ඔව්අපේ වීඩියෝස් නිකන්ම දාල තියෙද්දි වීව්ස් එනවද බන් කාලයක් යද්දි? ට්‍රැෆික් එක්ස්චේන්ජ් අනම් මනම් මොනවත් නැතුව තියෙද්දිත් වීව්ස් හැදෙනවද?

ඔව්අපේ වීඩියෝස් නිකන්ම දාල තියෙද්දි වීව්ස් එනවද බන් කාලයක් යද්දි? ට්‍රැෆික් එක්ස්චේන්ජ් අනම් මනම් මොනවත් නැතුව තියෙද්දිත් වීව්ස් හැදෙනවද?

එහෙම පුළුවන්
හැබැයි එක විඩියෝ එකක් වෙනුවෙන් පැයක් දෙකක් මහන්සි වෙන්න වෙනව
එහෙම කරලත්, ඇත්ත අයිති එකා රිපෝර්ට් කලොත් යූටියුබ් එකෙන් මකනවා![]()

උඹ මම දාපු පෝස්ට් එක කියෙව්වද හරියට?අනේ මචං පුලුවන් නම් කියල දියන්කො කොහොමද කරන්නේ කියල. මම reddit එකෙන් සෑහෙන්න traffic ගත්තා. ඒ උනාට මට ඒ වගේ වෙන video දාගන්න විදියක් නෑ copyright strike නිසා![]()
![]()

Unable to access a Google product
If you've been redirected to this page from a particular product, it means that your access to this product has been suspended. Read on for more information.
![]()

Oya karagena thiyenne wadak![]()
උඹ මම දාපු පෝස්ට් එක කියෙව්වද හරියට?
පැයක් දෙකක් එක විඩියෝ එකක් වෙනුවෙන් මහන්සි උනාට කමක් නැද්ද?![]()
. මට එක copyright strike එකක් ආව බන්. දැන් මම මොකද කරන්න ඕනි? 
Unable to access a Google product
If you've been redirected to this page from a particular product, it means that your access to this product has been suspended. Read on for more information.
![]()
ඇයි බන් මම ත්‍රේඩ් එකේ පැහැදිලිවම කියලා තියෙන්නෙ මම කියන එක පිළිවෙලට කරන්න කියලාow ban loku deyak kare nee, fb page 3ka wage share kara, lankawe newe.
anika fb page ewat man dapu videos walata related ewa..
කොපි ස්ට්‍රයික් නම් එන්නෙ එක එකා ගෙ හැටියට තමාඑහෙනම් ඔනි නෑ. මට එක copyright strike එකක් ආව බන්. දැන් මම මොකද කරන්න ඕනි?
![]()
ඇයි බන් මම ත්‍රේඩ් එකේ පැහැදිලිවම කියලා තියෙන්නෙ මම කියන එක පිළිවෙලට කරන්න කියලා
අංක එක නොකර වෙන ඒවාට පැන්නම කෙල වෙනවා තමා
දන්නෙ නැහැ බන්, මගෙත් එහෙම උනා මුලින්ai mchan channel eka ehema suspend wenne facebook traffic walata?

අනිත් උන්ගේ ඒවාට රිෆ්ලයි කලත් ඇතිpost 25 kiuwwe new post da nattam anith aya dapu article 25 kata comnts dammath kamak nadda???
Unable to access a Google product
If you've been redirected to this page from a particular product, it means that your access to this product has been suspended. Read on for more information.
![]()

ස්ටෙප් 1යි 2යි මග ඇරලා කෙලින්ම 3ට පැන්නම වීව්ස් රේටියෝ එක කලවන් වෙනවාබඩු හම්බෙලා නේද...?
වීඩියෝ කීයක් තිබ්බද?![]()
මගේ 20ක් තිබ්බ...මටත් ඕකම තමා වුනේ..ෆේස්බුක් තමා![]()

ස්ටෙප් 1යි 2යි මග ඇරලා කෙලින්ම 3ට පැන්නම වීව්ස් රේටියෝ එක කලවන් වෙනවා
පස්සෙ ඉතින් සොරි තමා![]()