2016 Nov-29- ElaKiri Radio ! -Music Hut with tharindumj

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    1410001056-Samakoni_Thrikonayaki.jpg
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එකෙක් තැබිලි කඩලා ලිදේ වැටිලා ඉන්නෙ
    උයත් පනිනවාද


    මොකක්ද සීන් එක?
    වලල්ල නැතිව තැඹිලි ගහට නැගලද?
    ළිඳක් මොකක්ද එ කතාව?
    ගහ ළඟ ලිඳක්ද?



    ... අම්මට සිරි චමින්ද ඔයා.....
    අපි එහෙම කරාට එවා කඩන අයත් ඉන්නව බන්...

    ආ..හා...:cool::cool:
    ගෙඩිය ගෙඩිය කඩන්න ගියාම හරි කරදරයිනේ.
    අනික බිමට වැටුනම සමහර වෙලාවට තැඹිලි ගෙඩි පැලෙනවා.
    වල්ල පිටින් බාන එක තම ලේසි:yes::yes::):)