දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

HailSatan

Banned
Nov 29, 2016
75
0
0
දැන් සතුටුද? මොකො කට් කලේ? එතකොට යුඇස් උන් වයිබර් යුස් කරන්නේ ලන්කාවේ නම්බර් වලින්ද? අනේ මන්දා ඔයා නම් කවුද ඒ කැගැහුවේ ටීවී දාන්න දෙරන දාන්න කියලා
වයිබර් එක හරහා කෝල් ගන්න කොට වයිබර් නැති උන්ට ගන්න බැහැ
උබ මට කෝල් එකක් ගත්තෙ නැහැ
උඹ ඒකටත් බොරුවක් ගෙතුවද?
මේක 1110 ෆෝන් එකක්, මේකට වයිබර් කෝල් එන්නෙ නැහැ
කෝ ගනින් යූ.එස් නම්බරෙන් මට
:lol::lol:
 
shan123452

Active member
  • Jul 16, 2011
    237
    27
    28
    පාට්නර්ට ගෙව්වා ලන්කාවේ වලන්ගු රුපියල් වලින් හත්ලක්ශයක්..

    uba elakiri eke akurak nera story eka dapu nisa, bari welawath okage yaluwek hari oka hari me thread eka dakkoth kella haraha ubawa follow karanna ida thiyenawa.Kellata marana tharjanayak dammoth uba gena serama wamaranawa.ehema unoth kapuwa kapothi
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ela kollek ban uba
    ඇත්තට කෙල්ල පව් මචන්, මුලු ගමන්ට් එකම දැනගෙන හිටියේ කෙල්ල බඩුව කියලා. හැබැයි අරූට මුකුත් නැ. කෙල්ල කිව්වෙත් නැ ඌගැන. කෙල්ල කැමති උනෙත් කෙල්ල ඉද්දි දුසිම් ගනන් බඩු ගහන නිසා. අම්මා පල්ල මේ වැඩේ කලාට නිකමටවත් මම කෙල්ලගෙන් මුකුත් ඉල්ලලා නැ. ගහනවනම්, නැව් ගියාට පාරවල් හිටීද කියලා ගහන්න තිබ්බා, විඩියො කරපු එකේ ඔක මොකක්ද කියලා. ඒත් එහෙම කැ@ වැඩක් කරන්න නෙමේ කික් එක තිබ්බේ ගේමක් දෙන්න.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි මචන්, කරොල ගබඩා මුරකාරයෙක් බඩු ගහපු විඩියො එකකට සමාජයේ තියන පිලිගැනීමයි.. ගාමන්ට් අයිතිකාරයෙක්ගේ මල්ලි බඩු ගහලා මාට්ටු උනාම තියන අපකීර්තියයි එක්ක බලපුවහම, උබේ වීඩියො එක උබ සල්ලි දීලා පබ්ලිශ් කලොත් ඇරෙන්න කොට නිහාල් වගේ උන් බලයි.. අර වගේ පවුලක ගෞරවය එක්ක බලපුවහම ලක්ශ පහලොවක් කියන්නේ එදා වේලේ ගාන.

    :shocked::shocked: යකෝ මූ ලිං කාපර් කෙනෙක් නේ......!! පයිල් ඩ්‍රිල් එකකින් හාරලද මේ ලිද කැපුවේ ආ.....?? :lol::lol:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    වයිබර් එක හරහා කෝල් ගන්න කොට වයිබර් නැති උන්ට ගන්න බැහැ
    උබ මට කෝල් එකක් ගත්තෙ නැහැ
    උඹ ඒකටත් බොරුවක් ගෙතුවද?
    මේක 1110 ෆෝන් එකක්, මේකට වයිබර් කෝල් එන්නෙ නැහැ
    කෝ ගනින් යූ.එස් නම්බරෙන් මට
    :lol::lol:
    වයිබර් ක්‍රෙඩිට් කියලා එකක් අහලා නැද්ද බොස්. වයිබර් වලින් නොර්මල් වයිබර් නැති ෆොන් වලට කොල් ගන්න දන්නේ නැද්ද උබ.. තෙරුමක් නැ ඔයාට එහෙනම් මෙවා කියලා දීලා.. දැන් උබ දුන්නු නම්බර් එකට කතා කලේ කවුද එතකොට..
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මෙහෙමයි මචන්, කරොල ගබඩා මුරකාරයෙක් බඩු ගහපු විඩියො එකකට සමාජයේ තියන පිලිගැනීමයි.. ගාමන්ට් අයිතිකාරයෙක්ගේ මල්ලි බඩු ගහලා මාට්ටු උනාම තියන අපකීර්තියයි එක්ක බලපුවහම, උබේ වීඩියො එක උබ සල්ලි දීලා පබ්ලිශ් කලොත් ඇරෙන්න කොට නිහාල් වගේ උන් බලයි.. අර වගේ පවුලක ගෞරවය එක්ක බලපුවහම ලක්ශ පහලොවක් කියන්නේ එදා වේලේ ගාන.

    ඊය හු$%# කරෝල ඇමසියා වගා ලිඳකට වැටුනෙ :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    මම මේක දාපු එකාට එකම එක දෙයක් කියන්නං.....
    උඹ හැබෑම ගේම් කාරයෙක් නං, මේකේ ඕක දාන්නෙ නෑ....
    කටයි පුකයි වහං ඉදලා සීන් එක උඹේ මිනී වලට ගෙනියනව ඇර....

    නෝ ෆර්දර් කමෙන්ට්ස්......
    ඩැනිය කියල තියනව වැඩේ.....

    :yes::yes: එහෙමත් නැත්නම් මූද මැදට අරන් ගියා....... එක්කෝ ඔන් නෑ ඒ ටික....... !! :P:P
     
    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    වයිබර් ක්‍රෙඩිට් කියලා එකක් අහලා නැද්ද බොස්. වයිබර් වලින් නොර්මල් වයිබර් නැති ෆොන් වලට කොල් ගන්න දන්නේ නැද්ද උබ.. තෙරුමක් නැ ඔයාට එහෙනම් මෙවා කියලා දීලා.. දැන් උබ දුන්නු නම්බර් එකට කතා කලේ කවුද එතකොට..
    උඹ කලින් වයිබර් ක්‍රෙඩිට් කතාවක් කිව්වෙ නැහැ නෙ
    දැන් නෙ ඒක හොයා ගත්තෙ?
    කෝල් එන්න එපැයි ආන්ස්වර් කරන්න
    කෝ තවම නැහැ නෙ
    :lol::lol:
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    :yes::yes: එහෙමත් නැත්නම් මූද මැදට අරන් ගියා....... එක්කෝ ඔන් නෑ ඒ ටික....... !! :P:P
    ලක්ශ 7ක් අරන් 70 කට්ටක් කන්න වෙයි වගේ. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: හීන් බබා සීයේ.......!! :P:P

    :yes::yes: එහෙමත් නැත්නම් මූද මැදට අරන් ගියා....... එක්කෝ ඔන් නෑ ඒ ටික....... !! :P:P
    මේ බස් සොන්නයෝ.....
    තෝ කටයි *කයි පියං ඉන්නව ද *කෝ ගන්නෙ නැතුව!
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    උඹ කලින් වයිබර් ක්‍රෙඩිට් කතාවක් කිව්වෙ නැහැ නෙ
    දැන් නෙ ඒක හොයා ගත්තෙ?
    කෝල් එන්න එපැයි ආන්ස්වර් කරන්න
    කෝ තවම නැහැ නෙ
    :lol::lol:
    උබ බොරුනේ කරන්නේ ෆොන් එක අන්සර් කරන්නෙත් නැ. ඔනෙනම් මේ යුරාජ් මාමට කොල් එකක් අරන් පෙන්නන්නම්. ඌ කියයිනේ බොට එතකොට.
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මේ බස් සොන්නයෝ.....
    තෝ කටයි *කයි පියං ඉන්නව ද *කෝ ගන්නෙ නැතුව!
    මචන්, දත් සෙට් එක ෆින්ගර් ප්‍රින්ට් වගේ යුනීක් ද මචන්.. ඩෙන්ටල් රෙකොඩ්ස් ලන්කාවේ උන්ට තියනවද? බොඩියක් හදුන ගන්න පුලුවන්ද ලන්කාවේ එහෙම.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන්, දත් සෙට් එක ෆින්ගර් ප්‍රින්ට් වගේ යුනීක් ද මචන්.. ඩෙන්ටල් රෙකොඩ්ස් ලන්කාවේ උන්ට තියනවද? බොඩියක් හදුන ගන්න පුලුවන්ද ලන්කාවේ එහෙම.
    ඔව්....
    ඩී/එන්.ඒ ගාවට ඇකියුරේට් ම ඩෙන්ටල් රෙකෝඩ්ස්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes::yes: එහෙමත් නැත්නම් මූද මැදට අරන් ගියා....... එක්කෝ ඔන් නෑ ඒ ටික....... !! :P:P

    මේ බස් සොන්නයෝ.....
    තෝ කටයි *කයි පියං ඉන්නව ද *කෝ ගන්නෙ නැතුව!

    ලොකු අයියලා සෙට් එක මීට වැඩිය භයානක සීන් කෝන් එකක් ගැන දන්නවා දන්නවා වගේ.. :P
    අඩේ ක්‍රිමිනල් කේස් ගැන අලුත් ත්‍රඩ් එකක් දාමූකෝ..:rolleyes:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මචන් GameKaraya, කතාව සිරාවටම පට්ට. ඇඬෙනවා.ඒත් දැන් උඹ ඔය කතාව මේකෙ දැම්ම එකෙන් උඹේ මුළු කවර් එකම කුඩු වෙනව කියල තේරෙන්නෙ නැද්ද? දැන් අර කෙල්ලගෙ මාර්ගයෙන් නැත්නම් හෝටලේ කොල්ලගෙ මාර්ගයෙන් උබව අල්ලගන්න පුලුවන් නේ? කටයි පුකයි පියා නොඉඳ ගොන් වැඩක් නේද කරගත්තෙ​
     
    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    ඔව්....
    ඩී/එන්.ඒ ගාවට ඇකියුරේට් ම ඩෙන්ටල් රෙකෝඩ්ස්
    කලින් ඩෙන්ටල් රෙකොඩ්ස් අරගෙන තිබ්බ කෙනෙක්ව විතරද එහෙම හොයන්න පුලුවන්.