උබෙ අම්ම තමයි වටේ ගිහින් උඹ වගේ පොන්ස් ලා බෝ කලේ
![]()
scooter ponnayekta ridila™

උබෙ අම්ම තමයි වටේ ගිහින් උඹ වගේ පොන්ස් ලා බෝ කලේ
![]()

A photo shoot and a daily bike ride are two different things mate![]()
This is just a photoshoot, she doesn't really ride that lol..
and women can't raise the saree to their knee when they are riding a bike to the work place...so that's why they made a special hatch like area for them to keep their legs![]()
ඔය ඉන්දියන් ස්කූටර් පරණ වෙද්දි තෙල් කිරිල්ල අවුල් යනව කියල කට්ටිය කියනව. ඒක ඇත්තද බන් ? මන්නම් පැදල නැ. පදින්නෙත් නෑමොනව උනත් කොල්ලෙක් පදිද්දිනම් හෙන අවුල් ගතියක් පේනව බන්. යන යෑම බලහන්කො අපෙත් කෑල්ලක් අරන් යන්න හදන්නෙ
ඊට හොදයි නෝමල් ගියර් දාන හොදට තෙල් කරන බයික් එකක් පදිනව
![]()
එහෙම ගහන්න අවශ්‍ය නැහැ...
සායවල් වල ගැහැනුන්ට පමණයි කියල ගහන්නේ නැහැනේ..ඒ වගේ තමා....
ඔකේ ගියර් සිස්ටම් එක ඇරුනම මචන් කකුල් උස්සල නගින්න අවශ්‍ය නැති වෙන්න ඉස්සරහෙන් ඇරලා, කකුල් පළල් කරන් දෙපැත්තට දාන්න අවශ්‍ය නැති වෙන්න කකුල් ලං කරන් ඉස්සරහෙන් තියන් යන්න හදල, සැහැල්ලුවෙන් ලේසියෙන් කන්ට්‍රෝල් කරගන්න හදල තියෙන්නේ පිරිමින්ට වෙන්න බැහැනේ නේද...
පිරිමි එහෙම කකුල් උස්සල නගින්න බැරි උන් නෙමෙයි නේ...සාමාන්‍ය බරක බයික් එකක් කන්ට්‍රෝල් කරගන්න බැරි උනුත් නෙමෙයි...කකුල් පළල් කරන් බයික් එකක ඉදන් යන්න බැරි උනුත් නෙමෙයි...
කලින් තිබ්බේ සාමන්‍ය ලොකු බයික් නේ...ඒවා වෙනුවට මේ වගේ එක සැරේ මේ ස්කූටර් ආවෙත්, ඒවා ගැහැණු අය ඉලක්ක කරලා මාකට් කරෙත් ඒවා ගෑනුන්ට ගහපුවා නිසා..
ඕක තමා ඇත්ත කතාව....![]()
ස්කුටිය පට්ට ලේසි බන්. බන් weldin ෂොප් එකක් කරන්නී. එළියේ පොඩි පොඩි වැඩ සෙට් උනාම ස්කුටියේ ඉස්සරහ ප්ලාන්ට් එක තියාගෙන ගිය වෙලාවලුත් තියනවා. ලග ලග ලේසි තැන වලට.
වෙන වාසියක් නම් නැහැ. ජපන් හොද බයික් එකෙක් ගන්න කියක් යනවද බන්
ඇයි බන් එතකොට මේට්,තැපැල් නයින්ටීය,චැලිය,සුපර් කබ්,ලිටිල් කබ්,හොන්ඩා සූමර් වගේ බයිකුත් ගෑනුන්ට හදපුවද.
ඒවගෙත් මැදකෑල්ල නෑනේ.

චැලි, ලිට්ල් කබ් ගැහැණු අයට හදපුවා. මේට්, තැපැල්නයින්ටි ඩිලිවරි, තැපැල් බෙදීමට එහෙම හදපුවා. මැදකෑල්ල නැත්තෙ පිටිපස්සෙ පෙට්ටියක් බැඳගෙන ගියහම බහින්න ලේසි වෙන්න.
CD- cycle for deliveries
CB- Cycle for bachelor
CM- Cycle for masters
CG- Cycle for Gentlemen
CF- Cycle for females
එහෙම නෑ බං![]()
එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි![]()
මුලින්ම බලපං ඒක ක්‍රියාකරන්න තියෙන්නෙ ලිංගේන්ද්‍රිය ඇතුල් කල්ල හෝ ලිංගේන්ද්‍රියට ඇතුල් කල්ලද කියල![]()
උදාහරණ කොන්ඩම් පිරිම අයට විතරයි වයිබ්‍රේටර් ගෑණු අයට විතරයි වගේ![]()
ඔබතුමා ඉන්න පරිසරය ගැන නං දන්නෑ මං නං දැකල නෑ මෙහෙ කිසිම මනුස්සයෙක් ස්කූටරයක් පදින්නවත් ස්ටාට් කරන්නවත් ලිංගේන්ද්‍රිය තියා ද්විතීයක ලිංගික ලක්ශණ නිරූපණය වෙන එක පාර්ශවයකට නැති කිසිම ශරීරයේ කොටසක් පාවිච්චි කරනව![]()
ඉතිං කොහොමද කියන්නෙ ස්කූටර් ගෑණු අයට විතරයි කියල ?![]()
සැයු. මං යන්නෙ බස් එකෙයි කෝච්චියෙයි විතරයි ස්කූටරයක් තියා නිකං බයිසිකලයක්වත් නැත![]()
![]()

සිරාවටම.අපේ වෙල්ඩින් වැඩ කරන එකා ට්‍රේලක් පැදපැද හිටියේ.මූ ඒක විකුණලා ඩියෝ එකක් උස්සන් ඇවිත්.වැඩවලට ලේසියි කියලා.

With the concept of a 'Next Generation Real Boy's scooter', the new Yamaha Cygnus Ray-ZR has been styling on the with several sporty elements like the sharp lines, accentuated side panels, dual-tone colour scheme and trendy body graphics. The sculpted front fascia adds a masculine feel to the scooter, while adding the young touch are the alloy wheels and all-black finished exhaust. You also get this new olive green colour scheme with bronze finished wheels, handlebar and suspension forks that certainly look appealing to us
![]()
දැන් මොකද කියන්නේ?? මම ගත්තා ZR එකක් දැන් අඩපන්!![]()
http://auto.ndtv.com/news/yamaha-cygnus-ray-zr-scooter-launched-prices-start-at-rs-52000-1395886