The Illusionist ඒකයි The Prestige ඒකයි Butterfly Effect ඒකයි horror නෙමෙයි..මේ තුනම Mind Twisting movies![]()
තව Now You See Me 1 ඒකයි Now You See Me 2 ඒකයි එහෙම නම් බලල ඇති නේද?
The Ring ඒකයි The Ring Two ඒකයි නම් මම බලාපු හොඳම horror movies දෙකක්![]()
now u see me beluwa
Butterfly Effect balanna gatta boring wage ban






