මට පේන්නෙ මේක අපිව අවුස්සල ආතල් එක්ක ගන්නවද කොහෙද![]()
trolling level scurvy![]()
![]()

"

තෝ නම් මහම කැරියෙක්..."එහෙම නෑ බං![]()
එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි![]()
"
තෝ නම් මහම කැරියෙක්...

එහෙම නෑ බන්. දැන් සුද්දො ලංකාවට ආවම පදින්නෙම ස්කූටිනෙ. මම එකෙක්වත් දැකල නෑ ලොකු බයික් පදිනව.mewa padinne ithin ponnayo thamai.dan hamathanama scooter wahi wahala.piriminta scooter hariyanne na.ewa hodai ganunta.pitarata kelloth padinne 1000cc motorbike.ekata lankawe kollo.kellonam kamak na kiyamu.eth kolloth scooterma gannawa.scooter eka superbike ekak kiyala hithan inna un pare yana widiha dakkama pukenuth hina yananwa.
apinam oya pake scooter padinne na mewa thamai ithin![]()
සැයු. මං යන්නෙ බස් එකෙයි කෝච්චියෙයි විතරයි ස්කූටරයක් තියා නිකං බයිසිකලයක්වත් නැත![]()
![]()

සිරාවට ඕයි. සුපර්බයික් ගන්න ඕන නෑ. ප්ලැටින එකක් ඩිස්කවරියක් ගනිංකො අඩු තරමෙ? ගෑනුන්ට හදන ස්කූටි පදින්න ලැජ්ජ නැද්ද මන්ද.



රඹා;20960041 said:එහෙම නෑ බන්. දැන් සුද්දො ලංකාවට ආවම පදින්නෙම ස්කූටිනෙ. මම එකෙක්වත් දැකල නෑ ලොකු බයික් පදිනව.
kauda pons higanna???umbada mamada?
![]()
kauda bn basement eke inne umbada?mewa anunge vehicle newei pons ford eka mage prado eka yaluwage
umbe vehicle eke pic ekak dahan balanna![]()






![]()
mewa padinne ithin ponnayo thamai.dan hamathanama scooter wahi wahala.piriminta scooter hariyanne na.ewa hodai ganunta.pitarata kelloth padinne 1000cc motorbike.ekata lankawe kollo.kellonam kamak na kiyamu.eth kolloth scooterma gannawa.scooter eka superbike ekak kiyala hithan inna un pare yana widiha dakkama pukenuth hina yananwa.
apinam oya pake scooter padinne na mewa thamai ithin
![]()
එහෙම කියන්න බෑ මචං, හැමෝම තම තමන්ට පුළුවන් හැටියට තමා ගන්නේ. බයික් තියා අද රෑට කන්නේ කොහොමද කියලවත් හිතාගන්න බැරි පවුල් කොච්චර ඉන්නවද ? අපේ රටේ. මචෝ උබට ගොඩක් සල්ලි තියනවනම් දුප්පත්අ අනිත් අයට පුළුවන් තරං උදව් කරන්න. උබට බැනල වැඩක් නෑ මචෝ උබ ඔය තත්වෙට වැටුන සිස්ටම් 1 ට තමා එපා වෙන්නේ. වෙලාවකට හිතෙනවා අපි බුද්දාගමේ මිනිස්සුද කියල. නුබට ජය - VK
උබල මේවා සීරියස් ගන්න එපා බන්.මේ ෆේක් පොන්නයෝ දවසේ ආතල් එක ගන්න ටයිම් පාස් කරගන්න රටකජු ටිකක් කකා දාන ත්‍රෙඩ් .මුන් ගොඩක් උන් මේකේ ඔරිජිනල් ප්‍රොෆයිල් තියන උන් දවසේ ෆන් එකට ෆේක් ඒවායින් එනවා