ජීවිතය

Ayesh malshika fernando

Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    ජීවිතය
    රේස් එකකට උපන්දා සිට මැරෙන තුරා සහබාගිවන අපි
    බහ තොරන වයසේ සිට පාසල් අවසානය තෙක් තරග කරන අපි
    ඩිග්‍රිය අරන් හොද ජොබ් එකක් කරන්න පෙරුම් පුරන අපි
    කසාදයක් බැදලා ළමයි හදලා උන්වත් මේ රේස් එකට දාන අපි
    අන්තිම කාලේ යන තැනකට කියලා පිනක් කරගන්න දුවන අපි
    මැරෙන මොහොතත් තේරුම් යයිද මෙච්චරකල් ජීවත් වෙලා නැ කියලා අපි ??
    අපි ජීවත් වෙලාද ? නැත්තන් දුවලා දිනලද?
    උත්තරය දැනගන්න මැරෙනකල් ඉන්නේ මම
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    15178992_1811641372440913_6699601444496291558_n.jpg

    හොදද? නරකද ? චාටර් ද ? කියලාම පල !! කමෙන්ටි එකක් දැම්මොත් ආදරෙයි පැලෙන්ට :love::love::love:

    :D:D:D:D:D:D:D:D:D:D:D:D
    අසා සිටී ඔබ සැමට ඉස්කොතුයි :lol::lol::lol:

    ඇයි බන් මිනිස්සු කෘර මෙච්චර දාපන්කෝ බම්ප් එකක් ඇවිල්ල බලලා නිකන් යන්නේ
     
    Last edited:

    AgiJaya

    Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka

    BUMP