මෛත්‍රී මහින්ද නැත්තං වෙන කවුද බන් 2015 දි දිනන්න හිටියෙ?හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...

මෛත්‍රී මහින්ද නැත්තං වෙන කවුද බන් 2015 දි දිනන්න හිටියෙ?හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...

Mahinda paraddanna oni jan 08 misak aug 17 nemei. aug 17 kiyanne parliament ekata 225k thorana chandayak..හොද පාලකයන් හොයනවාට වඩා අද කලයුතුව ඇත්තේ රටට අවම හානිය කරන පිරිස තෝරාගැනීමයි....

Jan 8 decision eka hari
eth minissu weraddak kala Aug 17
eka tamai mahinda paraddanna kiyala kotasak UNP ekata chande dunna, manapa
gahana ewun gana hoyanne natiwa
e wagema thawa set ekak mahinda dinawanna kiyala awith, SLFP eke ayage chanda aragatta.
Antime oya degollo depatten awith 2/3 ka balayak gatta, etana tamai weraduneMahinda paraddanna oni jan 08 misak aug 17 nemei. aug 17 kiyanne parliament ekata 225k thorana chandayak..

මම චන්දෙ දුන්නෙ ජනවාරි 8 යහපාලනේට.....
ඒත් මම දැන් ඒ ගැන පසු තැවෙනව... මම වගෙ තව අය ඉන්නවද ...
හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...
![]()

යොබට ශතුටුයි ද දැන්......!!??
යොබට ශතූටූයියියියියි ද දැන්.............??!!!!!!!!!

වැඩිය නරක මහින්ද හින්දනෙ මිනිස්සු මහින්දව එළෙව්වෙ
second chance also rejected

ඇත්තම කිව්වොත් සරළ ජනාධිපතිතුමා සරළ වැඩි උනා හිටං
හැබැයි එකෙන් කියන්නේ කලින් හිටපු කෙනා ආපහු ඕනේ කියන එක නෙමෙයි, හැබැයි මේකට විකල්පයක් ඕනේ . . .
ඇත්තම කිව්වොත් සරළ ජනාධිපතිතුමා සරළ වැඩි උනා හිටං
හැබැයි එකෙන් කියන්නේ කලින් හිටපු කෙනා ආපහු ඕනේ කියන එක නෙමෙයි, හැබැයි මේකට විකල්පයක් ඕනේ . . .

වැඩිය නරක මොකක්ද බලන්න මිනිස්සුන්ට කාලයක් තිබ්බේ නැහැනේ.
ඔන්න දැන් වගේ චන්දයක් තිබිල මහින්ද පැරදුනා නම් කියන්න තිබ්බ වැඩිය නරක හින්ද reject කළා කියල![]()

ඒක චන්ද කල් දානවට වඩා හොඳයි නෙ බන්lol මරු තර්කෙ හැබැයි. දැන් එතකොට අපිද අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණයක් කැඳෙව්වෙ![]()