දැකල පුරුදු පොරක් වගේ ashman ද .......![]()



මට බැ .................................නිදකින් තෝත් පැනපන් ලිදට




එහෙනම් කවුද ................ නැත...




... එකනෙ බන්... උබල වරෙන් මාව බලන්න බත් එකකුත් අරගෙන...උඹව FCID ගෙනියයි එහෙනම්
තොගෙ ඇෆ් බී එකෙත් ඉන්නවා ඒකාමට බැ .................................
එහෙනම් කවුද .............![]()







.... හි හි හි...කවුද බන් මේ තැබිලි ගෙඩිය ඇඟිල්ල උඩ කරකවන පොර?
නැත්නම් අතෙන් ලෙස්සලා වැටෙන එකද camera එකේ වැදිලා තියෙන්නේ?
ඌ ඉන්න හැටියට තව පොඩ්ඩක් එහා මෙහා වුනානම් ඉනිමගත් එක්ක පෙරලිලා පැකේජ් එකත් එක්ක තල ගන්න වෙන්නේ