Movie ekak kiyapallako mind eka fuck up wena

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    The Illusionist ඒකයි The Prestige ඒකයි Butterfly Effect ඒකයි horror නෙමෙයි..මේ තුනම Mind Twisting movies :)

    තව Now You See Me 1 ඒකයි Now You See Me 2 ඒකයි එහෙම නම් බලල ඇති නේද? :)

    The Ring ඒකයි The Ring Two ඒකයි නම් මම බලාපු හොඳම horror movies දෙකක් :yes:

    now u see me beluwa

    Butterfly Effect balanna gatta boring wage ban :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන උත්තක්ද බන් මේ, මහා විකාරම ෆිල්ම් එකක් ඔලුවත් රිදෙනවා :(:(

    අපෝ උඹල අවුරුදු 12 ගෑනු ලමයි වගේනෙ...:P

    මයින්ඩ් ෆක් වෙන මූවි එකක්නෙ උඹ ඉල්ලුවෙ.., ෆක් උනානෙ..:baffled: :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    අපෝ උඹල අවුරුදු 12 ගෑනු ලමයි වගේනෙ...:P

    මයින්ඩ් ෆක් වෙන මූවි එකක්නෙ උඹ ඉල්ලුවෙ.., ෆක් උනානෙ..:baffled: :baffled:

    avatar494097_19.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපෝ උඹල අවුරුදු 12 ගෑනු ලමයි වගේනෙ...:P

    මයින්ඩ් ෆක් වෙන මූවි එකක්නෙ උඹ ඉල්ලුවෙ.., ෆක් උනානෙ..:baffled: :baffled:

    meke ehema mind twisting hitanna dewal nane ban, just plain dumb cruel weird disgusting shit
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    the man from earth
    girl with dragon tatoo
    stay
    melancholia
    ghost writer

    මේව the serbian film වගේ නෙමෙයි... :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    meke ehema mind twisting hitanna dewal nane ban, just plain dumb cruel weird disgusting shit

    ට්විස්ට් එකක් නැත්තෙ කොහෙද බන්.., අර අන්තීමටනෙ දැන්ගන්නෙ ඌ උගෙ ගෑනිවයි , ලමයවයි රේප් කරන්නෙ කියල. ඒක ට්විස්ට් එකක් නෙමෙයිද.. :baffled:
    :baffled: කොච්චර මොනා උනත් ෆිලම් එකක්නෙ බන් ඇත්තට වෙලා නෙමෙයිනෙ.... :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් අද මොනා හරි බාන්න ඕන ඩේට එහෙම්පිටින්ම ඉතුරුයි.., ඒත් හොඳ ෆිල්ම් ඔක්කොම වගේ බලල තියෙන්නෙ . :dull: :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ට්විස්ට් එකක් නැත්තෙ කොහෙද බන්.., අර අන්තීමටනෙ දැන්ගන්නෙ ඌ උගෙ ගෑනිවයි , ලමයවයි රේප් කරන්නෙ කියල. ඒක ට්විස්ට් එකක් නෙමෙයිද.. :baffled:
    :baffled: කොච්චර මොනා උනත් ෆිලම් එකක්නෙ බන් ඇත්තට වෙලා නෙමෙයිනෙ.... :P

    ane manda maha uttak,

    The Man from Earth nam interesting wage but law budget film ekak neda
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මාත් අද මොනා හරි බාන්න ඕන ඩේට එහෙම්පිටින්ම ඉතුරුයි.., ඒත් හොඳ ෆිල්ම් ඔක්කොම වගේ බලල තියෙන්නෙ . :dull: :dull:

    genius beluwada