Nissan TIIDA Latio Review

dhachamila

Member
Nov 28, 2015
4
0
1
මචෝ මවුන්ට්, බෙයාරින් 12ක් වෙද්දි දැම්මේ ජෙනුවින් ඒවද ? :shocked:
උඹ කිව්වා හරි. ලෝවර් ආර්ම් බුෂින් සවුත්තු වෙලා තියෙද්දි දුවල සබ් ෆ්‍රේම් බුෂින් එහෙමත් සවුත්තු වෙලා තිබ්බේ. ඩොකාගේ අම්ම මතක් වුනේ ඕක දැක්ක වෙලේ :frown:

Ow machan mn maruu karana athe 2015 mula ethakota mehh hingana anduwe vat ekath nahh yen ekath gana aduii :lol: mage bearing wala awulakk tibe nahh shock mounts & shock boot damme. Igawa kela unoth recondtion danwa dn oke used spare parts awilaa condition uth hondai mokada production eka iwra une tiida eka 2012 ganath aduii 121wala 240 wage ganan uth nah.
 
Last edited:

RCROCKS

Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මිනිස්සුන්ගේ නොසැලකිල්ල නිසාත් සමහරු ඕව තියාගන්නේ නෑ නේද ...?

    ඒක ඇත්ත බන්. මාත් මුලදී ඕව තැන් තැන් දාල තිබ්බෙ. පස්සෙ තමා පිළිවෙලක් කරේ ඔක්කොම ටික :sorry:
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    මචෝ කාටහරි බැරිද? ෆෙක් ඩොකියුමන්ට් හදල පෙන්නන්න ඒ කියන්නේ දාන් කම්පැනෙ එකේ එකෙක් අල්ලන් හදාහන්න

    යකෝ ඔයිට වඩා මගඩි කරන මේ රටේ ඕවත් කජ්ජක්ද බොල ? :rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    යකෝ ඔයිට වඩා මගඩි කරන මේ රටේ ඕවත් කජ්ජක්ද බොල ? :rofl:

    Agent ළඟ නම් බෑ උන්ගෙ සිස්ටම් එකේ නේ රෙකෝඩ්ස් තියෙන්නෙ. කවුරුහරි සිස්ටම් එකට මේන්ටෙනන්ස් රෙකෝඩ් දාන්න ගියොත් ඒ පාට්ස් වලින් හම්බෙච්ච සල්ලි කෝ කියල බලාවි මැනේජ්මන්ට් එක :lol: උන් වාහනේ නම්බර් එක කියපු ගමන් දන්නව අන්තිමට සර්විස් කරපු මයිලේජ් එක එහෙම :yes:
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    සිංහළු,

    ඉස්සරහ ටයර් ගෙඩි දෙක දාන්න කාලෙ හරි දැන්. හණ මතු වෙලා තියෙන්නෙ:sorry:
    පස්සහ නං තව 10ක් වගේ දුවන්න පුළුවන්.
    කියපල්ලකො ටිකක් අඩු ගානකට දෙය්යන්ගෙ පිහිටෙන් 30,000 - 40,000ක් විතර දුවගත්ත ඇහැකි ටයර් ගෙඩි දෙකක්.

    සයිස් එක 185/65/R15 :cool:

    මේ ඉක්කන් එකේ මන් දැක්ක දෙකක්

    https://ikman.lk/en/ad/landsail-tyres-185-65r15-for-sale-colombo
    https://ikman.lk/en/ad/dunlop-tyres-for-sale-colombo-31
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අපේ රටේ උන්ට කැත උනාට නිසාන් ටිඩා කියන්නේ නිසාන්ලා ගහපු හොදම , සුපිරිම වාහන වලින් එකක්.
    ඕකේ ඇති කැතක් නෑ මට නම්.
    අපේ උන්ට ඉතින් ක්විඩ් වගේ ලුක් එකක් තියන ලෑල්ලකට එන්ජිමක් දාලා , රෝද දාලා , තෙල් කරනවා කිව්වොත් ලෙව කාලා ගන්නවනේ.
    ටිඩා එකක් පැදපු එකෙක් මලාට වාහනේට බනින්නේ නෑ.
    මැක්සා වාහනේ මචන්.
    හොදට යුස් කරපන්.
    පස්සේ සල්ලි එකතු කරලා ගහපන් තනි කලු මැට් පේන්ට් එකක්.
    සිම්පල් මොඩිෆයි පාරක් දියන් වාහනේ ඔහොම කාලයක් පැදලා.

    You fucking mad?
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    දැම්ම ගුඩ්ඉයර් ටයර් ගෙඩි දෙකක් ඉස්සරහට :cool:
    වැඩේට 25,000ක් ගියා :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    දැම්ම ගුඩ්ඉයර් ටයර් ගෙඩි දෙකක් ඉස්සරහට :cool:
    වැඩේට 25,000ක් ගියා :sorry:

    කලින් ඒවට සාපේක්ෂව කොහොමද දැනෙන්නෙ?
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    කලින් ඒවට සාපේක්ෂව කොහොමද දැනෙන්නෙ?

    හ්ම්ම්. ගැස්සීම් අඩු වෙලා පොඩි පොඩි වලවල් වලට වැටෙද්දී. හෑන්ඩ්ලින් වල ස්මූත් ගතියක් දැනෙනවා. :love:

    හණ මතුවුන මැක්සිස් දෙකක් තිබ්බේ ඉස්සරහට. කන්දක ෆුල් කපාගෙන කන්ද නගිද්දී එක තැන කැරකුනා ඒ ලබ්බ :baffled:

    දැන් එව්වා මුකුත් නෑ :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,177
    113
    හ්ම්ම්. ගැස්සීම් අඩු වෙලා පොඩි පොඩි වලවල් වලට වැටෙද්දී. හෑන්ඩ්ලින් වල ස්මූත් ගතියක් දැනෙනවා. :love:

    හණ මතුවුන මැක්සිස් දෙකක් තිබ්බේ ඉස්සරහට. කන්දක ෆුල් කපාගෙන කන්ද නගිද්දී එක තැන කැරකුනා ඒ ලබ්බ :baffled:

    දැන් එව්වා මුකුත් නෑ :yes:

    ela ela :yes:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නියමෙට විස්තර කරලා තියනවා යකු .

    ජය වේවා!
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,761
    8,537
    113
    In Your Heart
    10% wage doctors la, ladies la pawichchi karapu wahana honda.moko owa gini awuwe nawaththala thiyanne. Anika hathara watema waddala thiyenne.welawak nathi nisa service karanne na godak doctors la.
     

    RCROCKS

    Well-known member
  • Sep 2, 2008
    2,076
    117
    63
    in my mobile
    UPDATE

    සිංහළු, ඊයේ කොරපු රෙපෙයාර් එකක් ගැනයි මේ දැනුවත් කිරීම.
    හයි වේ යද්දී 90 පැනපු ගමන් අස්සය ගෝන්.... ටික් ටික් ටික් ගතියක් තිබ්බ. එන්ජින් මවුන්ට් දැම්ම ,ටයර් දැම්ම, බුෂ් ගැහැව්ව, එලයින්ට්මන්ට් කොලා (මන් මේකෙ දාල ඇති කොරපුව. ඒ ඔක්කොම කලේ ඒ ඒ අදාල දේවල් වලට මිසක් මේකට නෙවේ ඕන්) ඒත් මේක හරි ගියේ නෑ. :angry:

    පස්සෙ තමා ලෙඩේ හරියටම මීටර් වුනේ. වම් පැත්තේ වීල් හබ් එකේ හුචස් වෙලා ඒකෙ ප්ලේ එකක් හින්ද තමයි සීන් එක. :yes:

    moog-moog-513308-large-3.jpg


    මේක 7800ක් වගේ වුනා . ඒ එක්කම ස්ටියරින් කොලම් යෝර්ක් එකේ පොඩි ජින්ජි බිරිස් එකකුත් හදාගත්ත. ඔක්කොටම 10,000ක් ගියා.

    දැන් ඉතින් ආපහු සැපේ ! :love:
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    UPDATE

    සිංහළු, ඊයේ කොරපු රෙපෙයාර් එකක් ගැනයි මේ දැනුවත් කිරීම.
    හයි වේ යද්දී 90 පැනපු ගමන් අස්සය ගෝන්.... ටික් ටික් ටික් ගතියක් තිබ්බ. එන්ජින් මවුන්ට් දැම්ම ,ටයර් දැම්ම, බුෂ් ගැහැව්ව, එලයින්ට්මන්ට් කොලා (මන් මේකෙ දාල ඇති කොරපුව ) ඒත් මේක හරි ගියේ නෑ. :angry:

    පස්සෙ තමා ලෙඩේ හරියටම මීටර් වුනේ. වම් පැත්තේ වීල් හබ් එකේ හුචස් වෙලා ඒකෙ ප්ලේ එකක් හින්ද තමයි සීන් එක. :yes:

    moog-moog-513308-large-3.jpg


    මේක 7800ක් වගේ වුනා . ඒ එක්කම ස්ටියරින් කොලම් යෝර්ක් එකේ පොඩි ජින්ජි බිරිස් එකකුත් හදාගත්ත. ඔක්කොටම 10,000ක් ගියා.

    දැන් ඉතින් ආපහු සැපේ ! :love:

    ara okkoma karanna kalin diagnosis kare nedda? :nerd: