ජීවිතය
රේස් එකකට උපන්දා සිට මැරෙන තුරා සහබාගිවන අපි
බහ තොරන වයසේ සිට පාසල් අවසානය තෙක් තරග කරන අපි
ඩිග්රිය අරන් හොද ජොබ් එකක් කරන්න පෙරුම් පුරන අපි
කසාදයක් බැදලා ළමයි හදලා උන්වත් මේ රේස් එකට දාන අපි
අන්තිම කාලේ යන තැනකට කියලා පිනක් කරගන්න දුවන අපි
මැරෙන මොහොතත් තේරුම් යයිද මෙච්චරකල් ජීවත් වෙලා නැ කියලා අපි ??
අපි ජීවත් වෙලාද ? නැත්තන් දුවලා දිනලද?
උත්තරය දැනගන්න මැරෙනකල් ඉන්නේ මම

හොදද? නරකද ? චාටර් ද ? කියලාම පල !! කමෙන්ටි එකක් දැම්මොත් ආදරෙයි පැලෙන්ට

අසා සිටී ඔබ සැමට ඉස්කොතුයි

ඇයි බන් මිනිස්සු කෘර මෙච්චර දාපන්කෝ බම්ප් එකක් ඇවිල්ල බලලා නිකන් යන්නේ

Last edited: