Album එකක්

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    ඉන්ටර්නෙට් එකේ ඇවිදින උන් මෙහාට වරෙව්
    :sorry::sorry::sorry::sorry:

    .
    .
    .
    .
    .
    .
    .
    .

    .
    .
    .
    .
    .

    මෙන්න මේ ඇල්බම් එක හොයාගන්ඩ help එකක් දීපල්ලකෝ :rolleyes::rolleyes::rolleyes:

    Kiss Presents: Hot Joints

    MI0001670730.jpg

    big.jpg

    2 CD ඇල්බම් එකක් මේක තියෙන එකෙක් අප්ලෝඩ් හරි කරපංකෝ ...

    $_1.JPG

    :(:(:(:(:(

    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    bit che එක දාගෙන සර්ච් කරලා බලන්න include description searches දාලා. :D hit joints 2 කියල එකක් ආවා.
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    Direct down link එකක් බැලුවේ :no::no::no: ++

    bit che එක දාගෙන සර්ච් කරලා බලන්න include description searches දාලා. :D hit joints 2 කියල එකක් ආවා.

    පොඩ්ඩක් තේරුම් කරලා දීපන් මේක කරන විදිහ :yes::yes::yes: ++

    seed නෑලු :(:(:(

    Bump Machan

    තැන්ක්ස් :rolleyes::rolleyes::rolleyes: මචං ++
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පොඩ්ඩක් තේරුම් කරලා දීපන් මේක කරන විදිහ :yes::yes::yes: ++
    තැන්ක්ස් :rolleyes::rolleyes::rolleyes: මචං ++
    bitche කියලා ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. පොඩි එකක්.
    එකෙන් ටොරෙන්ට් සයිට් ගොඩක එක පාර සර්ච් කරන්න පුළුවනි.
    එක ඩවුන්ලෝඩ් කරලා සර්ච් කරන්න ඕනා.

    හිටපන් කෙලින්ම එකෙන් ලින්ක් එක දෙන්න පුලුවන්ද බලන්න. seed 10ක් පෙන්නුම් කරනවා :D
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    bitche කියලා ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. පොඩි එකක්.
    එකෙන් ටොරෙන්ට් සයිට් ගොඩක එක පාර සර්ච් කරන්න පුළුවනි.
    එක ඩවුන්ලෝඩ් කරලා සර්ච් කරන්න ඕනා.

    හිටපන් කෙලින්ම එකෙන් ලින්ක් එක දෙන්න පුලුවන්ද බලන්න. seed 10ක් පෙන්නුම් කරනවා :D

    එල එල try එකක් දීලා බලමු.. torrent සෙට් එකක් හම්බුනා seed නැති එකයි අවුල :yes::yes::yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එල එල try එකක් දීලා බලමු.. torrent සෙට් එකක් හම්බුනා seed නැති එකයි අවුල :yes::yes::yes:
    ඔය මම දාලා තියෙන ටොරෙන්ට් එක බාල බලන්න එකේ සිඩ් තිබ්බා 10ක් :D
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    site info වැරදි වගේ මන් සයිට් එකකටත් up කළා ඒත් නෑ .. :(
    :(

    image.php

    :sorry: එහෙනම් එක වැරදි වගේ. තව ටිකක් බලමු.
    නැත්තන් සින්දුවෙන් සින්දුව හොයන්න වෙන්නේ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    image.php

    :sorry: එහෙනම් එක වැරදි වගේ. තව ටිකක් බලමු.
    නැත්තන් සින්දුවෙන් සින්දුව හොයන්න වෙන්නේ.

    මේකේ සින්දු ටික මික්ස් කරලා තියෙන්නේ .. :love::love::love: