක වෙන ගතියක් ඇති කොච්චර ඉගෙන ගත්තත් කිසිම භාශාවක් මව් භාශාව තරං සෙට් වෙන්නෑනෙ :no: :no:
    එහෙමනං බං programmers ල pseudo code බලාගෙන කියවන්නෙ ඒකෙන් නිගමනය කරන්න වෙනවනෙ උට language එකක් හරියට බෑ කියල :sorry: :sorry:

    කොම්පියුටර් බාශා වලින් කතා කරන්නෙ නෑනෙ හිට0 :baffled: :baffled:

    හිට0ට ඉන්ගිරිස් අමතක වෙනව නම් කරන්න ඕනෙ, කරුනු ටික ලියාගෙන ඇවිල්ල කතා කරන ගමන් බලන එකනෙ හිටන්. සි0ග්ලිශ් වලින් ලියපු කොලේ බලාගෙන ගිරව වගේ කියවන්නෙ ඉන්ගිරිස් බැරි හින්දනෙ හිටන්...,:baffled: :baffled:

    සුද්දොත් එක්ක කතා කරද්දි අවූරුදු 12 ගෑනු ළමය වගේ ඇඹරෙන්නෙත් ඉන්ගිරිස් බැරි නිසා තමයි හිට0.. :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Maithree katha kerena widihen therenewa eke...ochchera wishlesheneyak keranne deyak na....:lol::lol:

    කොලයක් බලාගෙන කතා කල පලියට ඉංග්‍රීසි බෑ කියන්න බෑ බං :no: :no:
    හිටං තුමාගෙ wikipedia page එකේ බලපං අවුරුදු 2ක් ග්‍රාම සේවක කෙනෙක් වෙලා ඉඳල රුසියාවෙ විස්ස විජ්ජාලෙකිං දේශපාලන විද්‍යාවට ඩිප්ලෝමා එකකුත් තියෙනව :dull: :dull:
    රුසියන් භාශාවෙන් ඉගෙන ගත්ත වෙන්න ඇති ඉතිං බං රුසියන් ඉගෙන ගන්න පුලුවන් එකාට ඉංග්‍රීසි බැරි වෙන්න විදිහක් නෑනෙ :dull: :dull:
    මං නං කියන්නෙ ඕක නිකං කටකතාවක් විතරයි :dull: :dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,848
    28,732
    113
    කොලයක් බලාගෙන කතා කල පලියට ඉංග්‍රීසි බෑ කියන්න බෑ බං :no: :no:
    හිටං තුමාගෙ wikipedia page එකේ බලපං අවුරුදු 2ක් ග්‍රාම සේවක කෙනෙක් වෙලා ඉඳල රුසියාවෙ විස්ස විජ්ජාලෙකිං දේශපාලන විද්‍යාවට ඩිප්ලෝමා එකකුත් තියෙනව :dull: :dull:
    රුසියන් භාශාවෙන් ඉගෙන ගත්ත වෙන්න ඇති ඉතිං බං රුසියන් ඉගෙන ගන්න පුලුවන් එකාට ඉංග්‍රීසි බැරි වෙන්න විදිහක් නෑනෙ :dull: :dull:
    මං නං කියන්නෙ ඕක නිකං කටකතාවක් විතරයි :dull: :dull:

    Aththa kiyapan ..unba maithree neda?:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    කොම්පියුටර් බාශා වලින් කතා කරන්නෙ නෑනෙ හිට0 :baffled: :baffled:

    හිට0ට ඉන්ගිරිස් අමතක වෙනව නම් කරන්න ඕනෙ, කරුනු ටික ලියාගෙන ඇවිල්ල කතා කරන ගමන් බලන එකනෙ හිටන්. සි0ග්ලිශ් වලින් ලියපු කොලේ බලාගෙන ගිරව වගේ කියවන්නෙ ඉන්ගිරිස් බැරි හින්දනෙ හිටන්...,:baffled: :baffled:

    සුද්දොත් එක්ක කතා කරද්දි අවූරුදු 12 ගෑනු ළමය වගේ ඇඹරෙන්නෙත් ඉන්ගිරිස් බැරි නිසා තමයි හිට0.. :sorry: :sorry:

    දැන් උඹ කොහොමද කියන්නෙ සිංග්ලිශ් කොලේ බලං කියෙව්ව කියල ? :eek: :eek:
    දැක්කෙ නෑනෙ ඕකත් එක එක gossip site කාරයො කියන ඒවයි ඒවගෙ වැටෙන comment වලිනුයි ගත්ත කරුණුනෙ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Aththa kiyapan ..unba maithree neda?:lol:

    ඔව් ඔව් රනිල් කිව්ව එලකිරි එකේ උන් මට ඉංග්‍රීසි බෑ කියනව කියල ඉතිං කව්ද එහෙම කියන්නෙ කියල බලන්න ආවෙ :baffled: :baffled:
    මාත් මෛත්‍රීපාල සිරිසේනගෙ සමහරක් වැඩ වලට විරුද්දයි ඒත් ඉංග්‍රීසි බෑ කියන එකනං සාක්ශි නැතුව ඉදිරිපත් කරන මඩක් කියලයි මං නං කියන්නෙ :sorry: :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උඹ කොහොමද කියන්නෙ සිංග්ලිශ් කොලේ බලං කියෙව්ව කියල ? :eek: :eek:
    දැක්කෙ නෑනෙ ඕකත් එක එක gossip site කාරයො කියන ඒවයි ඒවගෙ වැටෙන comment වලිනුයි ගත්ත කරුණුනෙ :sorry: :sorry:

    ඌ කියවන විදියෙන් තේරෙනව බන් සමහර වචන සින්හලෙන් ලියල තියන ඒව කියල...:rolleyes: :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඌ කියවන විදියෙන් තේරෙනව බන් සමහර වචන සින්හලෙන් ලියල තියන ඒව කියල...:rolleyes: :rolleyes:

    ඉතිං බං ඉංග්‍රීසි කියල ලංකාවෙ උන් සුද්ද වගේ කියවන්නෑනෙ සිංහල භාශාවෙ තියෙන ශබ්ද ටිකෙන් තමා ඉංග්‍රීසියෙන් ලියල තිබ්බත් කියවන්නෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං ඉංග්‍රීසි කියල ලංකාවෙ උන් සුද්ද වගේ කියවන්නෑනෙ සිංහල භාශාවෙ තියෙන ශබ්ද ටිකෙන් තමා ඉංග්‍රීසියෙන් ලියල තිබ්බත් කියවන්නෙ :baffled: :baffled:

    එහෙම නෙමෙයි බන්. ඌ කියවන විදිය හොඳට නීරීක්ශනය කරාම පේනව සමහර අමාරු වචන සින්හලෙන් ලියල තියෙන්නෙ කියල. ලේසි වචන වලදි තටමන එකා, සමහර අමාරු වචන බොකොස් ගාල කියල දානව...:lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඌ කියවන විදියෙන් තේරෙනව බන් සමහර වචන සින්හලෙන් ලියල තියන ඒව කියල...:rolleyes: :rolleyes:

    so can you speak in english fluently ..:rofl: i never think unless you were born in english speaking family or you were lived in some foreign country. most of sri lankans can not pronounce words as people like english speaking countries. that is obvious. people who live in japan people who live china India those have native pronunciation connect with their motherwtounge.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම නෙමෙයි බන්. ඌ කියවන විදිය හොඳට නීරීක්ශනය කරාම පේනව සමහර අමාරු වචන සින්හලෙන් ලියල තියෙන්නෙ කියල. ලේසි වචන වලදි තටමන එකා, සමහර අමාරු වචන බොකොස් ගාල කියල දානව...:lol: :lol:

    ඉතිං බං සිංහලෙන් ලියල තියෙනවනං ලේසි වචනත් බොකොස් ගාල කියල දාන්න එපායැ ? :baffled: :baffled:

    so can you speak in english fluently ..:rofl: i never think unless you were born in english speaking family or you were lived in some foreign country. most of sri lankans can not pronounce words as people like english speaking countries. that is obvious. people who live in japan people who live china India those have native pronunciation connect with their motherwtounge.

    මූ කියල තියෙන එක නං තේරෙන්නෑ හැබැයි ඇත්ත කොච්චර ඉංග්‍රීසි ඉගෙන ගත්තත් accent එකේ වෙනසක් තියෙනව එහෙම වෙනස් වුනා කියල ඉංග්‍රීසි බෑ කියන එක වැරදියි :no: :no:
    අනික ගොඩක් වෙලාවට වයසක අය f ශබ්දය වෙනුවට p ශබ්දය කියන්නෙ :sorry: :sorry:
    fuck වෙනුවට puck වගේ photo වෙනුවට poto වගේ ඉතිං ඒ ඒ මනුස්සයගෙ accent එක එහෙම කිව්ව කියල ඉංග්‍රීසි බෑ කියන්න බෑ :no::no:
    දැන් අපි වුනත් death දැක්කාම ඩෙත් කියනව මිසක් th "ස්" අකුරට ආසන්න ශබ්දයක් එන විදිහට කියන්නෑනෙ :no: :no: