2016 Nov-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    ඔබේ ආදරේ මහා සාගරේ
    හා සමානයි කියූවත් ලඳේ
    සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා
    සිතාගන්නේ මා කෙලෙසදෝ //

    දුකේදී හඩාවී සැපේදී සිනාවී
    රැදේවි මගේ ජීවිතේ //
    මා හීනෙකින්වත් නොකී දේ මවාලා
    ඇඳී යන්නෙ ඇයි මේ ලෙසේ

    ඔබේ ආදරේ......

    නෑ මා ඔබේ ලෝකයේ හී සදා
    වේදනාවන් මවා ආදරේ //
    කම්පා නොවී හිඳීමු කීවාට ලොවම කරුණු
    ඈතින් හෙලා චෝදනා

    ඔබේ ආදරේ......
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    somase.jpg
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔබේ ආදරේ මහා සාගරේ
    හා සමානයි කියූවත් ලඳේ
    සැලී යයි ඇඳීලා නිවාලයි බැඳීලා
    සිතාගන්නේ මා කෙලෙසදෝ //

    දුකේදී හඩාවී සැපේදී සිනාවී
    රැදේවි මගේ ජීවිතේ //
    මා හීනෙකින්වත් නොකී දේ මවාලා
    ඇඳී යන්නෙ ඇයි මේ ලෙසේ

    ඔබේ ආදරේ......

    නෑ මා ඔබේ ලෝකයේ හී සදා
    වේදනාවන් මවා ආදරේ //
    කම්පා නොවී හිඳීමු කීවාට ලොවම කරුණු
    ඈතින් හෙලා චෝදනා

    ඔබේ ආදරේ......

    :love::love::love::love: