ඉන්ටර්නෙට් එකේ ඇවිදින උන් මෙහාට වරෙව්




.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මෙන්න මේ ඇල්බම් එක හොයාගන්ඩ help එකක් දීපල්ලකෝ



Kiss Presents: Hot Joints
2 CD ඇල්බම් එකක් මේක තියෙන එකෙක් අප්ලෝඩ් හරි කරපංකෝ ...



















++bit che එක දාගෙන සර්ච් කරලා බලන්න include description searches දාලා.hit joints 2 කියල එකක් ආවා.


++

Bump Machan


මචං ++bitche කියලා ෆ්රී සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. පොඩි එකක්.පොඩ්ඩක් තේරුම් කරලා දීපන් මේක කරන විදිහ++
තැන්ක්ස්මචං ++

bitche කියලා ෆ්රී සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. පොඩි එකක්.
එකෙන් ටොරෙන්ට් සයිට් ගොඩක එක පාර සර්ච් කරන්න පුළුවනි.
එක ඩවුන්ලෝඩ් කරලා සර්ච් කරන්න ඕනා.
හිටපන් කෙලින්ම එකෙන් ලින්ක් එක දෙන්න පුලුවන්ද බලන්න. seed 10ක් පෙන්නුම් කරනවා![]()



ඔය මම දාලා තියෙන ටොරෙන්ට් එක බාල බලන්න එකේ සිඩ් තිබ්බා 10ක්එල එල try එකක් දීලා බලමු.. torrent සෙට් එකක් හම්බුනා seed නැති එකයි අවුල![]()

ඔය මම දාලා තියෙන ටොරෙන්ට් එක බාල බලන්න එකේ සිඩ් තිබ්බා 10ක්![]()


site info වැරදි වගේ මන් සයිට් එකකටත් up කළා ඒත් නෑ ..
එහෙනම් එක වැරදි වගේ. තව ටිකක් බලමු.![]()
එහෙනම් එක වැරදි වගේ. තව ටිකක් බලමු.
නැත්තන් සින්දුවෙන් සින්දුව හොයන්න වෙන්නේ.


