Nissan TIIDA Latio Review

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    Great review. matath nissan tiida ekak tiyene dn 100000km wada duwala tiyenhh. mechara kalekta karapuu repairs thama iredium spark plugs dala tuneup karapuu ekaii, lowerarm bush ghapu ekaii isara shock mount dala 2 prak atf oil change karapuu ekai.. pataa car eka acceleration uth maruu. fuel nan 10-11kmpl city outstation 14-15kmpl. owa oya allion/premio wala watena boruu ganan wage nemeii. ekama awul meh car ekata 2nd hand mkt ekak nahh echara. ekata hetuwa apee rate inna toyota uda dana ayaage wada.. nathan ada meka 121 ekata wada mkt wena onah.

    axio, allion, premio wala cvt gearbox leada denawa 80000km iseala habaii nissan cvt awe 2000 idan (bluebird eke hyper CVT) eka nisa nissan cvt sure wagema nissan eka pickup eka hondai cvt wala toyota wage nemeii

    Mekata harii 2nd hand mkt ekak tibanan patama wahanyakk..

    CVTF 40K wlin neh maru krnn one?
     
    dhachamila

    Member
    Nov 28, 2015
    4
    0
    1
    Mage eka automatic transmission fluid 40000km thama maru kare. nissan periodic maintenance book eke dala tiyeneh 40000km waladi CVT nan oil inspect karala bala sawuthunan maru karana kiyala nathan every 60000km.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,179
    113
    Mage eka automatic transmission fluid 40000km thama maru kare. nissan periodic maintenance book eke dala tiyeneh 40000km waladi CVT nan oil inspect karala bala sawuthunan maru karana kiyala nathan every 60000km.

    Ahh ow ow CVT 60K km AT 40K km thm maru krnn kiyanne. Inspect every 20K km :yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,242
    113
    Chilaw

    ආපු ඔරිජිනල් CD player එක ඇඳ යටට විහික්කල Kenwood DDX7015BTM එකක් දාගත්ත රිවස් කැමරා එක්ක. ඒ මදිවට අර සන් ලංකා එකේ රිවස් සෙන්සර් එකත් අරන් හයි කොරගත්ත. යකෝ දැන් මේවා ඔක්කොම හයි කරලත් රිවස් කරන්න ගිහින් ඇනගත්තොත් මට ළිඳ තමයි.
    !!!

    machan player ekata kiyak giyda ? hodaida ?

    ""ඒ මදිවට අර සන් ලංකා එකේ රිවස් සෙන්සර් එකත් අරන් හයි කොරගත්ත""

    mokakda bn meken wenne ?
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    machan player ekata kiyak giyda ? hodaida ?

    ""ඒ මදිවට අර සන් ලංකා එකේ රිවස් සෙන්සර් එකත් අරන් හයි කොරගත්ත""

    mokakda bn meken wenne ?

    ප්ලේයරේ සුප්ප. සවුන්ඩ්ස් ඉතින් කියන්න දෙයක් නෑ Kenwood නෙ. හැබැයි ඉතින් අර Android එවගේ වගේ ඇප්ස් එහෙම නම් දුවන්න බෑ . වින්ඩොව්ස් නෙ එන්නෙ. හැබැයි ස්ක්‍රීන් මිරර් වගේ ඒව කරන්න පුළුවන් අයිෆෝන් / Android ෆෝන්ස් ගහල. තේරුමක් නෑ ඒක එච්චර.

    රිවස් සෙන්සරේ බන් උඹ රිවස් කරද්දී ලගම තියන ඔබ්ජෙක්ට් එකට තියන දුර වොයිස් වලින් කියනව වගේම ඩිජිටල් මීටරේකින් පෙන්නනව
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචන් ටීඩා එකේ පොඩ්ඩක් ඉඩ මදි කියලයි මටනම් හිතෙන්නේ ඔඊ...

    මොකක් කිව්ව ? :baffled:
    ඉඩ මදි කියන්නෙ මොකක් එක්ක බැලුවමද බන් ?
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    Bj5p, axcela ewath ekka. Pitipasse 3 denek dapuwama hirawela neda

    අනේ මන්ද බන්. අලි වගේ උන් දැම්මොත් නම් මදි ඇති මයෙ හිතේ :oo:
    මට නම් එහෙම සීන් එකක් දැනිල නෑ තාම :sorry:
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අනේ මන්ද බන්. අලි වගේ උන් දැම්මොත් නම් මදි ඇති මයෙ හිතේ :oo:
    මට නම් එහෙම සීන් එකක් දැනිල නෑ තාම :sorry:

    Eka awulak ne machan. Uba gatte keeyatada machan
    Full insurance dammada? Ela ban
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    machan uba kohenda ban ඩෙන්සො ප්ලග්ස් gatte?oya brand eka kohenda hoya ganna thiyenne?
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    machan uba kohenda ban ඩෙන්සො ප්ලග්ස් gatte?oya brand eka kohenda hoya ganna thiyenne?

    ඩෙන්සො තියෙනව බන් AMW එකේ ගන්න. උන් ඩෙන්සො කියල ඉල්ලුවෙ නැති වුනාම දෙන්නෙ ඇන්ජීකේ එක. ඒක ගානත් අඩුයි ඩෙන්සො එකට වඩා :confused:

    තව G.S Motors එකෙත් බඩු තියේ :yes:
     
    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    UPDATE

    සිංහළු, මන් කරපු තව රෙපෙයාර් එකක් ගැනයි මේ දැනුවත් කිරීම. ලඟකදී ඉදං ඔය වලවල් එහෙම තියෙන පාරවල් වල යද්දී ටිං බෙලෙක්ක සද්දයක් එන්න ගත්ත. ලෝවර් ආර්ම් බුෂ් ඇතුළුව මෙකී නොකී බුෂ් වලට කෙලවීම තමා රෝග මූලය. ඒ එක්කම කපාගෙන කපාගෙන යද්දී පොඩි ඩොකොස් ගාන ගතියකුත් තිබුන රැක් එකේ.

    දැන් ඉතින් බෙහෙත් ගන්න හොඳ දොස්තර කෙනෙක් බල බල ඉද්දි තමා මීගමුවේ පොට් එකක් හම්බුනේ බුෂ් සහ රැක් වලට ප්‍රතිකර්ම දෙන. පාන්දර 4.30 වෙද්දි ගියා පෝලිමේ පලවෙනි තැන අල්ලගන්න. දවසකට වාහන විස්සකට වැඩි ප්‍රමාණයක් මෙතනින් බෙහෙත් ගන්න එනවා කියල තමයි ආරංචිය. හැබැයි වැඩ පටන් ගන්නෙ 8ට විතර :frown:

    වැඩ ඉවර කරල වාහනේ එලියට ගද්දි රෑ 8 කිට්ටු වුණා :sorry:
    අනිත් ගැරේජ් වගේම තමා එක වැඩක් ඉවර නොකර අනික් ඒවටත් අත දාන්න යනවා :frown:

    කොහොම හරි බුෂ් ඔක්කොම වගේ ගැහුවා අලුතෙන්. සස්පෙන්ෂන් මවුන්ට් එහෙමත් කැඩිල තිබ්බේ. ඒවගේ ගණන් ඇහුවම හැමිනෙනව. ඔරිජිනල් මවුන්ට් එකක් 6000කට වැඩියි. ඔරිජිනල් සස්පෙන්ෂන් බෙයාරින් එක 12000ක් වෙනව. :shocked:

    ගණන් අහල මූන ඇඹුල් වුණාම කඩේ එකා කියන්නෙ "ටීඩා නෙ මහත්තය" කියල.
    මට අහන්නත් හිතුන "ඇයි %&කන්නො ටීඩා කියන්නෙ රත්තරං ද" කියලත්. :frown:

    මේ විදිහට පාර්ට්ස් දැම්මොත් සස්පෙන්ෂන් වැඩ වලට 36ක් විතර යනව. කඩේ එකාට උකාගනින් කියල එහෙම්ම ගියා කොච්චිකඩේ සුපර්සොනික් එකට. ඒකෙන් ලෙව කාල බලල ගත්ත රිකන්ඩිශන් සස්පෙන්ෂන් කිට් දෙකක් 6000 ගානෙ. කිට් එක කිව්වෙ මවුන්ට් බෙයාරින් ඔක්කොම එක්ක. වැඩ ටික ඉවර කරල වීල් අලයින්මන්ට් එකකුත් කරගත්ත.

    ඔක්කොම වැඩ ටිකට 32ක් විතර ගියා :sorry:
    දැන් නම් පදින්න පදින්න ආසයි :love:
     
    Last edited:
    • Like
    Reactions: laMir

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    :):):)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,443
    113
    Battaramulla, Sri Lanka
    Suspension nam Nissan wala ikmanata kela wenewa. uba recondition damme original parts da? parissamata use karapan. brake/suspension hama thissema genuine danawanam thama hondha.
     
    Last edited: