2016 Nov-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ගාල්ල මහින්ද විද්‍යාලයේ 16 හැවිරිදි සිසුවකුව සිටිමින් ම සිය ලේඛන කලාවට කිත්සිරි නිමලශාන්තයන් අත්පොත් තැබුවේ "කොතැන හෝ වරදක් ඇත" නමින් කාව්‍ය සංග්‍රහයක් එළි දක්වමිනි. බැංකු ලිපිකරුවකු ලෙස ලැබුණු සිය පළමු ජීවන වෘත්තිය මාස කිහිපයකින් ම හැරපියා ඔහු පුවත්පත් කලාව සිය යාවජීව ජීවන වෘත්තිය ලෙස තෝරා ගත්තේ සමහර විට එකී කොතැන නමුත් වැරදුණු තැනක් නිවැරදි කරගන්නට සිතුණු නිසා විය හැක. පන්ඩිත් ධර්මරත්න, මාර්ටින් වික්‍රමසිංහ, අරිසෙන් අහුබුදු වැනි ගත් කතුවරුන්ගේ ඇසුර ලැබූ ඔහු දිවයින පුවත්පතේ වසර 17ක් සේවය කරමින් අවසන එහි විශේෂාංග කර්තෘ වරයා වූ ඔහු වසර 2000 දී දිනපතා ලක්බිම පුවත්පතෙහි ආරම්භයත් සමඟ එහි ප්‍රධාන කතුවරයා විය. බොහෝ ඇසූපිරූ තැන් ඇති ඔහුගෙන් පුවත්පත් කලාව තුළ ගුරුහරුකම් ගත් පිරිස බොහෝය. එමෙන් ම සිංහල භාෂාවේ සුරැකුම, නිවැරදි භාවිතය පිළිබඳව බොහෝ සෙයින් උනන්දුවූ පුවත්පත් කලාවේදියෙකු ලෙස ද ඔහු සැලකේ.

    එමෙන් ම ඔහු ඉතාමත් නිර්මාණශීලී ගීත රචකයකු විය. ඔහු ලියූ ගීතයන් අදටත් අප අතර නිරන්තරයෙන් රැඳී ඇත්තේ එබැවිනි."අකීකරු හිනාවෙන් ,මා නෙතු පියවි, නොබලන් කුමරිය (ටී.එම්. ජයරත්න) රහසේ හඬනා අප හැඟුම් ( ක්ලැරන්ස් විජේවර්ධන) ආදරයේ වේදනාව (නන්දා මාලිනී) සඳකැන් දහරින් - වෙදහාමිනේ ටෙලිනාට්‍ය සඳහා( මාලිනී බුලත්සිංහල) ලොවේ කොයි කාටත් හොරෙන් ( රෝහණ සිරිවර්ධන) ආදරේ නෑ ආදරේ ( සනත් නන්දසිරි ), පෙනේ ඔබ රුව යාන්තමින් (දයාරත්න රණතුංග ) වැනි ගීත කීපයක් පමණි .මෙයින් ගීත වැඩි ප්‍රමාණයක් තනුවට අනුව වචන ලියු ඒවා විය .....
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බයිසිකල් කටුව ලැබුනොත් උදේට ඔලුව දාලා යන්න එන්නම්.හවසනම් බෑ පුටා

    තොයි මචන්... පුලුවන්නම් අවිල්ල යන්න වරෙන්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    තැඹිලි ගෙඩියක් වගේ ඉන්න පැරිසට කවුරුත් මුකුත් කියන්නේ නෑ හරිය :P:P
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    Guy3Tq5.gif

    අපි westනාහිර ඩෝ පොත යටින්නෑ වැඩ..
    තනි ගමනෙ එකෙන්ම හිල්කරගෙන මොල
    License ඕනලූ පාරේ යන්න
    හැබැයි මැති ඇමතිලගෙ පුතුන්ට ඇඹරෙනව නීති දඩකොල

    ස්තූති! ජයෙන්.. ජයීම.. වේවා!!