Henry L ආයේ බැන් වෙලා නේ .

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේ post එක ඔබගේ කාලය කා දැමීමේ අරමුනින් දැමූ post එකක් බැවින් එය කියවා ඔබගේ වටිනා කාලය නාස්ති නොකරගන්න.මෙහි කිසිදු වටිනා අර්තයක් නොමැත.නමුත් ඔබ දැනටමත් එය කියවන බැවින් ඔබ කාලය කා දැමීමට දක්ශයෙකි.සැබැවින්ම ඔබ කාලකන්නියෙකි.මන් කොච්චර කිවුවත් මේක කියවන්න එපා කියලා ඔබ එය කියවනවා.මන් ඔබේ කාලයෙන් තත්පර 9ක් දැනටමත් කා අවසන්. යන්න දැන් ගිහින් කොමෙන්ට් කියවන්න.යන්න.
     
    tedsep11

    Banned
    Nov 26, 2016
    53
    0

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif

    Henry L ආයේ බැන් වෙලා... 11-28-2016 07:55 PM උබ උබේ වැඩක් බලා ගනින්...
    හා....
    එහෙම ද ආසා?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරාවට උඹල දෙන්නගෙන් කවුද බන් අර අකවුන්ට් එක රන් කරේ...:P

    හෙන්රි ට මඩ ගහන්න fake හදන්න ඕන නැහැ බන් තියන මඩයි ගුයි ඔක්කොම උම ඇවිත් ඔලුවෙන්ම හලගන්නවනේ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හෙන්රි ට මඩ ගහන්න fake හදන්න ඕන නැහැ බන් තියන මඩයි ගුයි ඔක්කොම උම ඇවිත් ඔලුවෙන්ම හලගන්නවනේ :lol:

    :P

    උඹල ඌගෙ පෙට්ටියට අන්තීම ඇනෙත් ගැහුව..,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :P

    උඹල ඌගෙ පෙට්ටියට අන්තීම ඇනෙත් ගැහුව..,

    උට පිස්සු බන් car සින් එකෙන් පස්සේ උ පව් කියල අපි පාඩුවේ හිටිය , මු ටික දවසක් සද්ද නැතුව ඉදල අපහු සක්කිලය වගේ හැසිරෙන්න පටන් ගත්තනේ බන් , අනේ මන්ද උනම් පුදුම dial එකක් :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    උඹ කාගේ ෆේක් එකද :confused:
    මං ෆේක්ද බං:confused:

    මේ ත්‍ර්ඩ් එකට ගිහින් පොඩ්ඩක් ටෝක් කරපන් කෝ http://www.elakiri.com/forum/showthread.php?t=1773836 :confused:

    නැත්නම් ලොතරයි ත්‍ර්ඩ් එකට ?:confused:

    කුජීත උනහම උඹ පැත්ත පලාතේ එන්නේ නෑ නේ :lol:
     
    Last edited: