උඹ ලග පොල් කටු iron එකක් තියෙනවා නම් ඔය lg samsung දම්රෝ ඒවා ගනින්
ඕවගේ ඇදුම් කනවා රැලි අරින්න පොල් කටු iron ඕන

ethakota washine machine walin hoda mokakda?![]()
හොද ඒවා කියල වැඩක් නැ ගන්න බැ ලංකාවේ අයට අහලා නැති නිසා දන්නෙත් නැ
mitsubishi, hitachi, panasonic, candy, sanyo, indesit, Whirlpool, toshiba
පාවිච්චි කරන්නේ indesit එකක් හදන්නේ ඉටලි වල

hitachi, panasonic, Whirlpool, toshiba - owa lankwe thiyenawane![]()
තිබ්බට ගන්න බැ ගණන් ඔය බ්රෑන්ඩ් ගැන දන්නේ නැ කොළබින් පිට අය කොළබ සෙට් නම් ගන්නේ ඔය බ්රෑන්ඩ්, උන් දම්රෝ දන්නෙවත් නැ


Afterservice hondama mona brand ekeda?