The set of TV Series that made our childhood beautiful

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මගෙ කුඩා කාලය මතක් වෙනවා.මෙිවා බලලා..:):cool::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙ ටීවී වල ගිය ඔක්කොම වගේ බලලා තියෙනවා.එත් Roswell වගේ බොක්කට දැනුන් නෑ ඒ එකක් වත්.කොච්චර ටීවී සීරිස් බැලුවත් තව අවරුදු 20ක් ගියත් එහෙම වෙයි.dido ගේ මේ සින්දුව ඇහෙනකොටතාමත් මගේ මයිල් කෙලින් වෙනවා.වෙනම ලෝකයකට යනවා වගේ තේරෙනවා.පොඩිකාලේ බැලුව නිසා අද බලද්දී අඩුපාඩු ගොඩක් තියෙනවා,එත් හැගීම එකම තමා.

    shiri appleby :love:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The set of TV Series that heightened the curiosity and joy of our childhood :)

    • Spellbinder
    • Spellbinder: Land of the Dragon Lord
    • Crash Zone
    • Space Cases
    • Round the Twist
    • The Girl From Tomorrow
    • Mr. Bean
    • Andromeda
    • The Zack Files
    • Relic Hunter
    • Knight Rider
    • Team Knight Rider
    • Viper
    • Dinotopia
    • MythQuest
    • Ocean Girl
    • X-Files
    • Smallville
    • The Incredible Hulk
    • The Adventures of Swiss Family Robinson
    • Hercules
    • Xena: Warrior Princess
    • Sheena
    • William Tell
    • Silver Shadow
    • Silver Sun
    • The Lost World

    තව මතක නම් කියපන් මම මේ ලිස්ට් ඒකට දාන්නම් :yes:

    ඇත්තටම ඒ කාලේ පෙන්නපු මේ වගේ TV Series පට්ට බන්..බලන්න ආස හිතෙනවා..මම නම් 90s ඉපදුන එකෙක්..80s ඉපදුන අයත් ඊට කලින් ඉපදුන අය උනත් මේවා ආසාවෙන් බැලුව.. :) මේ ටික ඔක්කොම download කරගෙන ආපහු බලන්න ඕනේ :yes:

    :yes::yes:

    Robin hood අමතකද?
     
    Last edited:

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,105
    660
    113
    Kurunegala

    fb එකෙත් ඔය list එකම දැම්මා නේද උබ ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    A team
    Mind your language
    Alo alo
    Dirty dozen

    Sinbad
    Conan

    මේ ලිස්ට් එකට thanks මචන් :) මම ලිස්ට් ඒකට මේ ටික එකතු කරන්නම් :)

    shiri appleby :love:

    ;)

    පට්ට සෙට් එක.. :) Tour of Duty එහෙමත් මාරු..Star Trek නම් චූටි කාලේ බැලුව වගේ මතකයි :)

    fb එකෙත් ඔය list එකම දැම්මා නේද උබ ?

    බය කරන්න එපා යකෝ..මම බැලුව කවුද මේ කියලා :P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මෙහෙ ටීවී වල ගිය ඔක්කොම වගේ බලලා තියෙනවා.එත් Roswell වගේ බොක්කට දැනුන් නෑ ඒ එකක් වත්.කොච්චර ටීවී සීරිස් බැලුවත් තව අවරුදු 20ක් ගියත් එහෙම වෙයි.dido ගේ මේ සින්දුව ඇහෙනකොටතාමත් මගේ මයිල් කෙලින් වෙනවා.වෙනම ලෝකයකට යනවා වගේ තේරෙනවා.පොඩිකාලේ බැලුව නිසා අද බලද්දී අඩුපාඩු ගොඩක් තියෙනවා,එත් හැගීම එකම තමා.

    ado aye blnna hithenwa meka...patta series eka.. :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,444
    28,190
    113
    80's wala Rupavahini, ITN withari thibune. Niyama english tv series pennuwe. sathiyata 1 episode akai yanne. dan channel 100 ganak thibba th balanna hariyata ekak naha.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    මෙහෙ ටීවී වල ගිය ඔක්කොම වගේ බලලා තියෙනවා.එත් Roswell වගේ බොක්කට දැනුන් නෑ ඒ එකක් වත්.කොච්චර ටීවී සීරිස් බැලුවත් තව අවරුදු 20ක් ගියත් එහෙම වෙයි.dido ගේ මේ සින්දුව ඇහෙනකොටතාමත් මගේ මයිල් කෙලින් වෙනවා.වෙනම ලෝකයකට යනවා වගේ තේරෙනවා.පොඩිකාලේ බැලුව නිසා අද බලද්දී අඩුපාඩු ගොඩක් තියෙනවා,එත් හැගීම එකම තමා.

    :yes::yes::yes: :love::love::cool:

    සිරා මේක පට්ටම ආසවෙන් බැලුවෙ. උබ කියනවා වගේ මටත් දරුනුවට වැදුනු සීරීස් එකක්. සීසන් දෙකයිනෙ ටීවී එකේ පෙන්නුවේ. පට්ට අවුලෙන් හිටියේ අවසානේ මොකක්ද කියලා දන්නෙ නැතුව. ඒ කාලෙ නෙට් නෑ බාගන්නවත්. මම ඒකාලේ මේක ගන්න බැලුවා සීසන් එකකට දාහක් කිව්වා කියපන්කො. :shocked: :shocked: :(
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    :yes::yes::yes: :love::love::cool:

    සිරා මේක පට්ටම ආසවෙන් බැලුවෙ. උබ කියනවා වගේ මටත් දරුනුවට වැදුනු සීරීස් එකක්. සීසන් දෙකයිනෙ ටීවී එකේ පෙන්නුවේ. පට්ට අවුලෙන් හිටියේ අවසානේ මොකක්ද කියලා දන්නෙ නැතුව. ඒ කාලෙ නෙට් නෑ බාගන්නවත්. මම ඒකාලේ මේක ගන්න බැලුවා සීසන් එකකට දාහක් කිව්වා කියපන්කො. :shocked: :shocked: :(

    මෙන්න ටොරන්ට් 2ක් තියෙනවා.සීඩස්ලා අඩුයි.බාගෙන බලපන්,
    http://kickasstorrents.to/roswell-1999-restoration-seasons-1-3-e-rev-480p-x264-mkv-complete-kel163-extras-t10085430.html#main

    http://kickasstorrents.to/roswell-1999-tv-series-t6235214.html
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    OKAVANGO
    Nile nadee charika
    wild America
    fairy tales of Hans Cristian Anderson
    thunder cats
    tin tin
    Arthur c clerk's wishmitha wishwaya
    silvan
    zoro
    water margin
    nile nadee kumara
    flipper
     
    Last edited: