යකෝ! හිටනුත් මෙහෙම කතා කරනව ඉන්ග්‍රීසි පුලුවන් උනා නම්.![]()
![]()
දැන් උඹ මොන පදනමකිංද හිටංට ඉංග්‍රීසි බෑ කියන්නෙ ?

යකෝ! හිටනුත් මෙහෙම කතා කරනව ඉන්ග්‍රීසි පුලුවන් උනා නම්.![]()
![]()

This man is equivalent to Putin as well as Gota.
I do not think a person like MY3, can stand on his two legs if he has to deliver the same speech.
Most likely MY3 will bow down to anybody if he can get some money as political contribution.

දැන් උඹ මොන පදනමකිංද හිටංට ඉංග්‍රීසි බෑ කියන්නෙ ?![]()
![]()

කොලේ බලාගෙන කියවීම පදනම් කරගෙන...![]()
![]()




ඉතිං බං එහෙනං අමරදේවගෙ මලගෙදර රනිල් වික්‍රමසිංහ සිංහල කියෙව්වෙත් කොලයක් බලාගෙනනෙ මට මතක විදිහට![]()
එතකොට රනිල්ට සිංහලත් බැරිද ?![]()
ඉතිං කියන්න ඕනෙ ඒව කලිං ලියාගෙන ඇවිත් කියනව ඇති සිංහල කතා කරන අයත් සිංහලෙන් කියන ඒවත් ලියාගෙන ගිහිං කියවන්නෙ ඉතිං අතිගරු ජනාධිපති හිටං මහතාත් එහෙම කරනව ඇති![]()

ඉතිං බං එහෙනං අමරදේවගෙ මලගෙදර රනිල් වික්‍රමසිංහ සිංහල කියෙව්වෙත් කොලයක් බලාගෙනනෙ මට මතක විදිහට![]()
එතකොට රනිල්ට සිංහලත් බැරිද ?![]()
ඉතිං කියන්න ඕනෙ ඒව කලිං ලියාගෙන ඇවිත් කියනව ඇති සිංහල කතා කරන අයත් සිංහලෙන් කියන ඒවත් ලියාගෙන ගිහිං කියවන්නෙ ඉතිං අතිගරු ජනාධිපති හිටං මහතාත් එහෙම කරනව ඇති![]()

) වෙනවනෙ හිට0 තුමාට ඉන්ගිරිස් බෑ කියල හිට0
....Maithree ta english ba kiyena eka prasidda rahasak![]()




ඒ උනාට අති ගරු හිට0 මහතා සි0හල කියවද්දි කෝලේ බලාගෙන කියවන්නෙ නෑනෙ හිට0...![]()
ඒකෙන් පුලුඹිබු (ලිව්ව හරිද) වෙනවනෙ හිට0 තුමාට ඉන්ගිරිස් බෑ කියල හිට0
![]()
....


ප්‍රසිද්ද රහසක් කියන්නෙ කොලෝ බලං කියන හින්ද කියනව ඉංග්‍රීසි බෑ කියල ඕක මතක තියං ඉඳල ඒක අහපු තව කෙනෙක් ප්‍රවෘති බලද්දි බලනව කොහොමද කියන්නෙ කියල කොලයක් බලාගෙන අන්න පිලිගන්නව හිටංට ඉංග්‍රීසි බෑ කියල ඕකනෙ වෙන්නෙ![]()
එහෙම නැතුව හිටං තුමා කිසිම තැනක කියල නෑනෙ මට ඉංග්‍රීසි බෑ කියල![]()
කියන එකක් නෑ තමා ඒ වුනාට අඩුම ගානෙ හිටං තුමාගෙ ඉංග්‍රීසි විභාග ප්‍රතිඵලයක්වත් ඉදිරිපත් කරල නෙමේනෙ ඉංග්‍රීසි බෑ කියන්නෙ ?![]()
ඇඹරිලා තියෙන ගස් දැක්ක කියල අඩි සටහන් දැක්ක කියල පිළිගන්න එපා අලි දකිනකංම පිළිගන්න එපා![]()
![]()


ඉතිං හිටං තුමාට ඉංග්‍රීසියෙන් කියද්දි අමතක වෙන ගතියක් ඇති කොච්චර ඉගෙන ගත්තත් කිසිම භාශාවක් මව් භාශාව තරං සෙට් වෙන්නෑනෙ![]()
එහෙමනං බං programmers ල pseudo code බලාගෙන කියවන්නෙ ඒකෙන් නිගමනය කරන්න වෙනවනෙ උට language එකක් හරියට බෑ කියල![]()
![]()



Maithree katha kerena widihen therenewa eke...ochchera wishlesheneyak keranne deyak na....![]()




කොලයක් බලාගෙන කතා කල පලියට ඉංග්‍රීසි බෑ කියන්න බෑ බං![]()
හිටං තුමාගෙ wikipedia page එකේ බලපං අවුරුදු 2ක් ග්‍රාම සේවක කෙනෙක් වෙලා ඉඳල රුසියාවෙ විස්ස විජ්ජාලෙකිං දේශපාලන විද්‍යාවට ඩිප්ලෝමා එකකුත් තියෙනව![]()
රුසියන් භාශාවෙන් ඉගෙන ගත්ත වෙන්න ඇති ඉතිං බං රුසියන් ඉගෙන ගන්න පුලුවන් එකාට ඉංග්‍රීසි බැරි වෙන්න විදිහක් නෑනෙ![]()
මං නං කියන්නෙ ඕක නිකං කටකතාවක් විතරයි![]()
![]()

කොම්පියුටර් බාශා වලින් කතා කරන්නෙ නෑනෙ හිට0![]()
හිට0ට ඉන්ගිරිස් අමතක වෙනව නම් කරන්න ඕනෙ, කරුනු ටික ලියාගෙන ඇවිල්ල කතා කරන ගමන් බලන එකනෙ හිටන්. සි0ග්ලිශ් වලින් ලියපු කොලේ බලාගෙන ගිරව වගේ කියවන්නෙ ඉන්ගිරිස් බැරි හින්දනෙ හිටන්...,![]()
සුද්දොත් එක්ක කතා කරද්දි අවූරුදු 12 ගෑනු ළමය වගේ ඇඹරෙන්නෙත් ඉන්ගිරිස් බැරි නිසා තමයි හිට0..![]()
![]()


Aththa kiyapan ..unba maithree neda?![]()


දැන් උඹ කොහොමද කියන්නෙ සිංග්ලිශ් කොලේ බලං කියෙව්ව කියල ?![]()
දැක්කෙ නෑනෙ ඕකත් එක එක gossip site කාරයො කියන ඒවයි ඒවගෙ වැටෙන comment වලිනුයි ගත්ත කරුණුනෙ![]()
![]()

ඌ කියවන විදියෙන් තේරෙනව බන් සමහර වචන සින්හලෙන් ලියල තියන ඒව කියල...![]()
![]()

ඉතිං බං ඉංග්‍රීසි කියල ලංකාවෙ උන් සුද්ද වගේ කියවන්නෑනෙ සිංහල භාශාවෙ තියෙන ශබ්ද ටිකෙන් තමා ඉංග්‍රීසියෙන් ලියල තිබ්බත් කියවන්නෙ![]()
![]()

ඌ කියවන විදියෙන් තේරෙනව බන් සමහර වචන සින්හලෙන් ලියල තියන ඒව කියල...![]()
![]()
i never think unless you were born in english speaking family or you were lived in some foreign country. most of sri lankans can not pronounce words as people like english speaking countries. that is obvious. people who live in japan people who live china India those have native pronunciation connect with their motherwtounge. එහෙම නෙමෙයි බන්. ඌ කියවන විදිය හොඳට නීරීක්ශනය කරාම පේනව සමහර අමාරු වචන සින්හලෙන් ලියල තියෙන්නෙ කියල. ලේසි වචන වලදි තටමන එකා, සමහර අමාරු වචන බොකොස් ගාල කියල දානව...![]()

so can you speak in english fluently ..i never think unless you were born in english speaking family or you were lived in some foreign country. most of sri lankans can not pronounce words as people like english speaking countries. that is obvious. people who live in japan people who live china India those have native pronunciation connect with their motherwtounge.




