best washine machine to buy Abans or damro?

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ethakota washine machine walin hoda mokakda? :eek:

    හොද ඒවා කියල වැඩක් නැ ගන්න බැ ලංකාවේ අයට අහලා නැති නිසා දන්නෙත් නැ

    mitsubishi, hitachi, panasonic, candy, sanyo, indesit, Whirlpool, toshiba

    පාවිච්චි කරන්නේ indesit එකක් හදන්නේ ඉටලි වල
     
    Aug 7, 2014
    1,080
    82
    0
    27
    🅴🅰🆁🆃🅷
    හොද ඒවා කියල වැඩක් නැ ගන්න බැ ලංකාවේ අයට අහලා නැති නිසා දන්නෙත් නැ

    mitsubishi, hitachi, panasonic, candy, sanyo, indesit, Whirlpool, toshiba

    පාවිච්චි කරන්නේ indesit එකක් හදන්නේ ඉටලි වල

    hitachi, panasonic, Whirlpool, toshiba - owa lankwe thiyenawane :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hitachi, panasonic, Whirlpool, toshiba - owa lankwe thiyenawane :yes:

    තිබ්බට ගන්න බැ ගණන් ඔය බ්‍රෑන්ඩ් ගැන දන්නේ නැ කොළබින් පිට අය කොළබ සෙට් නම් ගන්නේ ඔය බ්‍රෑන්ඩ්, උන් දම්රෝ දන්නෙවත් නැ
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Damro eka thamai aftersales service hondama.

    Anika aduwatama ganna thiyenne damro eken thama. Man 1 year wage indan pawichchi karanawa. Thama kisima upset 1k ne.